රයිස් කුකර් එකේ අමුතු ලෙඩක්

Avast0

Well-known member
  • Jun 22, 2023
    1,483
    1,575
    113
    හද්ද පරණ රයිස් කුකර් එකක් තියෙනව. අලුත් එකකුත් තියෙනව ;)
    අද බලනකොට පරණ එකට කරන්ට් එක එන්නෙ නෑ.

    මලකඩ හැලෙනව බං. පට්ට ගහල තියෙන්නෙ.

    රයිස් කුකර් එක අනිත් පැත්තට හැරෙව්වම කරන්ට් එක එනව. power බල්බ් එක පත්තු වෙනව
    නෝමල් අතට තිබ්බම කරන්ට් එක එන්නෙ නෑ, bulb එක පත්තු වෙන්නෙ නෑ

    මේකෙ කොයිල් එක රයිස් කුකර් එකෙන් ගැලවෙලා තියෙන්නෙ. මොකද ඇනවලින් හයිවෙලා තියෙන තැන් මලකඩ කාල පදාසයක්ම නෑ දැං 😅

    අනිත් පැත්තට මේ පැත්තට හරෝනකොට හොට් ප්ලේට් එක (කොයිල් එක) උඩට පල්ලැහැට යනව. 😅
     
    • Like
    Reactions: BornLord

    Avast0

    Well-known member
  • Jun 22, 2023
    1,483
    1,575
    113
    ඔන්න ඕක විසි කරලා දාපන් ගේ ගිනි තියා ගන්නේ නැතුව. නැත්නම් ගෙදර එකෙක් මැරෙයි ඌරෙක් මරු වැලට අහු උනා වගේ. අලුත් එක පාවිච්චි කරපන්.
    විසි කලත් මම මේකෙ ලෙඩේ හොයාගෙන තමා නවතින්නෙ
    උඹලටත් අප්ඩේට් එකක් දාන්නං
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    උබෙ මූසලකම ගහලා. ඕකෙ හිලකට ඇගිල්ල ගහලා චුතවෙයන් මේ ලෝකෙන්
     
    • Dislike
    Reactions: Avast0

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,034
    6,948
    113
    Nawala
    හද්ද පරණ රයිස් කුකර් එකක් තියෙනව. අලුත් එකකුත් තියෙනව ;)
    අද බලනකොට පරණ එකට කරන්ට් එක එන්නෙ නෑ.

    මලකඩ හැලෙනව බං. පට්ට ගහල තියෙන්නෙ.

    රයිස් කුකර් එක අනිත් පැත්තට හැරෙව්වම කරන්ට් එක එනව. power බල්බ් එක පත්තු වෙනව
    නෝමල් අතට තිබ්බම කරන්ට් එක එන්නෙ නෑ, bulb එක පත්තු වෙන්නෙ නෑ

    මේකෙ කොයිල් එක රයිස් කුකර් එකෙන් ගැලවෙලා තියෙන්නෙ. මොකද ඇනවලින් හයිවෙලා තියෙන තැන් මලකඩ කාල පදාසයක්ම නෑ දැං 😅

    අනිත් පැත්තට මේ පැත්තට හරෝනකොට හොට් ප්ලේට් එක (කොයිල් එක) උඩට පල්ලැහැට යනව. 😅
    ඔය Rice cooker- Bats model!. ඕවයේ උයන්නේ අනිත් අතට !

    (Bat- වවුලා)
     
    Avast0

    Well-known member
  • Jun 22, 2023
    1,483
    1,575
    113
    නන්ගිගේ කසාදෙ කඩන්න හදන්න උබයි පොන්නයා. කෝ තොගෙ පිලිකන්නෙ දාපු කරවල කඩේ. ඒ නාඩගම ඉවරද
    පිස්සු තද වෙලා 😅
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,404
    19,568
    113
    Colombo
    ඉතිං උඹට කරන්න තියෙන්නෙ රයිස් කුකර් එක වැඩ කරන පැත්තට තියලා උයන්න

    එහෙම කරලා ත්‍රෙඩ් එකක් දාපන් රයිස් කුකර් එක හරහට තියලා හරි උඩ-යට මාරු කරලා බත් උයන්නෙ කොහොමද කියලා අහලා
     
    • Sad
    Reactions: Avast0

    Avast0

    Well-known member
  • Jun 22, 2023
    1,483
    1,575
    113
    ඉතිං උඹට කරන්න තියෙන්නෙ රයිස් කුකර් එක වැඩ කරන පැත්තට තියලා උයන්න

    එහෙම කරලා ත්‍රෙඩ් එකක් දාපන් රයිස් කුකර් එක හරහට තියලා හරි උඩ-යට මාරු කරලා බත් උයන්නෙ කොහොමද කියලා අහලා
    අපිව සමච්චලයට ලක් කරනව :(
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,106
    3
    118,797
    113
    Gampaha
    සෙනටර් එකේ බට්න් එකේ ස්ප්‍රින් එක චෙක් කරන්න... බයි මෙටල් ස්විච් එක එන තැන...