රව්ටරයක් ඕන

nul

Well-known member
  • Aug 7, 2017
    3,737
    4,975
    113
    කිරි පුතාල , පොඩ්ඩක් නුවර පැත්තට යන්න උනා වැඩ වලට මේ පැත්තෙ කඳු අස්සෙ සිග්නල් නෑනෙ බං. මම ඉන්න තැනට හච් විතරයි ටිකක් හරි සිග්නල් තියෙන්නෙ. මගේ සැම්සුන් ෆෝන් කබලටත් හරියට සිග්නල් එන්නෙ නෑ. දන්නවනම් හොඳ රව්ටරයක් කියපංකො. අස්ප ගණන් ඒව කියන්න එපා අරන් තේරුමක් නෑ. මට තව මාස 2ක් විතර තමා මෙහේ ඉන්න වෙන්නෙ. මේකෙම විකුණනන කුකුලො ඉන්නවනම් විස්තර දාපල්ල.