රාජ්පක්ෂ හකීම් නාටකය...
තිරය පිටුපස
ඕයි අයිසේ හකීම් තමුසේ සාකච්චාව ඉස්සරහ අහනවා තනියෙන් හම්බවෙන්න ඕනේ කියලා
හරි සර් .
ඉටපස්සේ මම අපේ මිහරක් ටික අන්දනන්න කියනන්ම් තනියෙන් එන්න ඕනේ නෑ මේතනම සාකච්චා කරමු. හැමෝම ඉන්න තැනනේ කියලා..
අනේ සර් එතකොට මම පච වෙනවානේ.
හරි හරි තමුන් මං කියන විදියට කරනවා පනිඩ්තකම් තකන්නේ නැතුව. මට ඕනේ අපේ මිහරකුන්ට පෙන්නන්න මම ලොස් නැ කියලා.
හරි සර් ඒත් අපිට ලැබෙන වාසිය මොකද්ද ?
හරියට වැඩේ වුනොත් අදම ගෝමා එකෙන් වලලන එක ක්ලියර් කරලා දෙන්නම්