රවියා ඉවරයි..

Screw SL

Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    vihilu katha kiyanna epa ban :lol: ravi kohenda ohoma salli karayek une. ravi kiyanne pawdgalika lekam kenek. ehema kenek kohomada ohoma salli karayek une. hoyala balapan uge ithihasaya. ravi kiyanneth horungeth horek :dull:

    basil aniwa oya malwane gedara uta heduwe. ithin ban gewal hadapu un sakshi denawanam basil saha uge geni daruwo nithara nithara awa dorawal janel thiyena welawal karala thibbeth geni duwai kiyala sakshi dila thibbe. kohe hari sakshiyak nethi wenna be ban.
    ඒක තමයි බන් කියන්නේ. කට වචනෙට බැනේ බන්. මල්වානේ ඉඩම ඌට අයිති නැත්තම් ආයේ නිතර නිතර ආව කියල නැනේ. දැන් මම නිතර නිතර යනවා කියහන්කො ගෙයක් හදන තැනකට. එහෙම ගියා කියලා ඒක මගේ කියලා උසාවියෙදි පුලුවන්ද මේසන් බාස්ට සාක්ශි දෙන්න ලැන්ඩ් රෙජිස්ට්‍රියේ තියෙන්නේ මගේ නම නෙමෙයි නම්. බැසිලගේ මල්වානේ ඉඩම තියෙන්නේ අර දෙමල මස්සිනාගේ නමට. එතකොට බසිලා හැදුවත් ආයේ කොහේ ඔප්පු කරන්නද ඒක උගේ කියලා. රවියා හොරා කැවේ එහෙමද කියහන්කො. උගේ කතාව අහපන්. දුවගේ කීමට දුවගේ යාලුවගේ ගේ අරන් තියෙන්නේ පර්පචුවල් එකේ සල්ලි වලින් සෙලාන් එකෙන් ලොන් එකකුත් ගහලා. ඉතින් පේපර් ට්‍රේල් එක එතනම මාට්ටු නේ.. ගේ ගත්තේ රවියට නම්, ගේට සල්ලි ගෙව්වේ පර්පචුවල් එක සෙලාන් එකෙන් ලොන් ගහලා නම් ආයේ මල්වානේ වගේද බන්. බඩු අතේ මාට්ටුනේ..
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    හස්ත මුද්‍රාවෙන් රන්වෙන ලිච්චවී ප්‍රතිපත්ති ගරු කරන පාර්ලිමේන්තුවක මොන විස්සාස බංගද ආයිබොවං
    හස්ත මුද්‍රාෙවන් එහෙම කරන්නේ හස්ත පරිමර්ධනයේ කෙල පැමිණි අයවලුන් යැ......
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113

    සහතික ඇත්ත .විශ්වාසභංගෙට අත්සන් කරේ නැත්තෙ ,චන්දෙ දෙන්නෙ නෑ කියන්නෙ ඉතින් තවත් හොරෙක් විතරයි
    Meka balapan.

    Wiswasabangeta sign karana ekai Vote karana ekai dekak.
    sign karala kathanayakagen request karana eka witharai wenne. Vote eken thama wiruddanam wiruddawa vote karanna ona. Vote ekedi thama hamoma vote karanna oni. MR sign kale nathuwa athi eth thama vote eka thibbe naa.
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    රවි විතරක් නෙවෙයි, ඕකට සම්බන්ධ තවත් අය ඉන්නවා. අන්න උන්වත් ජනතාව ඉදිරියේ නිරාවරණය කරන්න ඕන....
    උන් ව විතරක් නෙවෙයි මහින්ද ගේ කාලේ 10% කොමිස් ගත්ත උන්, මාටිය ගහපු උන්, තඩි ගෙවල් හදපු උන්, ආදායම් බදු නෙගෙව හංගපු උන් ඔක්කොමත් මේ විදියට ම නිරාවරණය කරන්න ඕන...

    ඔය හැත්ත බුරුත්ත ඔක්කොම ගෙන් හොරකං කරපු ඒවා අය කරගෙන ජීවිතාන්තය දක්වා ම ප්‍රජා අයිතිය අහෝසි කරන්න ඕන.....
    හිරේ ගියත් ඕකින් ආයේ දේශපාලනේට එනවා...අන්න ඒකයි නතර කරන්න ඕන.....

    එහෙම කොහොමද .රවීගෙ හොරක්න් පේන උන්ට බැසිල් බබා .බැසිල්ගෙ හොරක්න් පේන උන්ට රවී බබා .
    මහින්දගෙ හොරකන් පේන උන්ට රනිල් බබා රනිල්ගෙ හොරකන් පේන උන්ට මහින්ද බබා .

    දෙකම හොරකන් කියල පේන උන් හරි අඩුයි .හිටියත් උන්ටත් බබෙක් ඉන්නව
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කෝ කොල්ලනි අර සදුන් එබුවා කියන හාදයා???
    පොඩ්ඩක් මට බලා ගන්න ආසයි පොරගේ විකසිත වත කමල....
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    රවි විතරක් නෙවෙයි, ඕකට සම්බන්ධ තවත් අය ඉන්නවා. අන්න උන්වත් ජනතාව ඉදිරියේ නිරාවරණය කරන්න ඕන....
    උන් ව විතරක් නෙවෙයි මහින්ද ගේ කාලේ 10% කොමිස් ගත්ත උන්, මාටිය ගහපු උන්, තඩි ගෙවල් හදපු උන්, ආදායම් බදු නෙගෙව හංගපු උන් ඔක්කොමත් මේ විදියට ම නිරාවරණය කරන්න ඕන...

    ඔය හැත්ත බුරුත්ත ඔක්කොම ගෙන් හොරකං කරපු ඒවා අය කරගෙන ජීවිතාන්තය දක්වා ම ප්‍රජා අයිතිය අහෝසි කරන්න ඕන.....
    හිරේ ගියත් ඕකින් ආයේ දේශපාලනේට එනවා...අන්න ඒකයි නතර කරන්න ඕන.....
    ඔකේ ඉන්නවා කිඹුලො අපි හිතන්නේ නැති ඩයල්. ලන්කාවේ ලොකුම බැන්කුවක CEO කෙන්කුත් ඉන්නවා. බැන්කුවේ නම අහන්න එපා. උබ සල්ලි දාලා තියේ නම් වහාම ගනින්. මොකද ඔක මාට්ටු උනාම බැන්ක්වත් ඉවරයි. මම නම් ජිවිතේට හිතන්නේ නැ ඔක අහු වෙයි කියලා. අහු උනත් ඔකේ සල්ලි ගන්න බැ, සල්ලි සතයක්වත් දැන් නැ ලන්කාවේ. තිබ්බත් ඔක්කොම ලොන්ඩරින් දාලා ඉවරයි. ඔකේ සමහර සල්ලි වලින් උන් වෙන බිස්නස් පටන් අරගෙන.
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,058
    1
    11,093
    113
    කෝ කොල්ලනි අර සදුන් එබුවා කියන හාදයා???
    පොඩ්ඩක් මට බලා ගන්න ආසයි පොරගේ විකසිත වත කමල....

    Sadun Buwa Adanawa athi Ravi gawa. Naththan Ranil gawa Busy athi. :sorry::sorry:
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    Meka balapan.

    Wiswasabangeta sign karana ekai Vote karana ekai dekak.
    sign karala kathanayakagen request karana eka witharai wenne. Vote eken thama wiruddanam wiruddawa vote karanna ona. Vote ekedi thama hamoma vote karanna oni. MR sign kale nathuwa athi eth thama vote eka thibbe naa.

    ඔන්න වෝට් කිරිල්ල :lol::lol::lol::lol:
     
    Last edited:

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    කෝ කොල්ලනි අර සදුන් එබුවා කියන හාදයා???
    පොඩ්ඩක් මට බලා ගන්න ආසයි පොරගේ විකසිත වත කමල....
    එහෙම තම ඒ සෙට් එක බහින්න ඉතින් මහින්ද හොරකන් කරන්න ඔනා.
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    ඒක තමයි බන් කියන්නේ. කට වචනෙට බැනේ බන්. මල්වානේ ඉඩම ඌට අයිති නැත්තම් ආයේ නිතර නිතර ආව කියල නැනේ. දැන් මම නිතර නිතර යනවා කියහන්කො ගෙයක් හදන තැනකට. එහෙම ගියා කියලා ඒක මගේ කියලා උසාවියෙදි පුලුවන්ද මේසන් බාස්ට සාක්ශි දෙන්න ලැන්ඩ් රෙජිස්ට්‍රියේ තියෙන්නේ මගේ නම නෙමෙයි නම්. බැසිලගේ මල්වානේ ඉඩම තියෙන්නේ අර දෙමල මස්සිනාගේ නමට. එතකොට බසිලා හැදුවත් ආයේ කොහේ ඔප්පු කරන්නද ඒක උගේ කියලා. රවියා හොරා කැවේ එහෙමද කියහන්කො. උගේ කතාව අහපන්. දුවගේ කීමට දුවගේ යාලුවගේ ගේ අරන් තියෙන්නේ පර්පචුවල් එකේ සල්ලි වලින් සෙලාන් එකෙන් ලොන් එකකුත් ගහලා. ඉතින් පේපර් ට්‍රේල් එක එතනම මාට්ටු නේ.. ගේ ගත්තේ රවියට නම්, ගේට සල්ලි ගෙව්වේ පර්පචුවල් එක සෙලාන් එකෙන් ලොන් ගහලා නම් ආයේ මල්වානේ වගේද බන්. බඩු අතේ මාට්ටුනේ..

    e wage geyak hadanna hoda income ekak thiyenna ona. oya massina karayage namata thibbanam uwa aran evith uge adayam pennanna kiyala kiwwanam owwa hoyanna beri ne. kohen hari mattu wenawa. owwa wehuwa ban.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඔකේ ඉන්නවා කිඹුලො අපි හිතන්නේ නැති ඩයල්. ලන්කාවේ ලොකුම බැන්කුවක CEO කෙන්කුත් ඉන්නවා. බැන්කුවේ නම අහන්න එපා. උබ සල්ලි දාලා තියේ නම් වහාම ගනින්. මොකද ඔක මාට්ටු උනාම බැන්ක්වත් ඉවරයි. මම නම් ජිවිතේට හිතන්නේ නැ ඔක අහු වෙයි කියලා. අහු උනත් ඔකේ සල්ලි ගන්න බැ, සල්ලි සතයක්වත් දැන් නැ ලන්කාවේ. තිබ්බත් ඔක්කොම ලොන්ඩරින් දාලා ඉවරයි. ඔකේ සමහර සල්ලි වලින් උන් වෙන බිස්නස් පටන් අරගෙන.
    මම දන්නවා....
    පාට දෙකක බැංකුවක්.....
    හතරැස් අකුරු.....

    හිමිජ්ජ වගේ හිටියට මං වටේම ඇහැ ගහගෙන ඉන්නේ....
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    ඒක තමයි බන් කියන්නේ. කට වචනෙට බැනේ බන්. මල්වානේ ඉඩම ඌට අයිති නැත්තම් ආයේ නිතර නිතර ආව කියල නැනේ. දැන් මම නිතර නිතර යනවා කියහන්කො ගෙයක් හදන තැනකට. එහෙම ගියා කියලා ඒක මගේ කියලා උසාවියෙදි පුලුවන්ද මේසන් බාස්ට සාක්ශි දෙන්න ලැන්ඩ් රෙජිස්ට්‍රියේ තියෙන්නේ මගේ නම නෙමෙයි නම්. බැසිලගේ මල්වානේ ඉඩම තියෙන්නේ අර දෙමල මස්සිනාගේ නමට. එතකොට බසිලා හැදුවත් ආයේ කොහේ ඔප්පු කරන්නද ඒක උගේ කියලා. රවියා හොරා කැවේ එහෙමද කියහන්කො. උගේ කතාව අහපන්. දුවගේ කීමට දුවගේ යාලුවගේ ගේ අරන් තියෙන්නේ පර්පචුවල් එකේ සල්ලි වලින් සෙලාන් එකෙන් ලොන් එකකුත් ගහලා. ඉතින් පේපර් ට්‍රේල් එක එතනම මාට්ටු නේ.. ගේ ගත්තේ රවියට නම්, ගේට සල්ලි ගෙව්වේ පර්පචුවල් එක සෙලාන් එකෙන් ලොන් ගහලා නම් ආයේ මල්වානේ වගේද බන්. බඩු අතේ මාට්ටුනේ..

    ඒක තමයි බන් කියන්නෙ අනික මල්වානෙ ගෙදර මහ බැංකු මගඩියට සමාන කරන්න පුලුවන්ද...? අල්පෙනෙත්තක් වුනත් හොරාට ගත්තනම් ඒක හොරකමක් තමයි ඒත් මේගොල්ලො කියන්නෙ මහින්දගෙ කාලෙත් හොරකම් කල නිසා මේවා නිදොස්කොට නිදහස් කරන්න කියන එක නේ. මුන් බැලුවෙ වේලි වේලි ඉඳල බලය ලැබුනගමන්ම මගඩිය ගහල ආණ්ඩුබලයෙන් වහගන්න බැලුවෙ. අන්තිමට චා වුනා විතරක් නෙවෙයි අහිංසක මායියත් පාවල දුන්නා.
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    ඔකේ ඉන්නවා කිඹුලො අපි හිතන්නේ නැති ඩයල්. ලන්කාවේ ලොකුම බැන්කුවක CEO කෙන්කුත් ඉන්නවා. බැන්කුවේ නම අහන්න එපා. උබ සල්ලි දාලා තියේ නම් වහාම ගනින්. මොකද ඔක මාට්ටු උනාම බැන්ක්වත් ඉවරයි. මම නම් ජිවිතේට හිතන්නේ නැ ඔක අහු වෙයි කියලා. අහු උනත් ඔකේ සල්ලි ගන්න බැ, සල්ලි සතයක්වත් දැන් නැ ලන්කාවේ. තිබ්බත් ඔක්කොම ලොන්ඩරින් දාලා ඉවරයි. ඔකේ සමහර සල්ලි වලින් උන් වෙන බිස්නස් පටන් අරගෙන.

    බෑන්කුවේ නම PM කරපන්. සම්පත් බෑන්කුව නෙමේනේ. නෑත්නම් මම ඉවරයි. බෑන්කුවේ නම PM කරපන්
     
    Usenet

    Banned
    Aug 10, 2017
    698
    42
    0
    මම දන්නවා....
    පාට දෙකක බැංකුවක්.....
    හතරැස් අකුරු.....

    හිමිජ්ජ වගේ හිටියට මං වටේම ඇහැ ගහගෙන ඉන්නේ....

    mata pm ekak danna bankuwe wisthra daala
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    ඔකේ ඉන්නවා කිඹුලො අපි හිතන්නේ නැති ඩයල්. ලන්කාවේ ලොකුම බැන්කුවක CEO කෙන්කුත් ඉන්නවා. බැන්කුවේ නම අහන්න එපා. උබ සල්ලි දාලා තියේ නම් වහාම ගනින්. මොකද ඔක මාට්ටු උනාම බැන්ක්වත් ඉවරයි. මම නම් ජිවිතේට හිතන්නේ නැ ඔක අහු වෙයි කියලා. අහු උනත් ඔකේ සල්ලි ගන්න බැ, සල්ලි සතයක්වත් දැන් නැ ලන්කාවේ. තිබ්බත් ඔක්කොම ලොන්ඩරින් දාලා ඉවරයි. ඔකේ සමහර සල්ලි වලින් උන් වෙන බිස්නස් පටන් අරගෙන.

    බැදුම් කර වන්චාවෙ සල්ලි කොහෙද බන් .ඒ සල්ලි භාණ්ඩාගාරෙට ගත්තෙ .ඒ සල්ලි මොකෙක් වත් හොරකන් කරේ නෑ .
    උනේ අකමැතිට ,රවියට පගාව දීල වැඩි පොලියට උන්ගෙ සල්ලි ටික රජයට ණයට දීපු එක. ඒ පොලිය දැන් අම්බානකට ගෙවන්න වෙලා තියෙන්නෙ .මේ අවුරුද්දෙ රජයේ බැන්කු වල ලාබෙන් වැඩිම කොටසක් අරන් කරේ වෙච්ච පාඩුව වහන්න හදපු එක .BOC වැඩ කරන එකෙක් ඉන්නවනම් කියපන් ක්වුරු හරි බෝනස් එකට මොකද උනේ කියල
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    මම දන්නවා....
    පාට දෙකක බැංකුවක්.....
    හතරැස් අකුරු.....

    හිමිජ්ජ වගේ හිටියට මං වටේම ඇහැ ගහගෙන ඉන්නේ....

    :eek: ade kibula aiye kiyanawako....

    HNB pata 3i wenna be ne. NDB hari Pan asia hari wenna ona ehenam