රවියා ඉවරයි..

Screw SL

Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ඔය කොයි කෑරියටත් ඔන්න ඔය වගේ ආධාරකාරයෝ සෙට් එකක් ඉන්නව. එලකිරියෙත් ඉන්නවා. ඉස්සෙල්ලා උන්ට දෙන්න ඔනේ ශොට් එක
    ඔවා දවසයි දෙකයි බන්.. දුමියා කන්ඩෙම් උනාම කිව්වේ "අපේ දෙයියො එලියට දාලා මාව ඇතුලට ගනියො කියලා". කො ඉතින් ඌ අතුලට ගියායැ..
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113

    දැන් ඔය ලොක්ක කටින්ම කියන්නෙ එයා වෝට් කරන්නෙ නෑ කියල :shocked::shocked:
    Ow machan, uba damma video ekata passe thama ara mama dapu video eke ahala thiyenne uba dapu video eka gana. Ekedi u kiyanawane miniha vote ekedi wiruddawa denawa kiyala. Anith eka vote eka thama thibbe naa parliment eke. E vote ekedi MR ravita against damme nathnam thama MR ta kamathi unuth MR ta nathi wenne.
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    ඔකේ ඉන්නවා කිඹුලො අපි හිතන්නේ නැති ඩයල්. ලන්කාවේ ලොකුම බැන්කුවක CEO කෙන්කුත් ඉන්නවා. බැන්කුවේ නම අහන්න එපා. උබ සල්ලි දාලා තියේ නම් වහාම ගනින්. මොකද ඔක මාට්ටු උනාම බැන්ක්වත් ඉවරයි. මම නම් ජිවිතේට හිතන්නේ නැ ඔක අහු වෙයි කියලා. අහු උනත් ඔකේ සල්ලි ගන්න බැ, සල්ලි සතයක්වත් දැන් නැ ලන්කාවේ. තිබ්බත් ඔක්කොම ලොන්ඩරින් දාලා ඉවරයි. ඔකේ සමහර සල්ලි වලින් උන් වෙන බිස්නස් පටන් අරගෙන.
    සල්ලි දාන්නත් එපාලු බැංකුවෙ නම අහන්නත් එපාලු. දැන් මොකද්ද අපි කරන්න ඕනෙ කිකිලියේ. PM වත් කරපන් බැංකුව.:sorry:
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    ඉතින් බසිල්ගෙ කියන්ඩ හදන ගේ උගෙ නමටද තියෙන්නෙ..නැ..අඩුම ගානෙ මනුස්සය ඒකෙ එක දවසක් හරි පදින්චි වෙලා උන්නද ..නැ...ගේ හදපු සල්ලි බැසිල්ගෙද...නැ... ඉතින් ගේ උගෙ වෙන්නෙ කොහොමද???? ඌ කියන්නෙ බොරු නම් උබලගෙ ආන්ඩුවට පුලුවන්නෙ ඇත්ත එලි කරන්ඩ ආවෙ හොරු අල්ලන්ඩනෙ කෝ අල්ලපු හොරු?????

    රවිය දන්නෙ නැ ගෑවට බෑනෙ..රවීට කියන්ඩද උගෙ ගෑනිත් උගෙ නෙමේ...ගෙවල් ගනුදෙනුවට සම්බන්ද ලමය උගෙ නෙමේ කියල බෑනෙ. .. පවුලම මාට්ටු වෙලා තියෙද්දි මම දන්නෙ නැ ගෑවම හරිද...මොනාද මේ කියවන්නෙ....මොන්ගල්ද..

    තොට තමා මෝල්. ඔය ගෙයි කිරි ඉතිරිව්වේ බෑසිල්ගේ වයිෆ්. පදින්චි වෙන්න හම්බවුනේ නෑ ආණ්ඩුව මාරු වුනා. ගෙදර වෑඩකරපු බාස්ලා, වටේ එවුන්ගේ සාක්ෂි බලපන්. බෑසිල්ගේ වයිෆ් තමා ගෙදරට අදාල හෑම වෑඩේටම ඈවිත් තියෙන්නේ. තවත් කුණුවෙන්නේ නෑතිව ඉදපන් බන්.
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    නෑ බෑ
    හුකනවනෙ ඉතින් අර ගෑනියෙක් CEO වෙලා ඉන්න බැංකුව නේද? මාසෙකට කලින් 1.5 Million දැම්මා කියහන්කො. :sorry::sorry:
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    තොට තමා මෝල්. ඔය ගෙයි කිරි ඉතිරිව්වේ බෑසිල්ගේ වයිෆ්. පදින්චි වෙන්න හම්බවුනේ නෑ ආණ්ඩුව මාරු වුනා. ගෙදර වෑඩකරපු බාස්ලා, වටේ එවුන්ගේ සාක්ෂි බලපන්. බෑසිල්ගේ වයිෆ් තමා ගෙදරට අදාල හෑම වෑඩේටම ඈවිත් තියෙන්නේ. තවත් කුණුවෙන්නේ නෑතිව ඉදපන් බන්.

    :lol::lol::lol::lol:

    කිරි උතුරල තියෙන්නෙත් බැසිල්ගෙ වයිෆ් .
    උලුවස්සෙන් ඉස්සෙල්ලම ගිහින් තියෙන්නෙත් බැසිල්ගෙ වයිෆ්
    පව් වෙන කෙනෙක්ට බැසිල්ගෙ වයිෆ් ගෙයක් හදල
    ඒ උනාට පොන්නයො කියන්නෙ වෙන උන්ට .ගෑනි පිට යනකන් දන්නෙ නෑ
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    අර හොද ම මුදල් ඇමති සම්මානෙට මොකැ වෙන්නෙ ආයිබෝවන්ඩ දැං........

    Ezjxq.gif

    ඒක රෝල් කරල පුකේ ගහගන්න තමයි වෙන්නෙ ...
    ඒකටත් වියදම් කලේ ඇලෝසියස්ද දන්නෙ නැහැ
     
    Last edited:

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    ඊලගට එකාබද්දේ හොරු ටික ලැස්ති වෙන්න පෝලිමේ ගිහින් කූරු ගනින්න:lol:.පළි ගන්නවෝ කියලා අඩන්න ලැස්ති වෙන්නනම් එපා ඔන්න.:lol::lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    තොට තමා මෝල්. ඔය ගෙයි කිරි ඉතිරිව්වේ බෑසිල්ගේ වයිෆ්. පදින්චි වෙන්න හම්බවුනේ නෑ ආණ්ඩුව මාරු වුනා. ගෙදර වෑඩකරපු බාස්ලා, වටේ එවුන්ගේ සාක්ෂි බලපන්. බෑසිල්ගේ වයිෆ් තමා ගෙදරට අදාල හෑම වෑඩේටම ඈවිත් තියෙන්නේ. තවත් කුණුවෙන්නේ නෑතිව ඉදපන් බන්.

    මේක මාර කතාවක්නෙ...ඉඩම තමන්ට අයිතිත් නැත්තන්...හදපු සල්ලි තමන්ගෙ නෙමේ නම්....තමන් පදින්චි වෙලත් නැත්තන්...මොනාද කියවන්නෙ..කොහෙ හරි ඉන්න බාස් කෙනෙක් කියපුවටයි...අහල පහල ගම්මැදි හෑලි වලටයි..කිරි ඉතුරුව කියලයි...ගේ තමන්ගෙ වෙනවද...මාරයිනෙ..පට්ට නිති තර්ක....:lol::lol::lol::lol::lol: අනික උබ ඔක්කොම දන්න එකේ බැසිල්ගෙ ගෑනි නම් ආවෙ කියල...ඔප්පු කරන්ඩ තිබ්බනෙ බන්...මොකටද මෙහෙම උඩු බුර බුරා බලු වෙන්නෙ..:lol::lol::lol:
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,925
    4,579
    113
    ඊලගට එකාබද්දේ හොරු ටික ලැස්ති වෙන්න පෝලිමේ ගිහින් කූරු ගනින්න:lol:.පළි ගන්නවෝ කියලා අඩන්න ලැස්ති වෙන්නනම් එපා ඔන්න.:lol::lol::lol:

    ආව ආවා පුක රතු හඳුන් ආවා
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඊලගට එකාබද්දේ හොරු ටික ලැස්ති වෙන්න පෝලිමේ ගිහින් කූරු ගනින්න:lol:.පළි ගන්නවෝ කියලා අඩන්න ලැස්ති වෙන්නනම් එපා ඔන්න.:lol::lol::lol:
    ඔව් ඔව් ඇල්ලුවෙ ඇල්ලුවෙ ඒකාබද්ධෙ හොරු....දැන් අවුරුදු 3ක් තිස්සෙ අල්ලන්නෙ.:lol::lol::lol::lol:..නොදකින් තව ලැජ්ජා නැතුව කියවනවනෙ.. :confused::confused:
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,027
    3,855
    113
    තානාපති කමක් හෝ වෙන ඇමති කමක් හෝ සමග කීර්ති නාමයට හානි කිරීම වෙනුවෙන් විශාල වන්දි මුදලක් බලාපොරොත්තු වන්න. හොරා හොරාමයි. කොහොම හරි වැටිච්ච තැනිනුත් කුට්ටියක් කඩාගෙන තමයි පස්ස බලන්නේ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    :lol::lol::lol::lol:

    කිරි උතුරල තියෙන්නෙත් බැසිල්ගෙ වයිෆ් .
    උලුවස්සෙන් ඉස්සෙල්ලම ගිහින් තියෙන්නෙත් බැසිල්ගෙ වයිෆ්
    පව් වෙන කෙනෙක්ට බැසිල්ගෙ වයිෆ් ගෙයක් හදල
    ඒ උනාට පොන්නයො කියන්නෙ වෙන උන්ට .ගෑනි පිට යනකන් දන්නෙ නෑ

    දැන් උබ දැක්කනම් බසිල්ගෙ වයිප් උතුරෝනව ගිහින් කියන්ඩ තිබ්බනෙ නඩුව තිබ්බ වෙලාවෙ ....මොනාද දැන් කියවන්නෙ අගුපිල්වල...උබල කටින් නම් බතල හිටවයි...ලජ්ජයි පකෝ..:confused::confused:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    තානාපති කමක් හෝ වෙන ඇමති කමක් හෝ සමග කීර්ති නාමයට හානි කිරීම වෙනුවෙන් විශාල වන්දි මුදලක් බලාපොරොත්තු වන්න. හොරා හොරාමයි. කොහොම හරි වැටිච්ච තැනිනුත් කුට්ටියක් කඩාගෙන තමයි පස්ස බලන්නේ
    ඔකා හෙට අනිද්දා ස්විස් පැත්තේ ටුවර් එකක් එහෙම ගහලා ආතල් එකක් අරන් එද්දි මෙහේ ආයේම ඇමතිකමක් රෙඩි කරලා තියයි බන්.