ඔවා දවසයි දෙකයි බන්.. දුමියා කන්ඩෙම් උනාම කිව්වේ "අපේ දෙයියො එලියට දාලා මාව ඇතුලට ගනියො කියලා". කො ඉතින් ඌ අතුලට ගියායැ..ඔය කොයි කෑරියටත් ඔන්න ඔය වගේ ආධාරකාරයෝ සෙට් එකක් ඉන්නව. එලකිරියෙත් ඉන්නවා. ඉස්සෙල්ලා උන්ට දෙන්න ඔනේ ශොට් එක

ඔය කොයි කෑරියටත් ඔන්න ඔය වගේ ආධාරකාරයෝ සෙට් එකක් ඉන්නව. එලකිරියෙත් ඉන්නවා. ඉස්සෙල්ලා උන්ට දෙන්න ඔනේ ශොට් එක

+Ow machan, uba damma video ekata passe thama ara mama dapu video eke ahala thiyenne uba dapu video eka gana. Ekedi u kiyanawane miniha vote ekedi wiruddawa denawa kiyala. Anith eka vote eka thama thibbe naa parliment eke. E vote ekedi MR ravita against damme nathnam thama MR ta kamathi unuth MR ta nathi wenne.
දැන් ඔය ලොක්ක කටින්ම කියන්නෙ එයා වෝට් කරන්නෙ නෑ කියල![]()
ඔකේ ඉන්නවා කිඹුලො අපි හිතන්නේ නැති ඩයල්. ලන්කාවේ ලොකුම බැන්කුවක CEO කෙන්කුත් ඉන්නවා. බැන්කුවේ නම අහන්න එපා. උබ සල්ලි දාලා තියේ නම් වහාම ගනින්. මොකද ඔක මාට්ටු උනාම බැන්ක්වත් ඉවරයි. මම නම් ජිවිතේට හිතන්නේ නැ ඔක අහු වෙයි කියලා. අහු උනත් ඔකේ සල්ලි ගන්න බැ, සල්ලි සතයක්වත් දැන් නැ ලන්කාවේ. තිබ්බත් ඔක්කොම ලොන්ඩරින් දාලා ඉවරයි. ඔකේ සමහර සල්ලි වලින් උන් වෙන බිස්නස් පටන් අරගෙන.

ඉතින් බසිල්ගෙ කියන්ඩ හදන ගේ උගෙ නමටද තියෙන්නෙ..නැ..අඩුම ගානෙ මනුස්සය ඒකෙ එක දවසක් හරි පදින්චි වෙලා උන්නද ..නැ...ගේ හදපු සල්ලි බැසිල්ගෙද...නැ... ඉතින් ගේ උගෙ වෙන්නෙ කොහොමද???? ඌ කියන්නෙ බොරු නම් උබලගෙ ආන්ඩුවට පුලුවන්නෙ ඇත්ත එලි කරන්ඩ ආවෙ හොරු අල්ලන්ඩනෙ කෝ අල්ලපු හොරු?????
රවිය දන්නෙ නැ ගෑවට බෑනෙ..රවීට කියන්ඩද උගෙ ගෑනිත් උගෙ නෙමේ...ගෙවල් ගනුදෙනුවට සම්බන්ද ලමය උගෙ නෙමේ කියල බෑනෙ. .. පවුලම මාට්ටු වෙලා තියෙද්දි මම දන්නෙ නැ ගෑවම හරිද...මොනාද මේ කියවන්නෙ....මොන්ගල්ද..
නෑ ට බෑ

තොට තමා මෝල්. ඔය ගෙයි කිරි ඉතිරිව්වේ බෑසිල්ගේ වයිෆ්. පදින්චි වෙන්න හම්බවුනේ නෑ ආණ්ඩුව මාරු වුනා. ගෙදර වෑඩකරපු බාස්ලා, වටේ එවුන්ගේ සාක්ෂි බලපන්. බෑසිල්ගේ වයිෆ් තමා ගෙදරට අදාල හෑම වෑඩේටම ඈවිත් තියෙන්නේ. තවත් කුණුවෙන්නේ නෑතිව ඉදපන් බන්.

අර හොද ම මුදල් ඇමති සම්මානෙට මොකැ වෙන්නෙ ආයිබෝවන්ඩ දැං........

අර හොද ම මුදල් ඇමති සම්මානෙට මොකැ වෙන්නෙ ආයිබෝවන්ඩ දැං........
.පළි ගන්නවෝ කියලා අඩන්න ලැස්ති වෙන්නනම් එපා ඔන්න.

තොට තමා මෝල්. ඔය ගෙයි කිරි ඉතිරිව්වේ බෑසිල්ගේ වයිෆ්. පදින්චි වෙන්න හම්බවුනේ නෑ ආණ්ඩුව මාරු වුනා. ගෙදර වෑඩකරපු බාස්ලා, වටේ එවුන්ගේ සාක්ෂි බලපන්. බෑසිල්ගේ වයිෆ් තමා ගෙදරට අදාල හෑම වෑඩේටම ඈවිත් තියෙන්නේ. තවත් කුණුවෙන්නේ නෑතිව ඉදපන් බන්.

අනික උබ ඔක්කොම දන්න එකේ බැසිල්ගෙ ගෑනි නම් ආවෙ කියල...ඔප්පු කරන්ඩ තිබ්බනෙ බන්...මොකටද මෙහෙම උඩු බුර බුරා බලු වෙන්නෙ..

ඊලගට එකාබද්දේ හොරු ටික ලැස්ති වෙන්න පෝලිමේ ගිහින් කූරු ගනින්න.පළි ගන්නවෝ කියලා අඩන්න ලැස්ති වෙන්නනම් එපා ඔන්න.
![]()
ඔව් ඔව් ඇල්ලුවෙ ඇල්ලුවෙ ඒකාබද්ධෙ හොරු....දැන් අවුරුදු 3ක් තිස්සෙ අල්ලන්නෙ.ඊලගට එකාබද්දේ හොරු ටික ලැස්ති වෙන්න පෝලිමේ ගිහින් කූරු ගනින්න.පළි ගන්නවෝ කියලා අඩන්න ලැස්ති වෙන්නනම් එපා ඔන්න.
![]()

..නොදකින් තව ලැජ්ජා නැතුව කියවනවනෙ.. 

කිරි උතුරල තියෙන්නෙත් බැසිල්ගෙ වයිෆ් .
උලුවස්සෙන් ඉස්සෙල්ලම ගිහින් තියෙන්නෙත් බැසිල්ගෙ වයිෆ්
පව් වෙන කෙනෙක්ට බැසිල්ගෙ වයිෆ් ගෙයක් හදල
ඒ උනාට පොන්නයො කියන්නෙ වෙන උන්ට .ගෑනි පිට යනකන් දන්නෙ නෑ

ඔකා හෙට අනිද්දා ස්විස් පැත්තේ ටුවර් එකක් එහෙම ගහලා ආතල් එකක් අරන් එද්දි මෙහේ ආයේම ඇමතිකමක් රෙඩි කරලා තියයි බන්.තානාපති කමක් හෝ වෙන ඇමති කමක් හෝ සමග කීර්ති නාමයට හානි කිරීම වෙනුවෙන් විශාල වන්දි මුදලක් බලාපොරොත්තු වන්න. හොරා හොරාමයි. කොහොම හරි වැටිච්ච තැනිනුත් කුට්ටියක් කඩාගෙන තමයි පස්ස බලන්නේ