රවී ඉල්ලා අස්වෙයි..
කොහේ හරි තානාපතිකමක්ද දන්නේ නැ ටික කාලෙකට.don't worry he'll be back in a minister post soon enough
මහ බකුව හොරා කාපු මහ හොරා අගමැති රනිල..ඕක කවද්ද ඉල්ලා අස්වෙන්නෙ..
අඩුම තරමේ මේ ආණ්ඩුව තමන්ගේ අතින් වරදක් උනාම එක පිලි ගත්තා. අදාල වංචාකරු වැ ඉවත් කළා. මහින්ද රාජපක්ෂ යුගයේ කෝටි ප්‍රකෝටි ගණන් හොරා කෑවා අප්පලා පුතාල අම්මණ්ඩි ලා එක්කහු වෙලා. එදවස් වල එකෙක් මික් සද්දයක් නැහැ. කට ඇරියනම් සුදුවෑන් එකක් එයි ඊට පස්සේ ඩිෂුම් තමයි.
හොඳම වැඩේ කියන්නේ බිලියන ගණනින් මුදල් හොරා කාපු කම්බ හොරු තමයි රවී කරුණානායකට හොරා කියන්නේ. රවී කරුනනයකව සුද්ද කරන්නේ නැහැ.


වංචාකරු ඉවත් කළා මගුල
රවී ට සතේක පාඩුවක් නෑ
අගමැති කිසි දෙයක් දන්නෙ නෑ
අර්ජුන් මහේන්ද්‍රන් ගැන වචනයක් වත් නෑ
අන්තිමේ මිනිස්සුන්ට වෙච්ච පාඩුව එහෙමමයි
එනවා තව විලි ලැජ්ජා නැතුව ඒකෙනුත් ලකුණක් දාගන්න![]()

Commision ekath thawa masa 2kin report ekak dei Ravi waradi na kiyala. That's how system works. වංචාකරු ඉවත් කළා මගුල
රවී ට සතේක පාඩුවක් නෑ
අගමැති කිසි දෙයක් දන්නෙ නෑ
අර්ජුන් මහේන්ද්‍රන් ගැන වචනයක් වත් නෑ
අන්තිමේ මිනිස්සුන්ට වෙච්ච පාඩුව එහෙමමයි
එනවා තව විලි ලැජ්ජා නැතුව ඒකෙනුත් ලකුණක් දාගන්න![]()