රවියා ඉවරයි..

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,449
    113
    11
    කටුකරෝලගම
    අස් නොවී කොහොමද නැත්තන් විශ්වාසභන්ගේන් පැරදිලා යන්න උනොත් ඊට වඩා ලැජ්ජයි නෙ. ​
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    මහ බකුව හොරා කාපු මහ හොරා අගමැති රනිල..ඕක කවද්ද ඉල්ලා අස්වෙන්නෙ..
     

    diwarathne

    Well-known member
  • Oct 21, 2015
    2,991
    1,007
    113
    මූ අස්වුනාම ඔය බැදුම්කර කෙස් එක හෙමිට යට යයිනේ
     

    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,176
    1
    11,175
    113
    මහ බකුව හොරා කාපු මහ හොරා අගමැති රනිල..ඕක කවද්ද ඉල්ලා අස්වෙන්නෙ..

    Call and Ask
    Prime Minister's Office
    No: 58, Sir Ernest De Silva Mawatha,
    Colombo 07.

    +94 (112) 575317/18
    +94 (112) 370737/38
    mail : [email protected]
    Fax : +94 (112) 575310
    Fax : +94 (112) 574143
     

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    ඌ ඉල්ලා අස් වෙලා ශත පහක වැඩක් නැහැ නෙ බන්
    වෙන්න ඕන අර සල්ලි සේරම මුගෙන් අය කර ගන්න ඕන
    මූව හිරේට දක්කන්න ඕන :)
     

    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,374
    0
    මැඩම් ළඟ
    අඩුම තරමේ මේ ආණ්ඩුව තමන්ගේ අතින් වරදක් උනාම එක පිලි ගත්තා. අදාල වංචාකරු වැ ඉවත් කළා. මහින්ද රාජපක්ෂ යුගයේ කෝටි ප්‍රකෝටි ගණන් හොරා කෑවා අප්පලා පුතාල අම්මණ්ඩි ලා එක්කහු වෙලා. එදවස් වල එකෙක් මික් සද්දයක් නැහැ. කට ඇරියනම් සුදුවෑන් එකක් එයි ඊට පස්සේ ඩිෂුම් තමයි.

    හොඳම වැඩේ කියන්නේ බිලියන ගණනින් මුදල් හොරා කාපු කම්බ හොරු තමයි රවී කරුණානායකට හොරා කියන්නේ. රවී කරුනනයකව සුද්ද කරන්නේ නැහැ.
     
    • Like
    Reactions: kasun137

    Sanduni_Tina

    Banned
    May 13, 2017
    214
    38
    0
    Missouri - USA
    horu.jpg
     
    • Like
    Reactions: sanoka

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,202
    2
    55,082
    113
    අඩුම තරමේ මේ ආණ්ඩුව තමන්ගේ අතින් වරදක් උනාම එක පිලි ගත්තා. අදාල වංචාකරු වැ ඉවත් කළා. මහින්ද රාජපක්ෂ යුගයේ කෝටි ප්‍රකෝටි ගණන් හොරා කෑවා අප්පලා පුතාල අම්මණ්ඩි ලා එක්කහු වෙලා. එදවස් වල එකෙක් මික් සද්දයක් නැහැ. කට ඇරියනම් සුදුවෑන් එකක් එයි ඊට පස්සේ ඩිෂුම් තමයි.

    හොඳම වැඩේ කියන්නේ බිලියන ගණනින් මුදල් හොරා කාපු කම්බ හොරු තමයි රවී කරුණානායකට හොරා කියන්නේ. රවී කරුනනයකව සුද්ද කරන්නේ නැහැ.

    වංචාකරු ඉවත් කළා මගුල :lol:
    රවී ට සතේක පාඩුවක් නෑ
    අගමැති කිසි දෙයක් දන්නෙ නෑ
    අර්ජුන් මහේන්ද්‍රන් ගැන වචනයක් වත් නෑ

    අන්තිමේ මිනිස්සුන්ට වෙච්ච පාඩුව එහෙමමයි

    එනවා තව විලි ලැජ්ජා නැතුව ඒකෙනුත් ලකුණක් දාගන්න :rofl:
     

    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,176
    1
    11,175
    113
    වංචාකරු ඉවත් කළා මගුල :lol:
    රවී ට සතේක පාඩුවක් නෑ
    අගමැති කිසි දෙයක් දන්නෙ නෑ
    අර්ජුන් මහේන්ද්‍රන් ගැන වචනයක් වත් නෑ

    අන්තිමේ මිනිස්සුන්ට වෙච්ච පාඩුව එහෙමමයි

    එනවා තව විලි ලැජ්ජා නැතුව ඒකෙනුත් ලකුණක් දාගන්න :rofl:

    Oka Thawa masa 3n aith enawa ban. :lol::lol: Commision ekath thawa masa 2kin report ekak dei Ravi waradi na kiyala. That's how system works.
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,961
    5,604
    113
    විදෙස් ඇමැති රවි කරුණානායක මහතාට සිය අමාත්‍ය ධුරයෙන් දින දෙකක් ඇතුළත ඉල්ලා අස්වන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දැනුම් දී ඇතැයි ආණ්ඩුව නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රබල ඇමැතිවරයෙක් ‘ලක්බිම’ට පැවැසීය.
    ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමැතිවරු සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතර පෙරේදා (08) පස්වරුවේ ජනාධිපති නිල නිවසේ විශේෂ සාකච්ඡාවක් පැවැති අතර එහිදීද මේ සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා වී තිබේ.
    මෙහිදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ඇමැතිවරු රවි කරුණානායක මහතා විශ්වාසභංගයකට පෙර ඉල්ලා අස්වුවහොත් එය ආණ්ඩුවට මෙන්ම රටටද යහපත් වන බව ජනාධිපතිවරයාට පවසා තිබේ.
    මීට අමතරව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ඇමැතිවරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාද හමුවී මේ බව දැනුම් දී ඇති බව රජයේ ආරංචි මාර්ග පැවැසීය. මේ අතර ඒකාබද්ධ විපක්ෂය විසින් අමාත්‍ය රවි කරුණානායක මහතාට එරෙහිව බාරදුන් විශ්වාසභංගය විවාදයට ගන්නවාද නැතිද යන්න පිළිබඳව කථානායකවරයාගේ තීන්දුවද අද (10) ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.


    Source
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    වංචාකරු ඉවත් කළා මගුල :lol:
    රවී ට සතේක පාඩුවක් නෑ
    අගමැති කිසි දෙයක් දන්නෙ නෑ
    අර්ජුන් මහේන්ද්‍රන් ගැන වචනයක් වත් නෑ

    අන්තිමේ මිනිස්සුන්ට වෙච්ච පාඩුව එහෙමමයි

    එනවා තව විලි ලැජ්ජා නැතුව ඒකෙනුත් ලකුණක් දාගන්න :rofl:

    ඒකනෙ බන් මහ බැකුවෙන් හොරා කපු බිලියන ට්‍රිලියන ගනන් මුදල් ආපහු දෙන්නෙ මොකාද..අය කරගන්ඩ ඔනෙ රනිලගෙන්ද රවියගෙන්ද අර්ජුනගෙන්ද උගෙ බෑනගෙන්ද..ඉල්ලා අස් උනා මදි..බල්ල වගේ ඇදල කුඩුවට දාල හොරාකාපුව ආයෙ අයකර ගන්ඩම ඔනෙ..