රවියා ඉවරයි..

your_love

Well-known member
  • Apr 7, 2012
    14,059
    1
    11,093
    113
    ඒකනෙ බන් මහ බැකුවෙන් හොරා කපු බිලියන ට්‍රිලියන ගනන් මුදල් ආපහු දෙන්නෙ මොකාද..අය කරගන්ඩ ඔනෙ රනිලගෙන්ද රවියගෙන්ද අර්ජුනගෙන්ද උගෙ බෑනගෙන්ද..ඉල්ලා අස් උනා මදි..බල්ල වගේ ඇදල කුඩුවට දාල හොරාකාපුව ආයෙ අයකර ගන්ඩම ඔනෙ..

    Don't worry even mahinda won't arrest Ravi. :yes::yes: That's how Deals & Syestem works in siri lanka.
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Oka Thawa masa 3n aith enawa ban. :lol::lol: Commision ekath thawa masa 2kin report ekak dei Ravi waradi na kiyala. That's how system works.

    එහෙම වීමේ ඉඩකඩ ඉතා වැඩි..ඒත් රටේ මිනිස්සු දන්නව ..මිනිස්සුන්ට දැනෙනව...දකින්ඩ ඇති අර දුප්පත් මිනිස්සුන්ට දෙන ආධාරත් කපල...ඔවට වැඩි ආයුශ නැත..
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,059
    1
    11,093
    113
    එහෙම වීමේ ඉඩකඩ ඉතා වැඩි..ඒත් රටේ මිනිස්සු දන්නව ..මිනිස්සුන්ට දැනෙනව...දකින්ඩ ඇති අර දුප්පත් මිනිස්සුන්ට දෙන ආධාරත් කපල...ඔවට වැඩි ආයුශ නැත..

    Owata Ayusha Wadi, Hoda Minissu Ikmanta Marenawa, Naraka, Hora Kaapu minissu Sahenna Kal Jiwath Wenawa , Asanipa wela, Widola Marenne. :yes::yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Don't worry even mahinda won't bail Ravi. :yes::yes: That's how Deals & Syestem works in siri lanka.

    බය වෙන්ඩ එපා මහින්දට ආයෙ ජනාධිපති වෙන්ඩ බෑනෙ..එන්නෙ වෙන කෙනෙක්..සිස්ටම් එක වෙනද වගේමද කියල එදාට බලමු..:cool:
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,930
    4,592
    113
    ඌ ඉල්ලා අස් වෙලා ශත පහක වැඩක් නැහැ නෙ බන්
    වෙන්න ඕන අර සල්ලි සේරම මුගෙන් අය කර ගන්න ඕන
    මූව හිරේට දක්කන්න ඕන :)

    :yes::yes:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    අඩුම තරමේ මේ ආණ්ඩුව තමන්ගේ අතින් වරදක් උනාම එක පිලි ගත්තා.

    වරදක් වුනාම නෙවෙයි හොරකමක් කරල මාට්ටුවුනාම කියල කියපන්
    රවි ලොක්කට ගලේ රීපු බළලට වුන වැඩේ වෙලා තියෙන්නෙ...
    මම දන්නේ නැහැ....
    මට මතක නැහැ...
    නෝන තමයි දන්නේ....
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    මහින්දයා පුකෙන් හිනා වෙනව ඇති. ඇයි යකො අවේ ඌව හිරේ දන්න අන්තිමට යුඇන්පී උන්ම හොරා කාලා මාට්ටු.. අයියො නාමල්ගේ ලැම්බො එකයි මස්ටැන්ග් එකයි..
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    Oka Thawa masa 3n aith enawa ban. :lol::lol: Commision ekath thawa masa 2kin report ekak dei Ravi waradi na kiyala. That's how system works.

    කොහොමත් බන් ඕක බෑදුම්කර වන්චාවට අදාල නෑනේ. ගම්මන්පිලත් කිව්වේ කොමිසමේ රාජකාරිය වෙන එකක් කියල. කොමිසමේ මේ සතියේ ආපු සාක්ෂි වලදි අර්ජුන්ගේ කොම්පෑනියේ එවුන්ට සාදාරණ හේතුවක් දෙන්න බෑරි වුනා බිලියන 10 ක් දෙන්න පුලුවන් කියල කියපු එකට. මහ බෑන්කුව එක මිලියනයක් ඉල්ලනකොට මුන් කියලනේ උන්ට 10 පුලුවන් කියල. ඒකට උන් කියන්නේ උන් දෑන්ගත්තා කියල රජය දෑඩි මුදල් අවශයතාවයක ඉන්නව කියල උන්ට තේරුනා කියලා. කොමිසමෙන් කියල තිබ්බා ඒක පිලිගන්න පුලුවන් හේතුවක් නෙමේ කියල. කොහොම හරි පේන විදිහට ඕපදූප වගේ සාක්ශි විතරයි එන්නේ. හරි දඩුවම් දීමක් කරන්න බෑරි වෙයි. මොකද ඕක නිතීයට අනුව වෑරෑද්දක් කියල ඔප්පු කරන්න අමාරු වෙයි. රවියා ජරාව කාපු එකට නම් වෙනම නඩුවක් දාන්න පුලුවන් වෙයි.
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    අර හොද ම මුදල් ඇමති සම්මානෙට මොකැ වෙන්නෙ ආයිබෝවන්ඩ දැං........

    නීතියෙ හැටියටනම් හොරකම් කල මුදල් සහ දේපල රාජසන්තක කරලා හිරේ දාන්න ඕන. නැත්නම් පිටුවහල් කරන්න ඕන. ඒත් හොඳම මුදල් ඇමති නිසා එහෙම කරන එක හොඳ නෑ. ඒක නිසා සියලු ඇමති දූර වලින් නෙරපල ගෙදර යවයි. මරාගෙ කාලෙ ඔයවගේ හොරුන්ට දඬුවම් දුන්නද කියල එලකිරියෙ ත්‍රෙඩ් යයි. උන්දැ ගෙදර ගොහින් හොරාකාපු මුදල් වලින් ජීවිතේ ඉතුරු කාලෙ වෙන රටක මායියයි ළමයි ටිකයි එක්ක දැහැමෙන් සෙමෙන් ජීවත් වෙයි.
    රවී කරුපයියා කතා වස්තුව මේ විදියට අවසන් වෙයි.
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    දැන් ඒකත් හරි .කොමිසමට තියෙන්නෙ ඉතුරු බඩු ටිකත් ඔහොම්මම අල්ලගන්න .ඊට පස්සෙ නඩු දාල අයකරගන්න පුලුවන්.

    මේකෙ කමෙන්ට් දාන සමහර උන් ගැන පුදුමත් හිතෙනව .මල්වානෙ ගෙදර අහුවෙනකොටත් ඌව හිරේ යවන්න ඔහොම උනන්දුවක් තිබ්බනම් . සමහර උන් මැරිල ඉපදිල :yes::yes::yes::yes::yes::yes:
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    අඩුම තරමේ මේ ආණ්ඩුව තමන්ගේ අතින් වරදක් උනාම එක පිලි ගත්තා. අදාල වංචාකරු වැ ඉවත් කළා. මහින්ද රාජපක්ෂ යුගයේ කෝටි ප්‍රකෝටි ගණන් හොරා කෑවා අප්පලා පුතාල අම්මණ්ඩි ලා එක්කහු වෙලා. එදවස් වල එකෙක් මික් සද්දයක් නැහැ. කට ඇරියනම් සුදුවෑන් එකක් එයි ඊට පස්සේ ඩිෂුම් තමයි.

    හොඳම වැඩේ කියන්නේ බිලියන ගණනින් මුදල් හොරා කාපු කම්බ හොරු තමයි රවී කරුණානායකට හොරා කියන්නේ. රවී කරුනනයකව සුද්ද කරන්නේ නැහැ.

    oi aduma gane usaviye berinam me wage komisamaka hari oppu karanna kiyapan ko ubalage maha ewunta. araka kala meka kala kiya kiya hemadama surangana katha kiyanne nethuwa. ethi wela oi katha ahala. raththaran assayata kiyala ranil puke erawa gannawada danne ne thama eliyata danne neththe. 50KG gu da ban oluwe thiyenne.
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    කොහොමත් බන් ඕක බෑදුම්කර වන්චාවට අදාල නෑනේ. ගම්මන්පිලත් කිව්වේ කොමිසමේ රාජකාරිය වෙන එකක් කියල. කොමිසමේ මේ සතියේ ආපු සාක්ෂි වලදි අර්ජුන්ගේ කොම්පෑනියේ එවුන්ට සාදාරණ හේතුවක් දෙන්න බෑරි වුනා බිලියන 10 ක් දෙන්න පුලුවන් කියල කියපු එකට. මහ බෑන්කුව එක මිලියනයක් ඉල්ලනකොට මුන් කියලනේ උන්ට 10 පුලුවන් කියල. ඒකට උන් කියන්නේ උන් දෑන්ගත්තා කියල රජය දෑඩි මුදල් අවශයතාවයක ඉන්නව කියල උන්ට තේරුනා කියලා. කොමිසමෙන් කියල තිබ්බා ඒක පිලිගන්න පුලුවන් හේතුවක් නෙමේ කියල. කොහොම හරි පේන විදිහට ඕපදූප වගේ සාක්ශි විතරයි එන්නේ. හරි දඩුවම් දීමක් කරන්න බෑරි වෙයි. මොකද ඕක නිතීයට අනුව වෑරෑද්දක් කියල ඔප්පු කරන්න අමාරු වෙයි. රවියා ජරාව කාපු එකට නම් වෙනම නඩුවක් දාන්න පුලුවන් වෙයි.
    ඔක ගැන මීට කලිනුත් කතාකල බන්. ඔය පර්පචුවල් සල්ලි දැන් ලන්කාවෙත් නැ. ආයේ ඔක හොයනවා කියන්නේ බොන්ඩ් කේස් එක හොයනව වගේ නෙමෙයි. ඔකේ ටෙක් සයිඩ් එකේ ආන්ඩුවේ උන් නැ ට්‍රේස් කරන්න. පිටරටවල ආන්ඩු සපොට් එකකුත් නැ මනි ලොන්ඩරින් කේස් හොයන්න. මේ සල්ලි අයිති එක ඉන්නෙත් සින්ගා වල. ආයේ මේව හොයන්න නම් වෙන්නේ නැ. ඔය ගෙහර් ප්‍රශ්නේ නම් රවියගේ මොඩ කම. ඒක ගනන් ගත යුතු මුදලක් නෙමෙයි මුන් හොරා කාපු ගානේ හැටියට. අන්තිමට ඔකේන් ලාබ ගත්තු 12 දෙනා රටෙත් නැ.
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    ඌ ඉල්ලා අස් වෙලා ශත පහක වැඩක් නැහැ නෙ බන්
    වෙන්න ඕන අර සල්ලි සේරම මුගෙන් අය කර ගන්න ඕන
    මූව හිරේට දක්කන්න ඕන :)

    7itHVL.jpg

    ජනාධිපති මාමගේ මඩු වලිගෙ කොහේද දන්නෙ නැහැ...
    පුක පැලෙන්න දෙකක් දෙන්න
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    දැන් ඒකත් හරි .කොමිසමට තියෙන්නෙ ඉතුරු බඩු ටිකත් ඔහොම්මම අල්ලගන්න .ඊට පස්සෙ නඩු දාල අයකරගන්න පුලුවන්.

    මේකෙ කමෙන්ට් දාන සමහර උන් ගැන පුදුමත් හිතෙනව .මල්වානෙ ගෙදර අහුවෙනකොටත් ඌව හිරේ යවන්න ඔහොම උනන්දුවක් තිබ්බනම් . සමහර උන් මැරිල ඉපදිල :yes::yes::yes::yes::yes::yes:

    ithin ay ban okunta daduwam denne neththe. oppu karaganna beruwada?
     
    Taxi_Driver

    Member
    Aug 9, 2016
    1,850
    121
    0
    අස් නොවී කොහොමද නැත්තන් විශ්වාසභන්ගේන් පැරදිලා යන්න උනොත් ඊට වඩා ලැජ්ජයි නෙ.

    wishwasa bange paradunoth anduwa wisirawanna wenawa..ekai yanne..:yes::confused:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ithin ay ban okunta daduwam denne neththe. oppu karaganna beruwada?
    රවියා වගේ ගොන් විදියට උන් ගැහුවේ නැනේ බන්. උන් ගැහුවේ ආන්ඩුවේ නිලදාරින්ව මාට්ටු කරලා. මුන් ගොබ්බයො වගේ මාටියා ගහලා ආන්ඩුවේ නිලදාරි ෆයිල් උස්සන් එද්දි බඩු මාට්ටු.. අරුන් ගහලා ගියේ ෆයිල් තියා නිලදාරියවත් හොයාගන්න බැරි වෙන්න. අර යාඩ් එකේ බලහන් වාහන බුලට් පෲෆ් එවා හිටන්. අයිතිකාරයෙක් නැ. මල්වානේ ඉඩම බලහන්. ඔවා රවියා කලානම් මෙලහට ඔකා ජම්පරේ ගහලා. හොරාකන එකත් හැමොටම බැ බන්. ක්‍රමේට කරන්න ඔනා. බැසිල ගැහුව ගේම ගහන්න ඉතින් මුන්ට හිටන්වත් බැ. ඒ අතින් උන් කෙල පැමිනි උන්. යුන්පී උන් මහමොඩයි බන්.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    වරදක් වුනාම නෙවෙයි හොරකමක් කරල මාට්ටුවුනාම කියල කියපන්
    රවි ලොක්කට ගලේ රීපු බළලට වුන වැඩේ වෙලා තියෙන්නෙ...
    මම දන්නේ නැහැ....
    මට මතක නැහැ...
    නෝන තමයි දන්නේ....

    :yes::yes::yes: අනේද කියන්නෙ ..අගමැති රනිලයි..රවියයි..අර්ජුනයයි..උගෙ බෑනයි..මලිකුයි..එකතුවෙලා දුන්න මහ බැකු කොල්ලෙ ..පොඩි වරදක්ලු...ඔන්න ඔකයි සමහරක්ගෙ නිරුවත...උන් බිලියන ගානින් හොරා කනව පුබ්බඩයො හුරේ දානව..නොදකින්..