ඒකනෙ බන් මහ බැකුවෙන් හොරා කපු බිලියන ට්‍රිලියන ගනන් මුදල් ආපහු දෙන්නෙ මොකාද..අය කරගන්ඩ ඔනෙ රනිලගෙන්ද රවියගෙන්ද අර්ජුනගෙන්ද උගෙ බෑනගෙන්ද..ඉල්ලා අස් උනා මදි..බල්ල වගේ ඇදල කුඩුවට දාල හොරාකාපුව ආයෙ අයකර ගන්ඩම ඔනෙ..
Don't worry even mahinda won't arrest Ravi.

That's how Deals & Syestem works in siri lanka.
Last edited:



