රවියා ඉවරයි..

thinking_guy

Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    අඩුම තරමේ මේ ආණ්ඩුව තමන්ගේ අතින් වරදක් උනාම එක පිලි ගත්තා. අදාල වංචාකරු වැ ඉවත් කළා. මහින්ද රාජපක්ෂ යුගයේ කෝටි ප්‍රකෝටි ගණන් හොරා කෑවා අප්පලා පුතාල අම්මණ්ඩි ලා එක්කහු වෙලා. එදවස් වල එකෙක් මික් සද්දයක් නැහැ. කට ඇරියනම් සුදුවෑන් එකක් එයි ඊට පස්සේ ඩිෂුම් තමයි.

    හොඳම වැඩේ කියන්නේ බිලියන ගණනින් මුදල් හොරා කාපු කම්බ හොරු තමයි රවී කරුණානායකට හොරා කියන්නේ. රවී කරුනනයකව සුද්ද කරන්නේ නැහැ.

    උඹ රනිල් මූව බේරගන්න ට්‍රයි කරපු ට්‍රයි කිරිල්ල බැලුවෙ නැද්ද? ස්වර්නවාහියේ ලයිව් පෙන්නුවා.
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    wishwasa bange paradunoth anduwa wisirawanna wenawa..ekai yanne..:yes::confused:
    පිස්සුද බන්. ආන්ඩුවට නෙමෙයිනේ ගෙනාවේ. මන්ත්‍රි කෙනෙකුටනේ. අනික එහෙම තීරනයක් ගන්න ජනාදිපතිටයිකතානායකටයි ගැලපීම තියෙන්න ඔනා. උන් දෙන්න ආනුව විසුරන්නේ නැත්තම් විශ්වාසබන්ග 100ක් ගෙනාවත් බහුතරේ නැත්තම් කොරන්න දෙයක් නැ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    රවියා වගේ ගොන් විදියට උන් ගැහුවේ නැනේ බන්. උන් ගැහුවේ ආන්ඩුවේ නිලදාරින්ව මාට්ටු කරලා. මුන් ගොබ්බයො වගේ මාටියා ගහලා ආන්ඩුවේ නිලදාරි ෆයිල් උස්සන් එද්දි බඩු මාට්ටු.. අරුන් ගහලා ගියේ ෆයිල් තියා නිලදාරියවත් හොයාගන්න බැරි වෙන්න. අර යාඩ් එකේ බලහන් වාහන බුලට් පෲෆ් එවා හිටන්. අයිතිකාරයෙක් නැ. මල්වානේ ඉඩම බලහන්. ඔවා රවියා කලානම් මෙලහට ඔකා ජම්පරේ ගහලා. හොරාකන එකත් හැමොටම බැ බන්. ක්‍රමේට කරන්න ඔනා. බැසිල ගැහුව ගේම ගහන්න ඉතින් මුන්ට හිටන්වත් බැ. ඒ අතින් උන් කෙල පැමිනි උන්. යුන්පී උන් මහමොඩයි බන්.

    අනේ නිකන් ලැජ්ජාව වහ ගන්ඩ බොරු නොකිය හිටපන් බන්...රවිය දන්නෙ නැ බබා..බැසිල් විතරයි දන්නෙ...ඔව ශෝක් විහිලු..කෝ ලැම්බෝගිනි ..රත්තරන් අශ්වයො..මිනි මෝරු..ටොන් 350 රත්තරන් ...ඒවත් ෆයිල් එකෙන් වහලද තියෙන්නෙ..???? නිකන් බොරු නොකිය ඉදපන් බන්..
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    දැන් ඒකත් හරි .කොමිසමට තියෙන්නෙ ඉතුරු බඩු ටිකත් ඔහොම්මම අල්ලගන්න .ඊට පස්සෙ නඩු දාල අයකරගන්න පුලුවන්.

    මේකෙ කමෙන්ට් දාන සමහර උන් ගැන පුදුමත් හිතෙනව .මල්වානෙ ගෙදර අහුවෙනකොටත් ඌව හිරේ යවන්න ඔහොම උනන්දුවක් තිබ්බනම් . සමහර උන් මැරිල ඉපදිල :yes::yes::yes::yes::yes::yes:

    ඇයිබන් අවුරුදු දෙක හමාරක් පොල් ගෑවද...? අල්ලගන්න තිබ්බනේ බෙල්ලෙන්ම. හොරෙක් අල්ලන්න පස්සගහන්නෙ තවත් හොරෙක් තමයි. රවිය ගහල තියෙන්නෙ ලූනු බිකක් කියල නේ කියන්නෙ ඉතුරු බික් ටිකත් එලියට එද්දි තමයි රෙදි ගැලවෙන්නෙ. ලංකාවෙ මෑත ඉතිහාසෙ සිදිවුන ලොකුම මන්කොල්ලය කියලයි කියන්නෙ. කප් එක ගැහුව එහෙනම් සති පහෙන්...
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,058
    1
    11,093
    113
    අනේ නිකන් ලැජ්ජාව වහ ගන්ඩ බොරු නොකිය හිටපන් බන්...රවිය දන්නෙ නැ බබා..බැසිල් විතරයි දන්නෙ...ඔව ශෝක් විහිලු..කෝ ලැම්බෝගිනි ..රත්තරන් අශ්වයො..මිනි මෝරු..ටොන් 350 රත්තරන් ...ඒවත් ෆයිල් එකෙන් වහලද තියෙන්නෙ..???? නිකන් බොරු නොකිය ඉදපන් බන්..

    Ai basilta Baninakota Erozen ta Ridenne? :confused::confused::sorry:
     
    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,421
    6,909
    113
    වින්ටර් ෆොල්
    අනේ නිකන් ලැජ්ජාව වහ ගන්ඩ බොරු නොකිය හිටපන් බන්...රවිය දන්නෙ නැ බබා..බැසිල් විතරයි දන්නෙ...ඔව ශෝක් විහිලු..කෝ ලැම්බෝගිනි ..රත්තරන් අශ්වයො..මිනි මෝරු..ටොන් 350 රත්තරන් ...ඒවත් ෆයිල් එකෙන් වහලද තියෙන්නෙ..???? නිකන් බොරු නොකිය ඉදපන් බන්..

    ඔයි එක එකාට පුක නොදී උබේ අනාගතේ උබ හදාගනින් උබට වැරදුන දාට මහින්දය එන්නේ නෑ නෙ
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    අනේ නිකන් ලැජ්ජාව වහ ගන්ඩ බොරු නොකිය හිටපන් බන්...රවිය දන්නෙ නැ බබා..බැසිල් විතරයි දන්නෙ...ඔව ශෝක් විහිලු..කෝ ලැම්බෝගිනි ..රත්තරන් අශ්වයො..මිනි මෝරු..ටොන් 350 රත්තරන් ...ඒවත් ෆයිල් එකෙන් වහලද තියෙන්නෙ..???? නිකන් බොරු නොකිය ඉදපන් බන්..
    එක පැත්තක් පේන උන් එක්ක අනික් පැත්ත කතා කරලාවැඩක් නැ. උබ මහින්දගේ වැරදි නොදකිනව කියන්නේ උබත් එක්ක කතා කරනවට වඩා හොදයි සුද්දෙකුට සින්හල උගන්නනවා. ඒක ලෙසියි.
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    අනේ නිකන් ලැජ්ජාව වහ ගන්ඩ බොරු නොකිය හිටපන් බන්...රවිය දන්නෙ නැ බබා..බැසිල් විතරයි දන්නෙ...ඔව ශෝක් විහිලු..කෝ ලැම්බෝගිනි ..රත්තරන් අශ්වයො..මිනි මෝරු..ටොන් 350 රත්තරන් ...ඒවත් ෆයිල් එකෙන් වහලද තියෙන්නෙ..???? නිකන් බොරු නොකිය ඉදපන් බන්..

    රවිත් බබා, බෑසිලුත් බබා.. උබත් බබා
    :lol::lol::lol::lol:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    Ai basilta Baninakota Erozen ta Ridenne? :confused::confused::sorry:

    ඔයි එක එකාට පුක නොදී උබේ අනාගතේ උබ හදාගනින් උබට වැරදුන දාට මහින්දය එන්නේ නෑ නෙ
    පිස්සු යකෙක්. රවියා හොරා වගේම තම බැසිලත් හොරා.. ආයේ ඔක කියන්න පන නැති එකා එක්ක කතා කරල වැඩක් නැ.
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,058
    1
    11,093
    113
    පිස්සු යකෙක්. රවියා හොරා වගේම තම බැසිලත් හොරා.. ආයේ ඔක කියන්න පන නැති එකා එක්ක කතා කරල වැඩක් නැ.

    elakirirye ithin set ekak innawane, Mahinda Mama Horakan kara kiwwath, Ranil Mama Horakan kara kiwwath , Un kiyai Ane na Sir oya kare na kiyala. Etharan DNA walatama Bahala tiyenne. :lol::lol::lol:
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    ඇයිබන් අවුරුදු දෙක හමාරක් පොල් ගෑවද...? අල්ලගන්න තිබ්බනේ බෙල්ලෙන්ම. හොරෙක් අල්ලන්න පස්සගහන්නෙ තවත් හොරෙක් තමයි. රවිය ගහල තියෙන්නෙ ලූනු බිකක් කියල නේ කියන්නෙ ඉතුරු බික් ටිකත් එලියට එද්දි තමයි රෙදි ගැලවෙන්නෙ. ලංකාවෙ මෑත ඉතිහාසෙ සිදිවුන ලොකුම මන්කොල්ලය කියලයි කියන්නෙ. කප් එක ගැහුව එහෙනම් සති පහෙන්...

    සහතික ඇත්ත .විශ්වාසභංගෙට අත්සන් කරේ නැත්තෙ ,චන්දෙ දෙන්නෙ නෑ කියන්නෙ ඉතින් තවත් හොරෙක් විතරයි
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    රවියා වගේ ගොන් විදියට උන් ගැහුවේ නැනේ බන්. උන් ගැහුවේ ආන්ඩුවේ නිලදාරින්ව මාට්ටු කරලා. මුන් ගොබ්බයො වගේ මාටියා ගහලා ආන්ඩුවේ නිලදාරි ෆයිල් උස්සන් එද්දි බඩු මාට්ටු.. අරුන් ගහලා ගියේ ෆයිල් තියා නිලදාරියවත් හොයාගන්න බැරි වෙන්න. අර යාඩ් එකේ බලහන් වාහන බුලට් පෲෆ් එවා හිටන්. අයිතිකාරයෙක් නැ. මල්වානේ ඉඩම බලහන්. ඔවා රවියා කලානම් මෙලහට ඔකා ජම්පරේ ගහලා. හොරාකන එකත් හැමොටම බැ බන්. ක්‍රමේට කරන්න ඔනා. බැසිල ගැහුව ගේම ගහන්න ඉතින් මුන්ට හිටන්වත් බැ. ඒ අතින් උන් කෙල පැමිනි උන්. යුන්පී උන් මහමොඩයි බන්.

    vihilu katha kiyanna epa ban :lol: ravi kohenda ohoma salli karayek une. ravi kiyanne pawdgalika lekam kenek. ehema kenek kohomada ohoma salli karayek une. hoyala balapan uge ithihasaya. ravi kiyanneth horungeth horek :dull:

    basil aniwa oya malwane gedara uta heduwe. ithin ban gewal hadapu un sakshi denawanam basil saha uge geni daruwo nithara nithara awa dorawal janel thiyena welawal karala thibbeth geni duwai kiyala sakshi dila thibbe. kohe hari sakshiyak nethi wenna be ban.
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    elakirirye ithin set ekak innawane, Mahinda Mama Horakan kara kiwwath, Ranil Mama Horakan kara kiwwath , Un kiyai Ane na Sir oya kare na kiyala. Etharan DNA walatama Bahala tiyenne. :lol::lol::lol:
    රනිලගේ, බැසිලගේ රවියගේ මහින්දයගේ ගැනු වගේ ඩයල්නේ බන් මේකේ ඉන්නේ.. පුදුම තදවීමක් තද වෙන්නේ නම කිව්වත්. දෙයියො වගේ. මෙහෙම ගොබ්බයො ඉන්න රටක මුන් හිටන් හොරකන් කරයි..
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    විදේශ කටයුතු ඇමති රවී කරුණානායක මහතා පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් සිය තනතුරෙන් ඉල්ලා අස්වෙන බව මීට ස්වල්ප වේලාවකට පෙර පැවසීය.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    රවි විතරක් නෙවෙයි, ඕකට සම්බන්ධ තවත් අය ඉන්නවා. අන්න උන්වත් ජනතාව ඉදිරියේ නිරාවරණය කරන්න ඕන....
    උන් ව විතරක් නෙවෙයි මහින්ද ගේ කාලේ 10% කොමිස් ගත්ත උන්, මාටිය ගහපු උන්, තඩි ගෙවල් හදපු උන්, ආදායම් බදු නෙගෙව හංගපු උන් ඔක්කොමත් මේ විදියට ම නිරාවරණය කරන්න ඕන...

    ඔය හැත්ත බුරුත්ත ඔක්කොම ගෙන් හොරකං කරපු ඒවා අය කරගෙන ජීවිතාන්තය දක්වා ම ප්‍රජා අයිතිය අහෝසි කරන්න ඕන.....
    හිරේ ගියත් ඕකින් ආයේ දේශපාලනේට එනවා...අන්න ඒකයි නතර කරන්න ඕන.....
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    රනිලගේ, බැසිලගේ රවියගේ මහින්දයගේ ගැනු වගේ ඩයල්නේ බන් මේකේ ඉන්නේ.. පුදුම තදවීමක් තද වෙන්නේ නම කිව්වත්. දෙයියො වගේ. මෙහෙම ගොබ්බයො ඉන්න රටක මුන් හිටන් හොරකන් කරයි..
    :lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    Taxi_Driver

    Member
    Aug 9, 2016
    1,850
    121
    0
    ehema seen ekak thiyenawada ban? :no:

    පිස්සුද බන්. ආන්ඩුවට නෙමෙයිනේ ගෙනාවේ. මන්ත්‍රි කෙනෙකුටනේ. අනික එහෙම තීරනයක් ගන්න ජනාදිපතිටයිකතානායකටයි ගැලපීම තියෙන්න ඔනා. උන් දෙන්න ආනුව විසුරන්නේ නැත්තම් විශ්වාසබන්ග 100ක් ගෙනාවත් බහුතරේ නැත්තම් කොරන්න දෙයක් නැ.

    ooka genawanam aniwa dinanawa ravita wiruddawa..cabinet amathi kenekta wishwase banga paradunoth wisurawanna ona..:yes:
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,058
    1
    11,093
    113
    රවි විතරක් නෙවෙයි, ඕකට සම්බන්ධ තවත් අය ඉන්නවා. අන්න උන්වත් ජනතාව ඉදිරියේ නිරාවරණය කරන්න ඕන....
    උන් ව විතරක් නෙවෙයි මහින්ද ගේ කාලේ 10% කොමිස් ගත්ත උන්, මාටිය ගහපු උන්, තඩි ගෙවල් හදපු උන්, ආදායම් බදු නෙගෙව හංගපු උන් ඔක්කොමත් මේ විදියට ම නිරාවරණය කරන්න ඕන...

    ඔය හැත්ත බුරුත්ත ඔක්කොම ගෙන් හොරකං කරපු ඒවා අය කරගෙන ජීවිතාන්තය දක්වා ම ප්‍රජා අයිතිය අහෝසි කරන්න ඕන.....
    හිරේ ගියත් ඕකින් ආයේ දේශපාලනේට එනවා...අන්න ඒකයි නතර කරන්න ඕන.....

    This is Siri Lanka mate. :yes::yes: aurudu 2500ka Ithihasayak ekka Idiriyen Idiriyatama Yanawa. Sathayak nayath Na, Bayath Na.Kawruth Horakan Karanneth na.
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113

    සහතික ඇත්ත .විශ්වාසභංගෙට අත්සන් කරේ නැත්තෙ ,චන්දෙ දෙන්නෙ නෑ කියන්නෙ ඉතින් තවත් හොරෙක් විතරයි

    හස්ත මුද්‍රාවෙන් රන්වෙන ලිච්චවී ප්‍රතිපත්ති ගරු කරන පාර්ලිමේන්තුවක මොන විස්සාස බංගද ආයිබොවං