අඩුම තරමේ මේ ආණ්ඩුව තමන්ගේ අතින් වරදක් උනාම එක පිලි ගත්තා. අදාල වංචාකරු වැ ඉවත් කළා. මහින්ද රාජපක්ෂ යුගයේ කෝටි ප්රකෝටි ගණන් හොරා කෑවා අප්පලා පුතාල අම්මණ්ඩි ලා එක්කහු වෙලා. එදවස් වල එකෙක් මික් සද්දයක් නැහැ. කට ඇරියනම් සුදුවෑන් එකක් එයි ඊට පස්සේ ඩිෂුම් තමයි.
හොඳම වැඩේ කියන්නේ බිලියන ගණනින් මුදල් හොරා කාපු කම්බ හොරු තමයි රවී කරුණානායකට හොරා කියන්නේ. රවී කරුනනයකව සුද්ද කරන්නේ නැහැ.
උඹ රනිල් මූව බේරගන්න ට්රයි කරපු ට්රයි කිරිල්ල බැලුවෙ නැද්ද? ස්වර්නවාහියේ ලයිව් පෙන්නුවා.




