රවි ඇතුළු 6ක් නිදොස් කොට නිදහස් කෙරේ

dxx

Well-known member
  • Dec 26, 2011
    18,502
    22,171
    113
    හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ඇතුළු 06 දෙනෙකුට එරෙහිව පවරා තිබූ නඩුවකින් එම පිරිස නිදොස් කොට නිදහස් කර තිබේ.

    කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් මෙම තීන්දුව ලබාදුන්නේ 2014 වසරේ වරාය පරිශ්‍රයට අයුතු ඇතුළු වීමක් කලේ යයි චෝදනා කරමින් ගොනු කර තිබූ නඩුවක් සම්බන්ධයෙනි.

    රවි කරුණානායක මහතාට අමතරව සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා ඇතුළු හය දෙනෙකු මෙසේ නිදොස් කොට නිදහස් කරන ලදී.

    2014 වසරේ ඔක්තොම්බර් මාසයේදී වරාය පරිශ්‍රය ජනාදිපතිවරණ පෝස්ටර් මුද්‍රණය කරන්නේ යැයි ලැබුණු තොරතුරක් මත එහි ගිය අවස්ථාවේ ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය මත සිදුකරන ලද පැමිණිල්ලකට අනුව අධිකරණය හමුවේ මෙම චෝදනා ගොනුකර තිබිණි.

    https://www.truenews.lk/ravi-karunanayake-nalin-bandara-and-ajith-perera-released/
     
    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,270
    9,172
    113
    Capture.jpg

    @erozan මොකද පොන්ස් මේ..උබේ හාම්පුතාට බල්ලට වගේ බනින්නේ ආණ්ඩුවේම උන්..
     
    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    View attachment 112336
    @erozan මොකද පොන්ස් මේ..උබේ හාම්පුතාට බල්ලට වගේ බනින්නේ ආණ්ඩුවේම උන්..
    ඕව ඩ්‍රාම බං.පැණි ඩ්‍රාම ඵක ඉවරයිනේ දැන් අළුත් ඵකක්.අහුවෙන්න ඵපා ඕවට...මතකයිනේ මහ මැතිවරණයට කලින් කරපු ඩ්‍රාම ටික..මේක තමා මුංගෙ දැන් අළුත්ම සෙල්ලම.. අාණ්ඩුව අැතුලෙ වලියක් කියල පෙන්නන්න හදන ඵක.හොඳට කල්පනා කරල බලපං ඔය ඩ්‍රාමා ඔක්කොගෙන්ම උඩ යන්නෙ නන්දසේන..
     
    • Like
    Reactions: fdk and Maui_15

    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,270
    9,172
    113
    ඕව ඩ්‍රාම බං.පැණි ඩ්‍රාම ඵක ඉවරයිනේ දැන් අළුත් ඵකක්.අහුවෙන්න ඵපා ඕවට...මතකයිනේ මහ මැතිවරණයට කලින් කරපු ඩ්‍රාම ටික..මේක තමා මුංගෙ දැන් අළුත්ම සෙල්ලම.. අාණ්ඩුව අැතුලෙ වලියක් කියල පෙන්නන්න හදන ඵක.හොඳට කල්පනා කරල බලපං ඔය ඩ්‍රාමා ඔක්කොගෙන්ම උඩ යන්නෙ නන්දසේන..
    ඩ්‍රාමා කෙසේ වෙතත් හොඳ comedy show එකක් නං ආණ්ඩුව පෙන්නවා..