රවි නීචවෙලා....

Pathfinder_A2Z

Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය

    රවි මේ පාරත් අනාගෙන වගේ....
    අය-වැය සම්මත වෙන්නත් ඉස්සරවෙලා මිනියට බාල්දි පිට බාල්දි....

    මාධ්‍ය මගින් අය-වැය විකෘති කරලා ජනතාව අතරට අරගෙන යනව කියන්නේ තමන්ගේ නොහැකියාව වහගන්නද?
    නැත්තම් ඇත්තටම මාධ්‍ය අය-වැය හිතාමතා විකෘති කරල ද?

    Untitled-423.jpg

    පව්... රවිගේ ග‍්‍රහයෝ නීචවෙලා....

    :( :(
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    සමස්තයක් වශයෙන් මේ රටේ පොඩි මිනිහට බදු ගහලා නෑ. කුස්සිය බේරලා හදපු අයවැයක්.මහින්දගේ අයවැයට වඩා සෑහෙන්න ඉදිරියෙන්.නමුත් හොඳම නෑ.සාපේක්ෂව හොඳයි.ජල බද්ද තමයි ටිකක් අවුල්.ඒකත් අඩු කරයි. ගෑස්,ලයිට් බිල්,ආහාර සහ ඕන දේවල් වලට කෙලවලා නෑනේ.ඒකත් ලොකු දෙයක්නේ.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    සමස්තයක් වශයෙන් මේ රටේ පොඩි මිනිහට බදු ගහලා නෑ. කුස්සිය බේරලා හදපු අයවැයක්.මහින්දගේ අයවැයට වඩා සෑහෙන්න ඉදිරියෙන්.නමුත් හොඳම නෑ.සාපේක්ෂව හොඳයි.ජල බද්ද තමයි ටිකක් අවුල්.ඒකත් අඩු කරයි. ගෑස්,ලයිට් බිල්,ආහාර සහ ඕන දේවල් වලට කෙලවලා නෑනේ.ඒකත් ලොකු දෙයක්නේ.
    රවියගේ ගූ පුච්චං කාපං කරවයෝ....
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    රවිල තවම රටේ ජනතාවගේ හදගැස්ම, සිතුම් පැතුම් හඳුනගෙන නෑ....
    කොහෝදෝ මනෝ ලෝකයක ඉඳන් සුරංගනා කතා ගොතනවා...
    ඒවා සැබෑ ලෝකේට ගේන කොට විහිලුවක් වෙනවා....
    අන්තිමට ඒවා ගැන විවේචනය කරන එවුන්ට පලු යනකන් බනිනනවා....
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,932
    4,597
    113
    රවිල තවම රටේ ජනතාවගේ හදගැස්ම, සිතුම් පැතුම් හඳුනගෙන නෑ....
    කොහෝදෝ මනෝ ලෝකයක ඉඳන් සුරංගනා කතා ගොතනවා...
    ඒවා සැබෑ ලෝකේට ගේන කොට විහිලුවක් වෙනවා....
    අන්තිමට ඒවා ගැන විවේචනය කරන එවුන්ට පලු යනකන් බනිනනවා....

    dan nam epama wela thiyenne jiwiteta oluwa ussanna wenne naha
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,355
    8,502
    113
    රූකඩ රාජ්ජේ
    සමස්තයක් වශයෙන් මේ රටේ පොඩි මිනිහට බදු ගහලා නෑ. කුස්සිය බේරලා හදපු අයවැයක්.මහින්දගේ අයවැයට වඩා සෑහෙන්න ඉදිරියෙන්.නමුත් හොඳම නෑ.සාපේක්ෂව හොඳයි.ජල බද්ද තමයි ටිකක් අවුල්.ඒකත් අඩු කරයි. ගෑස්,ලයිට් බිල්,ආහාර සහ ඕන දේවල් වලට කෙලවලා නෑනේ.ඒකත් ලොකු දෙයක්නේ.

    අඩු කරපු රු 68.00 ගැන වෙන්නැති කියන්නේ කරෝල පොන්සි.
     
    super16

    Member
    Feb 26, 2016
    767
    56
    0
    සහන දුන්නට බදුවලින් මිනිස්සුන්ට අමාරුයි.
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    රවියගේ ගූ පුච්චං කාපං කරවයෝ....

    උඹ මරාගේ විමලෙගේ ගූ කනවා වගේ මම නෑ.මම විවේචනය කරන්න උනොත් කරනවා.අරක්කු සිගැරට් දඩ මුදල් වගේ ඒවගෙන් ම්නිසුන්ට බේරෙන්න පුලුවන්.