නිතිපතිතුමාට උබල නිතිය කියල නොදි ඉදපල්ල..නිතියේ විදිහට නඩුව ඇදගෙන යයි,
සිoගප්පුරු ආණ්ඩුවට පවා නිතිපතිතුමා කරුනු දක්වල තියෙනව මහේන්ද්‍රන් ගෙන්න ගන්න, ඒව ඔක්කෝම අපුරුවට නිතිපතිතුමා කරගෙන යද්දි උබල නිතිපතිට උපදේස් දෙන්ඩ එන්ඩ එපා..![]()
ane huke neethipathi ai mechara kal bala hitye. chande kittu wenakota serama game gahanne othana rajapakshala kiyana widiyata.





