රවි සහ හොර රැලම කුඩුවේ - Breaking news

dilann

Well-known member
  • Jul 6, 2018
    67,617
    167,211
    113
    එකමත් එක රටක
    කුරුළු කුඩුවේ තමා හුත්තෝ !! 🤭
    අන්න එකට චන්දෙ ඉල්ලනවලු.

    k58eZOc.jpg
     

    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,223
    9,122
    113
    රනිල් ගැනත් තෙර්ඩ් ලගදිම වැටෙනව අද රාවය පත්තරේ ගියා ඕක ගැන පොඩ්ඩක් ඉන්න පොඩ්ඩක් ඉන්න ඔක්කොම එක පාට්ට මවන්ඩ බැ,නිතිපතිතුමා එතුමාගෙ රාජකාරිය ලස්සනට කරයි ..:
    ඇයි පොන්සියෝ රනිලට මෙච්චර දඬුවමක් දුන්නේ :rofl: :rofl: :rofl:
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ශ්‍රී ලංකා මහ බැංකු බැඳුම්කර වංචාවක් සම්බන්ධයෙන් චෝදනා කරමින් හිටපු මුදල් අමති රවී කරුණානායකට එරෙහිව කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ දෙකක් හමුවේ ගොනු කර තිබූ නඩු දෙක තව දුරටත් පවත්වාගෙන යාමට නොහැකි බව අභියාචනාධිකරණය විසින් අද තින්දු කර ඇත.




    මහාධිකරණ නඩු දෙක අභියෝගයට ලක් කරමින් රවි කරුණානායක මහතා විසින් ඉදිරිපත් කර තිබූ පෙත්සම් දෙකක තීන්දුව ලබාදෙමින් අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් මෙම තීරණය ලබා දෙන ලදී.




    2016 වසරේ මාර්තු 29 සහ 31 දිනවල මහ බැංකුව විසින් නිකුත් කරන ලද බැඳුම්කර වෙන්දේසි දෙකකදී රුපියල් බිලියන 50 කට අධික රජයේ මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළේ යැයි එවකට හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක ඇතුළු එකොළොස් දෙනෙකුට නීතිපතිවරයා විසින් අධිචෝදනා 23ක් යටතේ කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ මෙම නඩු පවරා තිබිණ.

    හුත්තිගේ පුතේ දැන් සැපද @erozan