....මේ වෙලාවේ රවී, රාජිත සමග මේ ආණ්ඩුවේ ඩීල් සැට් එක ජනතාව වෙත උපහාර පුදමින්....
![]()

....මේ වෙලාවේ රවී, රාජිත සමග මේ ආණ්ඩුවේ ඩීල් සැට් එක ජනතාව වෙත උපහාර පුදමින්....
![]()

erozan oba koheda mage sahoo
මේකත් අර හඳුන් බුවාගේ "අගෝස්තු_මරාගේ පවුලම හිරේ" ත්රෙඩ් එක වගේ වෙයිද![]()
මේකත් අර හඳුන් බුවාගේ "අගෝස්තු_මරාගේ පවුලම හිරේ" ත්රෙඩ් එක වගේ වෙයිද![]()

ආයෙත් අහලා. අල්ලන්න උවමනාව තිබ්බ නම් අධිකරණෙට එන්න පිටත්වෙනකොටම අල්ලන්න තිබ්බා
ඕන්න තව පොන්න කතාවක් කියල අභියාචනාධිකරන නියෝගයක් තියෙනව ඇරස් කරන්ඩ එපා කියල ඉතින් කොහොමද අල්ලන්නෙ , කියුවොත් කියන්නෙ පොන්න කතාවක්මයි නොදකින් ඉල්ලන් නාන්නෙ..

පොන්නයෙක් අගමැති වෙලා නිවටයෙක් ජනාධිපති උනාම ඔහොම තමයි

උසාවි පොලෝසි දණ ගැස්සවූ අපේ වීරයා ගරු රවී විරුවා..
රවී.. රවී හඩ රැව් රැව් දේ
රවී විරු නාමේ හඩ නැන්වේ.
දින දින පුරා ඔබෙ විරු නාමේ
පොලිසී උසාවි පිලිරැව් දේ.... //
මේ අපෙ සිරිලක් දෙරනේ
පොලිසි උසාවී දන ගැස්සූ
උස කලු තඩි විරුවා ඔබවේ
හොරකම් මගෙඩී යලි නැන්වේ
සිරිලක් පොරනේ ඔබෙ නාමෙන්
බැදුම්කරේ කතන්දරේ
පොහොට්ටු සරනෙන් ඔබ ජයගත්තා
දහස් ගනන් පොදු ජන ඇන්දූවා
මේ හෙල දෙරනේ සොර නාමේ
සැමදා රජවේ මේ පොරනේ..
රවී.. රවී හඩ රැව් රැව් දේ
රවී විරු නාමේ හඩ නැන්වේ.
දින දින පුරා ඔබෙ විරු නාමේ
පොලිසී උසාවි පිලිරැව් දේ..... //
Souce fb

ඇයි බන් රාජපක්ශවරු මේ තරම් මෝඩ. රවිය කිච වෙලා වැලේ වැල් නැතුව උන්නෙ. දැන් ඌ සිරසෙන් ලොකු විලාපයක් පෙන්නල ගොන් චන්ද දායකයන්ගෙන් අනුකම්පා මනාප ගොඩක් ගනී. රවීගෙ ගෙදරට නාඩ් ගුරන් ගෙන්නල මර්වින් පොහොට්ටුව ට අණ වින කලාද
![]()