රවි සහ හොර රැලම කුඩුවේ - Breaking news

හෙනයා

Well-known member
  • May 23, 2014
    16,897
    17,123
    113
    Kottawa
    ....මේ වෙලාවේ රවී, රාජිත සමග මේ ආණ්ඩුවේ ඩීල් සැට් එක ජනතාව වෙත උපහාර පුදමින්.... :dull::dull::dull:
    avatar510186_8.gif

    :lol:
     
    • Like
    Reactions: hapriyankara

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    මේකත් අර හඳුන් බුවාගේ "අගෝස්තු_මරාගේ පවුලම හිරේ" ත්‍රෙඩ් එක වගේ වෙයිද :baffled:

    ආයෙත් අහලා. අල්ලන්න උවමනාව තිබ්බ නම් අධිකරණෙට එන්න පිටත්වෙනකොටම අල්ලන්න තිබ්බා
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ආයෙත් අහලා. අල්ලන්න උවමනාව තිබ්බ නම් අධිකරණෙට එන්න පිටත්වෙනකොටම අල්ලන්න තිබ්බා

    ඕන්න තව පොන්න කතාවක් කියල අභියාචනාධිකරන නියෝගයක් තියෙනව ඇරස් කරන්ඩ එපා කියල ඉතින් කොහොමද අල්ලන්නෙ , කියුවොත් කියන්නෙ පොන්න කතාවක්මයි නොදකින් ඉල්ලන් නාන්නෙ..
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,308
    1
    13,224
    113
    Gotham City
    ඕන්න තව පොන්න කතාවක් කියල අභියාචනාධිකරන නියෝගයක් තියෙනව ඇරස් කරන්ඩ එපා කියල ඉතින් කොහොමද අල්ලන්නෙ , කියුවොත් කියන්නෙ පොන්න කතාවක්මයි නොදකින් ඉල්ලන් නාන්නෙ..
    QF462vl.jpg
     

    Boralugoda01

    Well-known member
  • Apr 23, 2017
    3,378
    1
    3,143
    113
    නගරසභාවේ
    ඕන්න තව පොන්න කතාවක් කියල අභියාචනාධිකරන නියෝගයක් තියෙනව ඇරස් කරන්ඩ එපා කියල ඉතින් කොහොමද අල්ලන්නෙ , කියුවොත් කියන්නෙ පොන්න කතාවක්මයි නොදකින් ඉල්ලන් නාන්නෙ..

    කොහොමද බන් එහෙම වැරදි කරලා තියන එකෙක් අත්තඩංගුවට ගන්න එපා කියලා අභියාචනාධිකරණයෙන් නියෝගයක් ගන්නේ ?

    ඇත්තටම දන්නේ නැති නිසා අහන්නේ .. කිරියේ thanujaka හරි කමක් නැහැ මේකට උත්තරයක් දෙන්න පුළුවන් නම්
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    ඕන්න තව පොන්න කතාවක් කියල අභියාචනාධිකරන නියෝගයක් තියෙනව ඇරස් කරන්ඩ එපා කියල ඉතින් කොහොමද අල්ලන්නෙ , කියුවොත් කියන්නෙ පොන්න කතාවක්මයි නොදකින් ඉල්ලන් නාන්නෙ..

    ඩෝබියෝ නියෝගය ගන්න කලින් අධිකරනෙට එන්න එපැයි. ආවට පස්සේ නේ නියෝග දෙන්නේ ඩෝබියෝ. අපි දැක්කනේ සරත් ෆොන්සේකාව අල්ලපු විදිය. උවමනාව තිබ්බනම් එනකොටම අල්ලන්න තිබ්බනේ ඩෝබියෝ
     

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,211
    18,847
    113
    අදාල නෑනේ
    ආයෙත් අහලා. අල්ලන්න උවමනාව තිබ්බ නම් අධිකරණෙට එන්න පිටත්වෙනකොටම අල්ලන්න තිබ්බා

    පොන්නයෙක් අගමැති වෙලා නිවටයෙක් ජනාධිපති උනාම ඔහොම තමයි

    උඹ දෙයක් කිව්වොත් ඒක ඕනම ආණ්ඩුවකට හරියනව :lol:
     
    • Like
    Reactions: !ruwanthi

    hansamalli

    Well-known member
  • Apr 23, 2016
    1,084
    73
    48
    උසාවි පොලෝසි දණ ගැස්සවූ අපේ වීරයා ගරු රවී විරුවා..

    රවී.. රවී හඩ රැව් රැව් දේ
    රවී විරු නාමේ හඩ නැන්වේ.
    දින දින පුරා ඔබෙ විරු නාමේ
    පොලිසී උසාවි පිලිරැව් දේ.... //

    මේ අපෙ සිරිලක් දෙරනේ
    පොලිසි උසාවී දන ගැස්සූ
    උස කලු තඩි විරුවා ඔබවේ
    හොරකම් මගෙඩී යලි නැන්වේ
    සිරිලක් පොරනේ ඔබෙ නාමෙන්

    බැදුම්කරේ කතන්දරේ
    පොහොට්ටු සරනෙන් ඔබ ජයගත්තා
    දහස් ගනන් පොදු ජන ඇන්දූවා
    මේ හෙල දෙරනේ සොර නාමේ
    සැමදා රජවේ මේ පොරනේ..


    රවී.. රවී හඩ රැව් රැව් දේ
    රවී විරු නාමේ හඩ නැන්වේ.
    දින දින පුරා ඔබෙ විරු නාමේ
    පොලිසී උසාවි පිලිරැව් දේ..... //

    Souce fb
     
    • Like
    Reactions: !ruwanthi

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඇප ගත්ත එක ඕව සාමන්ය දේවල් වැදගත් වෙන්නෙ, නඩුව දාපු එක.. ත්‍රිපුද්ගල විනිසුරු මණ්ඩලයක් ඉස්සරහ විභාග වෙන එක හොදයිනෙ , රවි ඇප ගත්ත එක වෙනම දෙයක් ඒක තාවකාලිකයි , රවිය මහ බැoකුවට කෙලියෙ නැ කියල ඔප්පු කරන්ඩද බැනෙ, කෙලින්ම කුඩුවෙ තමයි..

    අනික තමයි රවිට එරෙහිව තියෙන ජන මතය...රවී ඇරස් කරන්ඩ හදද්දි ගු ඇන් පි කුක්කො පවා ඇහුවෙ මහ බැකු මහ කොල්ලකරු පොන්න රනිල කවද්ද ඇරස් කරන්නෙ කියන එක..ඒක බොහොම හොද දෙයක් රටේම මිනිස්සු දැන් පිලි ගන්නව ගු ඇන් පි පොන්නයො මහ බැoකුවට කෙලිය කියන දේ..ඒක තමයි විය යුත්ත ඔහොම යන් චන්දෙ ලගයි..:yes:
     

    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    උසාවි පොලෝසි දණ ගැස්සවූ අපේ වීරයා ගරු රවී විරුවා..

    රවී.. රවී හඩ රැව් රැව් දේ
    රවී විරු නාමේ හඩ නැන්වේ.
    දින දින පුරා ඔබෙ විරු නාමේ
    පොලිසී උසාවි පිලිරැව් දේ.... //

    මේ අපෙ සිරිලක් දෙරනේ
    පොලිසි උසාවී දන ගැස්සූ
    උස කලු තඩි විරුවා ඔබවේ
    හොරකම් මගෙඩී යලි නැන්වේ
    සිරිලක් පොරනේ ඔබෙ නාමෙන්

    බැදුම්කරේ කතන්දරේ
    පොහොට්ටු සරනෙන් ඔබ ජයගත්තා
    දහස් ගනන් පොදු ජන ඇන්දූවා
    මේ හෙල දෙරනේ සොර නාමේ
    සැමදා රජවේ මේ පොරනේ..


    රවී.. රවී හඩ රැව් රැව් දේ
    රවී විරු නාමේ හඩ නැන්වේ.
    දින දින පුරා ඔබෙ විරු නාමේ
    පොලිසී උසාවි පිලිරැව් දේ..... //

    Souce fb

    :D
     

    jay-shan

    Well-known member
  • Jan 3, 2010
    4,381
    1,871
    113
    Metaverse
    උසාවි පොලෝසි දණ ගැස්සවූ අපේ වීරයා ගරු රවී විරුවා..

    රවී.. රවී හඩ රැව් රැව් දේ
    රවී විරු නාමේ හඩ නැන්වේ.
    දින දින පුරා ඔබෙ විරු නාමේ
    පොලිසී උසාවි පිලිරැව් දේ.... //

    මේ අපෙ සිරිලක් දෙරනේ
    පොලිසි උසාවී දන ගැස්සූ
    උස කලු තඩි විරුවා ඔබවේ
    හොරකම් මගෙඩී යලි නැන්වේ
    සිරිලක් පොරනේ ඔබෙ නාමෙන්

    බැදුම්කරේ කතන්දරේ
    පොහොට්ටු සරනෙන් ඔබ ජයගත්තා
    දහස් ගනන් පොදු ජන ඇන්දූවා
    මේ හෙල දෙරනේ සොර නාමේ
    සැමදා රජවේ මේ පොරනේ..


    රවී.. රවී හඩ රැව් රැව් දේ
    රවී විරු නාමේ හඩ නැන්වේ.
    දින දින පුරා ඔබෙ විරු නාමේ
    පොලිසී උසාවි පිලිරැව් දේ..... //

    Souce fb

    "උස කලු තඩි විරුවා ඔබවේ" Ammo eka :lol::lol::lol:
     

    madmax2016

    Well-known member
  • Nov 16, 2016
    1,384
    642
    113
    ඇයි බන් රාජපක්ශවරු මේ තරම් මෝඩ. රවිය කිච වෙලා වැලේ වැල් නැතුව උන්නෙ. දැන් ඌ සිරසෙන් ලොකු විලාපයක් පෙන්නල ගොන් චන්ද දායකයන්ගෙන් අනුකම්පා මනාප ගොඩක් ගනී. රවීගෙ ගෙදරට නාඩ් ගුරන් ගෙන්නල මර්වින් පොහොට්ටුව ට අණ වින කලාද

    :lol:

    GUNP nadeta Raviya veerayek unata apita nam HBO channel eke pennuwath okun horuma tama
     
    • Like
    Reactions: erozan