හෙහ් හෙහ්...
මහී දැන් වයසයි.. ඒ කාලේ සුපිරි චන්ඩියා ගේම් කාරයා.. ඔය ජේ ආර් මහ චන්දෙට හොර කරන කාලේ කොළඹ පාතාලෙන් එවුවනේ බෙලිඅත්තෙ චන්ද කඩන්න එහෙම ජේ ආර්.. මහින්ද උන් සෙට්1 මරුව කියල තම තතු දන්න අය කියන්නේ... රියල් චන්ඩියෙක් ඉතින් ඒ කාලේ.. කිසිම එකෙක්ට බය නෑ... දැන් දැන් පට්ට වයසයි. දේශපාලනෙන් වගේම ජීවිතෙත් පැහිලා..වියපත් වෙලා.. කිසිම විරුද්ධවාදියෙක්ගෙන් පලි ගන්න ඕන නෑ. මහින්දට ලෝයල් කිසිම කෙනෙක් මහින්ද අරින්න යන්නේ නෑ උදව් කරනව මිස[මංගල/ජෙප්පො ඇරෙන්න]. දැන් ඔය රාජිතල රවියල හරි නම් මෙලාට එල්ලන්න ඕන.. මහින්දගෙ දැන් තියෙන්නේ ශේප් දේශපාලනයක්... අන්න ඒකමයි මහින්දල දේශපාලනයෙන් අයින් වෙන්නත් ඕන.. හොරුත් යාලුවො යාලුවොත් යාලුවො සේරම යාලුවෝ...