රවි සහ හොර රැලම කුඩුවේ - Breaking news

D_Mad

Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    හෙහ් හෙහ්...
    මහී දැන් වයසයි.. ඒ කාලේ සුපිරි චන්ඩියා ගේම් කාරයා.. ඔය ජේ ආර් මහ චන්දෙට හොර කරන කාලේ කොළඹ පාතාලෙන් එවුවනේ බෙලිඅත්තෙ චන්ද කඩන්න එහෙම ජේ ආර්.. මහින්ද උන් සෙට්1 මරුව කියල තම තතු දන්න අය කියන්නේ... රියල් චන්ඩියෙක් ඉතින් ඒ කාලේ.. කිසිම එකෙක්ට බය නෑ... දැන් දැන් පට්ට වයසයි. දේශපාලනෙන් වගේම ජීවිතෙත් පැහිලා..වියපත් වෙලා.. කිසිම විරුද්ධවාදියෙක්ගෙන් පලි ගන්න ඕන නෑ. මහින්දට ලෝයල් කිසිම කෙනෙක් මහින්ද අරින්න යන්නේ නෑ උදව් කරනව මිස[මංගල/ජෙප්පො ඇරෙන්න]. දැන් ඔය රාජිතල රවියල හරි නම් මෙලාට එල්ලන්න ඕන.. මහින්දගෙ දැන් තියෙන්නේ ශේප් දේශපාලනයක්... අන්න ඒකමයි මහින්දල දේශපාලනයෙන් අයින් වෙන්නත් ඕන.. හොරුත් යාලුවො යාලුවොත් යාලුවො සේරම යාලුවෝ...
     

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,671
    5,515
    113


    Capture.png
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,412
    100,352
    113
    මේක දැන් දැක්කෙ, ලොල් ගු ඇන් පි මීහරක් රෙද්ද ගලෝල තියල තෙර්ඩ් එක බම්ප් කරල... :lol: :lol: :lol: එල එල කරගෙන පලයල්ල..:yes::yes:
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,173
    20,769
    113
    හස්තිශෛලපුර
    මේක දැන් දැක්කෙ, ලොල් ගු ඇන් පි මීහරක් රෙද්ද ගලෝල තියල තෙර්ඩ් එක බම්ප් කරල... :lol: :lol: :lol: එල එල කරගෙන පලයල්ල..:yes::yes:

    නාකි මයිනාගේ රෙද්ද ගලවලා ගූ ඇන් පී උන්ට අන්දලා තියෙන්නේ.. :lol: :lol: :lol:
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,308
    1
    13,223
    113
    Gotham City

    තොපි ගු ඇන් පී මී හරක්
    තොපෙ වඳ පොනිලට පුළුවන් ද බෝ ගහක අත්තක්වත් කපා ගන්න ?
    බලපන් අපෙ මහින්ද මහත්තයා
    බිරියානි එකක් කාලා බොධියත් කපලා සහජීවනෙ වෙනුවෙන් වැඩ කරාපු හැටි.
    මෙවගෙ නායකයෙක් ආයෙත් පත් වෙවා.
     

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,671
    5,515
    113
    1994දී බැසිල් ලුණු සංස්ථාවේ සභාපති, සංස්ථාව වැහුණා බැසිල් කෝටිපතියෙක් වුණා--හිටපු ලේකම් අශෝක පීරිස්

    Capture.png