රවි සහ හොර රැලම කුඩුවේ - Breaking news

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    රවී සහ අර්ජුන් ඇලෝසියස්ට එරෙහිව අල්ලස් කොමිසම අධිකරණය හමුවේ අධි චෝදනා ගොනු කරයි

    හිටපු අමාත්‍ය රවි කරුණානායකට සහ අර්ජුන් ජොෂෆ් ඇලෝසියස් යන අයට එරෙහිව අල්ලස් කොමිෂන් සභාව අද (21) කොළඹ මහාධිකරණයේ අධිචෝදනා ගොනු කරණු ලැබුවා. ඒ රවි කරුණානායකට අර්ජුන් ජොෂෆ් ඇලෝසියස් මහතා අධ්‍යක්ෂක ධූරය දරණ සමාගමක් නිකුත් කළ මුදල් වලින් නිවසක් මිලදී ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙනි .

    හිටපු අමාත්‍යවරයා අල්ලස් කොමිෂන් සභා පනතේ 19 (ඇ) වගන්තිය යටතේ 2016 පෙබරවාරි 12 සිට 2016 සැප්තැම්බර් 30 දක්වා කාලය තුළ රජයේ සේවකයෙකු ලෙස කටයුතු කරමින් තුටුපඬුරක් අයැදීම සම්බන්ධයෙන් දඩුවම් ලැබිය හැකි වරදක් කර ඇති බවට අල්ලස් කොමිසම චෝදනා කරයි.

    අර්ජුන් ජොෂෆ් ඇලෝසියස් අධ්‍යක්ෂක ධූරය දැරූ වෝල්ට් ඇන්ඩ් රෝ ඇසෝසියේට්ස් (පුද්) සමාගම විසින් නිකුත් කරන ලද චෙක්පත් උපයෝගී කරගනිමින් පළමු චූදිත රවී කරුණානායක විසින් කොලූපිටියේ (අංක 5 පීඑච් 2, මොනාක් නිවාස සංකීර්ණයේ) රුපියල් මිලියන 11.68 කට මහල් නිවාසයක් මිලදී ගැනීමේදී දෙවන චූදිත ඇලෝසියස්ගෙන් තුටුපඬුරක් ලබා ගත් බවට අල්ලස් කොමිසම චෝදනා කරයි.

    අල්ලස් කොමිෂන් සභා පනතේ 19 (ඇ) වගන්තිය සමඟ කියවෙන 25 (2) වගන්තිය යටතේ මෙම වරදට ආධාර කිරීම සහ අනුබල දීම සම්බන්ධයෙන් දෙවන චූදිත වන අර්ජුන් ඇලෝසියස්ට එරෙහිව අල්ලස් කොමිෂන් සභාව චෝදනා එල්ල කර ඇත.

    පැමිණිල්ල විසින් පුද්ගලයන් 58 දෙනෙකු සාක්ෂිකරුවන් ලෙස නම් කර තිබුණි. අල්ලස් කොමිෂන් සභාව විසින් නඩුවේ නිෂ්පාදන භාණ්ඩ ලෙස ලේඛන 32 ක් ලැයිස්තුගත කර ඇත.

    **** තෙර්ඩ් එක බම්ප් කර කර හැමිනෙන්ඩ හදපු ගු ඇන් පි ගොන් බඩු වලට පෙනියන් ,,,,
     
    • Love
    Reactions: Zeuz

    damith sa

    Well-known member
  • Feb 7, 2009
    2,968
    763
    113
    මෙහෙ තමා

    පොන්නයෙක් අගමැති වෙලා පඹයෙක් ජනාධිපති වුනාම ඔහොම තමයි!
     
    • Like
    Reactions: ewijesekara

    sniper21

    Active member
  • Sep 5, 2014
    226
    183
    43
    නඩුව දැම්ම නිතිපති නඩුව කරගෙන යයි එතනින් එහාට බඩුම තමයි චෝදනා පැහැදිලියි විවාදයෙන් තොරයි,අනිව කුඩුවෙ... :yes::yes:
    තවම කූඩුවෙද බං :LOL:
     
    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    රවී සහ අර්ජුන් ඇලෝසියස්ට එරෙහිව අල්ලස් කොමිසම අධිකරණය හමුවේ අධි චෝදනා ගොනු කරයි

    හිටපු අමාත්‍ය රවි කරුණානායකට සහ අර්ජුන් ජොෂෆ් ඇලෝසියස් යන අයට එරෙහිව අල්ලස් කොමිෂන් සභාව අද (21) කොළඹ මහාධිකරණයේ අධිචෝදනා ගොනු කරණු ලැබුවා. ඒ රවි කරුණානායකට අර්ජුන් ජොෂෆ් ඇලෝසියස් මහතා අධ්‍යක්ෂක ධූරය දරණ සමාගමක් නිකුත් කළ මුදල් වලින් නිවසක් මිලදී ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙනි .

    හිටපු අමාත්‍යවරයා අල්ලස් කොමිෂන් සභා පනතේ 19 (ඇ) වගන්තිය යටතේ 2016 පෙබරවාරි 12 සිට 2016 සැප්තැම්බර් 30 දක්වා කාලය තුළ රජයේ සේවකයෙකු ලෙස කටයුතු කරමින් තුටුපඬුරක් අයැදීම සම්බන්ධයෙන් දඩුවම් ලැබිය හැකි වරදක් කර ඇති බවට අල්ලස් කොමිසම චෝදනා කරයි.

    අර්ජුන් ජොෂෆ් ඇලෝසියස් අධ්‍යක්ෂක ධූරය දැරූ වෝල්ට් ඇන්ඩ් රෝ ඇසෝසියේට්ස් (පුද්) සමාගම විසින් නිකුත් කරන ලද චෙක්පත් උපයෝගී කරගනිමින් පළමු චූදිත රවී කරුණානායක විසින් කොලූපිටියේ (අංක 5 පීඑච් 2, මොනාක් නිවාස සංකීර්ණයේ) රුපියල් මිලියන 11.68 කට මහල් නිවාසයක් මිලදී ගැනීමේදී දෙවන චූදිත ඇලෝසියස්ගෙන් තුටුපඬුරක් ලබා ගත් බවට අල්ලස් කොමිසම චෝදනා කරයි.

    අල්ලස් කොමිෂන් සභා පනතේ 19 (ඇ) වගන්තිය සමඟ කියවෙන 25 (2) වගන්තිය යටතේ මෙම වරදට ආධාර කිරීම සහ අනුබල දීම සම්බන්ධයෙන් දෙවන චූදිත වන අර්ජුන් ඇලෝසියස්ට එරෙහිව අල්ලස් කොමිෂන් සභාව චෝදනා එල්ල කර ඇත.

    පැමිණිල්ල විසින් පුද්ගලයන් 58 දෙනෙකු සාක්ෂිකරුවන් ලෙස නම් කර තිබුණි. අල්ලස් කොමිෂන් සභාව විසින් නඩුවේ නිෂ්පාදන භාණ්ඩ ලෙස ලේඛන 32 ක් ලැයිස්තුගත කර ඇත.

    **** තෙර්ඩ් එක බම්ප් කර කර හැමිනෙන්ඩ හදපු ගු ඇන් පි ගොන් බඩු වලට පෙනියන් ,,,,

    කෝ බැල්ලිගෙ පුතෝ උබේ මහා එකී අස්සේ ගහගත්තද රවියව තාම අල්ලගන්න බැරි :ROFLMAO: :ROFLMAO:
     
    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,223
    9,122
    113
    ඇල්ලුවා ඇල්ලුවා..රවී කරුනානායක නෙමේ විල්සන් කරූ..:lol::lol:
     
    • Like
    Reactions: ewijesekara

    dhanuka1990

    Well-known member
  • Feb 4, 2018
    2,184
    1,200
    113
    පොන්නයෙක් අගමැති වෙලා පඹයෙක් ජනාධිපති වුනාම ඔහොම තමයි!
     
    • Haha
    Reactions: ewijesekara

    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,145
    7,151
    113
    Back Bay-Beacon Hill, Boston
    125947666_10159539100146874_7010305597736060088_n.jpg
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ඇල්ලුවා ඇල්ලුවා..රවී කරුනානායක නෙමේ විල්සන් කරූ

    පොන්නයෙක් අගමැති වෙලා පඹයෙක් ජනාධිපති වුනාම ඔහොම තමයි!
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    රවී ඇල්ලිමේ මෙහෙයුම නැවතුනු හැටි.
    රවිව අල්ලන්න වගකිව යුත්තෝ හොඳ උපායක් යොදලයි තිබ්බේ. වගකිව යුත්තන්ට බුද්ධි තොරතුරක් ලැබුනා රවි හැමදාම වගේ මාළබේ පැත්තට යනවා කියලා. ඉතින් මේ තොරතුර අල්ලගෙන දවසක් මාලබේට වගකිවයුත්තෝ ගියා.රවී ඇත්ත්ටම ගිහිල්ලා තිබ්බේ අපි කවුරුත් දන්න කියන එලකිරියේ ඉන්න එරොසාන්ලගෙ ගෙදරට.
    රවිව අතටම අහුවුනා.... ඒත් රවි කරන දේ දැකලා කට්ටියම තුස්නිම්භූත වෙලා. රවිත් එක්ක අර කෑගල්ලේ පැනි කාරයත් හිටියා. අර කෑගල්ලේ මේසන්බාස් එරෝසාන්ගේ පු*ට පැනි පොඩ්ඩක් දැම්මා රවි කටම කාරලා කෙල බෙට්ටක් ගැහුවා. ටික වෙලාවයි ගියේ එරොසාන් බිත්තර දාන කිකිලියෙක් වගේ කෙකර ගාන්න පටන් ගත්තා... එක පාරටම සද්දේ වැඩිවෙනවත් එක්කම ඉරොසාන්ගෙ පුපෙන් ලොකු සයිස් පොල් ගෙඩියක් එලියට ආව. (පනහේ පොල් බෑ නෙවෙයි ඕන්). ඉතින් මේ කාරනාව රටේ ඉහලම තැන්වලට ගියා. රටේ තියෙන පොල්-ප්‍රශ්නේට විසඳුමක් රවි- මේසන් බාස් - එරෝසාන් කියන තුන් බෑයන්ගෙන් හම්බවුනා. මෙන්න මේ නිසා තමයි රවි තාම එලියේ ඉන්නේ. ඒහින්දා ඉරොසාන්ට බනින්න එපා. රවිත් මේසන් බාසුත් එක්ක එක්කාසුවෙල පුප රිදවගෙන හරි රටටම සේවය කරන පොරක් රෙන්න තියෙන .