රවි සහ හොර රැලම කුඩුවේ - Breaking news

dilann

Well-known member
  • Jul 6, 2018
    67,578
    167,160
    113
    එකමත් එක රටක
    ajDu5TZl.png
     
    • Haha
    Reactions: LazyLizard

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    අඩෝ අරජුන මහේන්ද්‍ර ජිවිතාන්තේ දක්වා හිරේට

    මේ ආණ්ඩුවෙන් කරන හොඳ වැඩ වලට හොඳයි කියන්නත් ඕනා රෙස්ක්පෙක්ට් ස
     
    • Haha
    Reactions: Smartm

    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,223
    9,122
    113
    රවි සහ හොර රැලම කුඩුවේ - Breaking news

    ඕන්න පුතාලා අපි අපේ යුතුමක් ඉශ්ට කරා ...:):):):) ගු කුක්කො කිය කියා උන්නෙ බැදුම්කර හොරු අල්ලන්නෙ නැ නඩු දාන්නෙ නැ කියලනෙ ඕන්න අද තින්දුව මේ දැන් හම්බෙලා ආරන්චි විදිහට රවී සහ 11 දෙනෙක් ඇරස් කරන්ඩ මේ දැන් නියෝග කරල..
    bump
     
    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    පිත්තල හoදියෙදි ෆොන්සේකට කවුද බn බෝම්බ ගැහුවෙ??? :lol: :lol: :lol: :lol: :lol:
    කොහෙද බන් ඔකේ බෝම්බ ගැහුවා කියල කියලා තියෙන්නේ, කාගේද මන්ද චු පැල්ලමක් ගැනනේ කියල තියෙන්නේ :D
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    එහෙනම් ෆොන්සේක පිත්තල හදියෙදි ලෙස්සල හරි වැටිලද ලේ මාක් එන්ඩ??? :lol: :lol: :lol: :lol: :lol: :lol:

    උබල මීහරක් බන්, හිතපන් ඕය වගේ මෝඩ පෝස්ට් වලින් වෙන්නෙ ෆොන්සේකත් බලුවෙන එක, කියනව නම් දෙයක් පදනමක් ඇතුව කියන්ඩ, ශෙයා කරන්ඩ ඉගෙන ගනිල්ල..
     
    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    එහෙනම් ෆොන්සේක පිත්තල හදියෙදි ලෙස්සල හරි වැටිලද ලේ මාක් එන්ඩ??? :lol: :lol: :lol: :lol: :lol: :lol:

    උබල මීහරක් බන්, හිතපන් ඕය වගේ මෝඩ පෝස්ට් වලින් වෙන්නෙ ෆොන්සේකත් බලුවෙන එක, කියනව නම් දෙයක් පදනමක් ඇතුව කියන්ඩ, ශෙයා කරන්ඩ ඉගෙන ගනිල්ල..
    එක තමා අපිටත් කියන්න තියෙන්නේ බ්‍රෝ :rofl: :poop: උබපදනමක් ඇතුව කිව්වනං මේ ත්‍රෙඩ් එක බම්ප් වෙන්නේ නෑනේ මෙහෙම :lol: :lol: :lol: :lol: :lol: :lol: තව උබේ කොචර ත්‍රෙඩ් තියෙනවද මෙහෙම පදනමක් ඇතුව කියල තාම බම්ප් වෙන :lol: :lol: :lol: :lol: :lol: :lol: දැන් කීල්ස් එකේ පොල් එහෙම කීයද ? :lol: :lol: :lol: :lol: :lol: :lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    එක තමා අපිටත් කියන්න තියෙන්නේ බ්‍රෝ :rofl: :poop: උබපදනමක් ඇතුව කිව්වනං මේ ත්‍රෙඩ් එක බම්ප් වෙන්නේ නෑනේ මෙහෙම :lol: :lol: :lol: :lol: :lol: :lol: තව උබේ කොචර ත්‍රෙඩ් තියෙනවද මෙහෙම පදනමක් ඇතුව කියල තාම බම්ප් වෙන :lol: :lol: :lol: :lol: :lol: :lol: දැන් කීල්ස් එකේ පොල් එහෙම කීයද ? :lol: :lol: :lol: :lol: :lol: :lol:
    උබල රිදිල තෙර්ඩ් එක බම්ප් කර ගත්තට මට මොකද බන්.. මේක පදනමක් ඇති තෙර්ඩ් ඒකක්, රවී මහ බැoකුව හොරා කෑව නැ කියන්ඩද?? උන්ව කුඩුවට දාන්ඩ ඕන නැ කියන්ඩද??? ආන්ඩුවක් විදිහට උන්ට නඩු දාල තියෙනව නැ කියන්ඩද???? අධිකරන්යේ නඩුව යනව නැ කියන්ඩද????? මොකක්ද් මේකෙ නැති පදනම පොඩ්ඩක් කියපන්කො බලන්ඩ මමත් ආසයි දැනගන්ඩ..

    ඒකට උබල පිත්තල හදියෙදි ෆොන්සේක ලේ මාක් තිබ්බලු පචනෙ කිසිම පදනමක් නැති ගොන් කතා, උබල දවස ගානෙ ෆේක් අටෝ ගන්ඩයි මම එදා ඉදන් එකක් යූස් කරන්ඩයි හේතුව මොකක්ද කියල තනියෙන් හිතල පුලුවන් නම් තෙරුම් ගනින්,,
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    කොහෙද බන් ඔකේ බෝම්බ ගැහුවා කියල කියලා තියෙන්නේ, කාගේද මන්ද චු පැල්ලමක් ගැනනේ කියල තියෙන්නේ :D

    harine ban, chu pallamath බෝම්බ wage penuna ewun yudde kare kohomada kiyala dan therenawada ubata
     
    • Haha
    Reactions: vibhashana

    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    උබල රිදිල තෙර්ඩ් එක බම්ප් කර ගත්තට මට මොකද බන්.. මේක පදනමක් ඇති තෙර්ඩ් ඒකක්, රවී මහ බැoකුව හොරා කෑව නැ කියන්ඩද?? උන්ව කුඩුවට දාන්ඩ ඕන නැ කියන්ඩද??? ආන්ඩුවක් විදිහට උන්ට නඩු දාල තියෙනව නැ කියන්ඩද???? අධිකරන්යේ නඩුව යනව නැ කියන්ඩද????? මොකක්ද් මේකෙ නැති පදනම පොඩ්ඩක් කියපන්කො බලන්ඩ මමත් ආසයි දැනගන්ඩ..

    ඒකට උබල පිත්තල හදියෙදි ෆොන්සේක ලේ මාක් තිබ්බලු පචනෙ කිසිම පදනමක් නැති ගොන් කතා, උබල දවස ගානෙ ෆේක් අටෝ ගන්ඩයි මම එදා ඉදන් එකක් යූස් කරන්ඩයි හේතුව මොකක්ද කියල තනියෙන් හිතල පුලුවන් නම් තෙරුම් ගනින්,,
    ඇඉ මේ කලකිරිලා තරහෙන් කෑ ගහන්නේ ඉස්සර හිටියට උබට දැන් සප්පොර්ට් එකට එක බයියෙක්වත් නැ නේ ඔක්කොම හැංගිලා :D . ඕක තමා බ්‍රෝ රෙදි නැතුව කඩේ ගියාම වෙන්නේ. නඩු නං මොනාද බ්‍රෝ ස ටත් නඩු කීයක් තියෙනවද :D ස ට කියහන් තව අවරුදු 4ඉ තියෙන්නේ කියලා හොරු ටික අල්ලනවනන් රවිව අල්ලගන්න බැරුව කොචර කල් දැගලුවද, :D බදුර්දීන් අල්ලගන්න කොච්චර කල් දගලුවද :D අන්තිමට නඩු දැම්මේ පාස්කු එකට නෙවෙඉ රජයේ දේපල අවබවිත කලාට :D පකේ ලොජික් බන් උබලගේත් තියෙන්නේ :D

    harine ban, chu pallamath බෝම්බ wage penuna ewun yudde kare kohomada kiyala dan therenawada ubata
    මචන් චු සීන් එක වැඩිය කියන්න එපා ඉරෝසන්ට ඌව වෙලා එකට . වේස ගෑනි වගේ කියවනවා අන්න :D
     
    • Haha
    Reactions: SLK_sri

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඇඉ මේ කලකිරිලා තරහෙන් කෑ ගහන්නේ ඉස්සර හිටියට උබට දැන් සප්පොර්ට් එකට එක බයියෙක්වත් නැ නේ ඔක්කොම හැංගිලා :D . ඕක තමා බ්‍රෝ රෙදි නැතුව කඩේ ගියාම වෙන්නේ. නඩු නං මොනාද බ්‍රෝ ස ටත් නඩු කීයක් තියෙනවද :D ස ට කියහන් තව අවරුදු 4ඉ තියෙන්නේ කියලා හොරු ටික අල්ලනවනන් රවිව අල්ලගන්න බැරුව කොචර කල් දැගලුවද, :D බදුර්දීන් අල්ලගන්න කොච්චර කල් දගලුවද :D අන්තිමට නඩු දැම්මේ පාස්කු එකට නෙවෙඉ රජයේ දේපල අවබවිත කලාට :D පකේ ලොජික් බන් උබලගේත් තියෙන්නේ :D
    උබලට වැඩක් නැති නිසා ෆේක් හදන් දැගලුවට අපේ උන්ට වැඩ තියෙනව, උබල වගේ මෝඩයන්ට උත්තර දෙන එකත් විකාරයක්,
    1 සරල ප්‍රශ්නයක් අහන්ඩද රටේ ජනාධිපති ඉන්නෙ නඩු අහන්ඩද?????
    2පාස්කු කොමිසම වැඩේ කරගෙන යද්දි පාස්කු ප්‍රහාරය ගැන නඩුදාන්නෙ කොහොමද???
    3බදුර්දීනව අල්ලල කුඩුවට දැම්මෙ නැද්ද මාසයක් විතර බලු කුඩුවෙ උන්නෙ නැද්ද???

    උබලගෙ තියෙන්නෙ කිසිම පදනමක් නැති මඩ ෆේක් හදන් බුරන්නෙම ඕකනෙ කෙලින් එන්ඩ බැ පච වෙනවනෙ...