රවි සහ හොර රැලම කුඩුවේ - Breaking news

Maui_15

Well-known member
  • Jan 13, 2018
    5,223
    9,122
    113
    හොරු කූඩුවට දාන්නත් බෑ..දාපු උන්ව තියාගන්නත් බෑ..

    Capture11.JPG
     
    • Haha
    Reactions: inspiron

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    රවි සහ හොර රැලම කුඩුවේ - Breaking news

    ඕන්න පුතාලා අපි අපේ යුතුමක් ඉශ්ට කරා ...:):):):) ගු කුක්කො කිය කියා උන්නෙ බැදුම්කර හොරු අල්ලන්නෙ නැ නඩු දාන්නෙ නැ කියලනෙ ඕන්න අද තින්දුව මේ දැන් හම්බෙලා ආරන්චි විදිහට රවී සහ 11 දෙනෙක් ඇරස් කරන්ඩ මේ දැන් නියෝග කරල..
    0FF5B6DC-7DF2-490A-B78B-CB8554E1C1D6.jpeg
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    මදැයි බයියෝ හා හා පුරා කියලා මහා බැංකු හොරු ටිකයි පාස්කු ලොකු හොරු ටිකයි අල්ලන්න කියලා මේ හුන්ඩුවට චන්දෙ දුන්නා. දැන් ආණ්ඩුව අල්ලන්නේ වැල බලන උන්. ලොල්
     

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    රවි සහ හොර රැලම කුඩුවේ - Breaking news

    ඕන්න පුතාලා අපි අපේ යුතුමක් ඉශ්ට කරා ...:):):):) ගු කුක්කො කිය කියා උන්නෙ බැදුම්කර හොරු අල්ලන්නෙ නැ නඩු දාන්නෙ නැ කියලනෙ ඕන්න අද තින්දුව මේ දැන් හම්බෙලා ආරන්චි විදිහට රවී සහ 11 දෙනෙක් 'ඇරස්' කරන්ඩ මේ දැන් නියෝග කරල..
    කොහෙද මචං රවියා උබ ඔය කියන ඇරස් කිරිල්ල කරලා තියෙන්නේ?
     
    • Haha
    Reactions: Tyrion Lannister

    rockmon

    Well-known member
  • Jul 31, 2017
    3,516
    3,896
    113
    අමතක වෙන්නේ නෑ
    කීවත් ඔබ මට අමතක කරන්න මා කියා
    අමතක වෙන්නේ නෑ
    ඔබ එය දන්නේ නෑ
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,617
    167,207
    113
    එකමත් එක රටක
    කොටුව මහේස්ත්‍රාත් රග දිසානයක මහතා මේ නියෝගය නිකුත් කරමින් රවි සහ මහ බැකු හොරු රැලම කූඩු කරන්ඩ අවසරය දීල.. මේ නිවුස් එක උණු උණුවෙන් කිරියෙන් තමයි ඉස්සෙලාම රටටම දෙන්නෙ..:yes::yes::yes::yes:
    🤭