රවී මාමා හොදම ඇමති වෙලා

HypermaD

Member
Feb 8, 2015
1,178
115
0
31
Marawila
රත්තරං;21120706 said:

මම දේශපාලන අනාතයෙක් නෙමේ එක පක්ශෙක එල්ලිලා ඉන්න

මගේ පුද්ගලික මතය මේ ආන්ඩුව එක පැත්තකින් තිබ්බ එකට වඩා හොදයි. තව පැත්තකින් නරකයි. නරක පැත්ත තමා ජාතිකත්වය කියන තැනදී මුන් ඇබරෙන එක, හැබැයි මහින්දයගේ ජාත්‍යාලයත් තනි බොරුවක් පුස්සක් ඒත් ඒකෙන් පොඩ්ඩක් ජාතිකත්වය කියන එක රැකුනා.. දැන් අහන්න එපා කොහොමද කියල

මහින්ද සෙත්තපෝච්චි උන වෙලාවේ වලතරයව දැම්මත් ඌත් ජනාදිපති වෙන තත්වයක් තිබ්බේ. ඒ තරමට මරාව මිනිසුන්ට එපා උනා. එපා උනා නෙමේ මරාම එපා කරවගත්ත. විශේශෙන්ම මරාගේ බොරු මර්සිය නිසා

සිරාව එවලේ තෝරගත්තේ සිරා පබය නිසාවත් ග්‍රාමසේවක මොලේ නිසාවත් නෙමේ. සිරාගේ කුනු තිබ්බේ නැති නිසා

මේ කිසිම දෙයක් මට පැහැදිලි කරන්න ඕනේ නෑ. ඊට හොදයි වාහනයක් ගැන කොලෙල්ලෙක් අහපු එකකට උත්තරයක් දෙන්න මහන්සි වෙන එක

මම කියන්නේ එක දෙයයි

මේ ආන්ඩුව රට ගත්තේ අව් රුදු 5කට.. එකකට නෙමේ. ඒ නිසා ඉදල බලපල්ල මොකෝ වෙන්නේ කියල. මොකද කෑ හැහුව කියල වැඩක් වෙන්නෙත් නෑනේ. මටනම් චූටි බලාපොරොත්තුවක් තියෙනවා මේක ගොඩ දායි කියල.

දැන් ඔය වෙලා තියෙන්නේ මරා හොද වෙලා සිරා නරක් වෙලා නෙමේ.. ඒ දවස්වල මරා කරපු පජාත වැඩ වලට රෙදි නැතුව උන්න මහින්දගේ ගූත් කන්න ලෑස්ති මට්ටමේ තද බයියෝ දැන් සිරා කරන කුප්ප වැඩ වලට ගැලවිලා විසි වෙච්ච රනිල්ගේ ගූත් කන්න ලෑස්ති මට්ටමේ තද ටොයියන්ගේ රෙදි ටික ඇදන් එලියට බැහැලා. ඔය දෙගොල්ලොම මෙලෝ රහකට නැති දෙකයි පනහේ චන්ද දායකයෝ... විචක්ශන බුද්දියක් දේශපාලන දැනුමක් තියෙන උන් එදත් අදත් විචාර බුද්දියකුන් යුතුව බලාන ඉන්නවා... නිශ්ශබ්දවම.. එදා වගේම

1000% ක් එකඟයි අයියෙ... ඒත් මේ විදිහට අවුරැදු 5න් දැනෙන්න දෙයක් වෙයි කියල හිතන්න අමාරැයි නේද.. 2020 දි මේ විදිහටම ඉසසරහට යන්න නම් කවුද ඊලඟ නායකය විදිහට තොරගන්නෙ
 
Last edited:

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    1000% ක් එකඟයි අයියෙ... ඒත් මේ විදිහට අවුරැදු 5න් දැනෙන්න දෙයක් වෙයි කියල හිතන්න අමාරැයි නේද.. 2020 දි මේ විදිහටම ඉසසරහට යන්න නම් කවුද ඊලඟ නායකය විදිහට තොරගන්නෙ

    ඊලගට එන නායකයා???:lol::lol::lol::lol::lol::lol:

    ගස් බල්ලෝ දෙන්නෙක්නේ බන් දෙපැත්තෙම ඉන්නේ... (ජෙප්පෝ හොදයි මල ගෙවල් වල නිදි මරන්න කතා අහන්න. ඒ නිසා උන් අත ඇරල කතා කරමු:lol: )

    මහින්දයා නාමල් යුව රජතුමාට රජ කම දෙන්න ඕනේ නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ශේ පසුපෙල උන්න සියලුම එවුන්ගේ කොදු කඩලා අකේ පුරලා විනාස කරලා පෝලින් දාලා නියුක් කලා නාමත් පුත් කුමාරය උඩට ගන්න එතුමා සිංහාසනෙන් බහිනකොට. මොකද ඒ දවස්වල අපේ හාමුදුරුවනේ කියාන තනියමමනේ කෑවේ නේ:rofl::rofl::rofl:

    රනිලා අව්රුදු ගානක් තිස්සේ කලේ, රනිල් කුර්ත්‍යාදී කාරී මන්ඩලේ පත්කරනවා. ඊට පස්සේ කෘත්‍යාදීකාරී මන්ඩලේ රනිල්ව පත් කරනවා.:lol::lol: පසුපෙල උන් සේරම වැලලුවා. ඔය දයාසිරිල වගේ උනුත් එක්කම. මේක ඇවිල්ලා අම්බ කපටි මොලයක්නේ. නැත්නම් පැරදුනු පැරදිල්ලට වෙන එකෙක් නම් ඇපත් නෑ.

    ඔය මේකෙත් බුරන toiyo/bayyo උන්ට මස් කට්ටකට ගල් බාගෙකට වඩා දෙයක් දීලා නෑ නිකන් වාලම්පුරි දුන්න වගේ කෑ ගැහුවට:lol::lol:

    ඕකුන් දෙන්නම බල තන්හාව නිසා පසුපෙල එකෙක්ටවත් උඩට එන්න දුන්නේ නෑ

    උබලගේ දියසෙන් කුමාරයා පසුපෙලේ තියා උගේ තාත්තගේ දනිස්සෙවත් නෑ:lol::lol::lol::lol::lol:. හොදට ඉගෙනගෙන පලයව් හොද රටකට:(:(:(:(
     
    Last edited:

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ටොයියොයි බයියොයි දෙගොල්ලොම රෙප් කපනවා. මාත් මීට පස්සේ එක පක්ශෙකට කතා කරනවා

    මම මුස්ලිම් කොන්ග්‍රසේට අදින් පස්සේ... එච්චරයි:cool:
     
    HypermaD

    Member
    Feb 8, 2015
    1,178
    115
    0
    31
    Marawila
    රත්තරං;21120855 said:

    ඊලගට එන නායකයා???:lol::lol::lol::lol::lol::lol:

    ගස් බල්ලෝ දෙන්නෙක්නේ බන් දෙපැත්තෙම ඉන්නේ... (ජෙප්පෝ හොදයි මල ගෙවල් වල නිදි මරන්න කතා අහන්න. ඒ නිසා උන් අත ඇරල කතා කරමු:lol: )

    මහින්දයා නාමල් යුව රජතුමාට රජ කම දෙන්න ඕනේ නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ශේ පසුපෙල උන්න සියලුම එවුන්ගේ කොදු කඩලා අකේ පුරලා විනාස කරලා පෝලින් දාලා නියුක් කලා නාමත් පුත් කුමාරය උඩට ගන්න එතුමා සිංහාසනෙන් බහිනකොට. මොකද ඒ දවස්වල අපේ හාමුදුරුවනේ කියාන තනියමමනේ කෑවේ නේ:rofl::rofl::rofl:

    රනිලා අව්රුදු ගානක් තිස්සේ කලේ, රනිල් කුර්ත්‍යාදී කාරී මන්ඩලේ පත්කරනවා. ඊට පස්සේ කෘත්‍යාදීකාරී මන්ඩලේ රනිල්ව පත් කරනවා.:lol::lol: පසුපෙල උන් සේරම වැලලුවා. ඔය දයාසිරිල වගේ උනුත් එක්කම. මේක ඇවිල්ලා අම්බ කපටි මොලයක්නේ. නැත්නම් පැරදුනු පැරදිල්ලට වෙන එකෙක් නම් ඇපත් නෑ.

    ඔය මේකෙත් බුරන toiyo/bayyo උන්ට මස් කට්ටකට ගල් බාගෙකට වඩා දෙයක් දීලා නෑ නිකන් වාලම්පුරි දුන්න වගේ කෑ ගැහුවට:lol::lol:

    ඕකුන් දෙන්නම බල තන්හාව නිසා පසුපෙල එකෙක්ටවත් උඩට එන්න දුන්නේ නෑ

    උබලගේ දියසෙන් කුමාරයා පසුපෙලේ තියා උගේ තාත්තගේ දනිස්සෙවත් නෑ:lol::lol::lol::lol::lol:. හොදට ඉගෙනගෙන පලයව් හොද රටකට:(:(:(:(
    සිංහල ජාතිය ඉවරයි එහෙනම්... :no:උඹල කාපල්ල කියල ඔහේ බකන්නිලං ඉන්නද අපිට උරැම:baffled: :no:
     
    gonson

    Member
    Jan 8, 2017
    103
    20
    0
    රත්තරං;21120515 said:
    අපේ රටේන් උන්ට ඔනේ මහින්දගේ වගේ අතේ පත්තු වෙලා පේන එදා වේල සංදර්ශන. ඒවගෙන් විතරයි මිනිස්සු චූන් වෙන්නේ.. සන්ෆ්ලවර්ස්ලගේ ශෝ එකක උන්ගේ සින්දු වලට චූන් වෙන්න නටන්න ඉන්න ජන්ද දායකයෝ දහස් ගානක සෙට් එක දැක්කහම එහෙම දේශපාලනයක් නැතුව බෑ කියල හිතෙනවා බලයේ ඉන්න:oo:

    රනිල්ලටත් මහින්ද කලා වගේ ලවක් දෙවක් නැතුව නය අරන් ආතල් දෙන්න කියල තමයි මිනිස්සු ඉල්ලන්නේ

    රනිලවත් රවියවත් හොදයි කිව්ව නෙමේ. මගේ මතයක් ඉදිරිපත් කලේ

    අනේ නිකන් පලයන් බං යන්න උඹ හිතාගෙන ඉන්න උඹ විතරද හම්බ කරන එකා කියල
    උඹ නිකන් පඩ ටෝක් දිදී තම්බින්ට බැන බැන බොරුවට රනිල්ගෙ අැටේ ලොවනව

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    අනේ නිකන් පලයන් බං යන්න උඹ හිතාගෙන ඉන්න උඹ විතරද හම්බ කරන එකා කියල
    උඹ නිකන් පඩ ටෝක් දිදී තම්බින්ට බැන බැන බොරුවට රනිල්ගෙ අැටේ ලොවනව

    රියල් එකෙන් ඇවිත් බනින්නවත් කොන්දක් ඈ නෑ ඒකටත් ෆේක් හදන් ඇවිත් ලොරි ටෝක් දෙනව :lol:
     
    • Like
    Reactions: HypermaD

    gonson

    Member
    Jan 8, 2017
    103
    20
    0
    රියල් එකෙන් ඇවිත් බනින්නවත් කොන්දක් ඈ නෑ ඒකටත් ෆේක් හදන් ඇවිත් ලොරි ටෝක් දෙනව :lol:

    කැරි සිංහලයො බ්‍රෝ :lol:

    ගෙදර එකාට ව‍ඩා කටු කණ බල්ලොනො බුරන්නෙ යකෝ :rofl::rofl::rofl::lol::lol::lol:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    අනේ නිකන් පලයන් බං යන්න උඹ හිතාගෙන ඉන්න උඹ විතරද හම්බ කරන එකා කියල
    උඹ නිකන් පඩ ටෝක් දිදී තම්බින්ට බැන බැන බොරුවට රනිල්ගෙ අැටේ ලොවනව

    පදනමක් නැති නිකාන් වහල් කමෙන්ට් එකක්.. මම දාපුවා ආයෙම කියෝලා රියල් එකවුන්ට් එකෙන් වරෙන්..

    එකෙක්ගෙවත් ඇට ලොවල නෑ..අපි මහින්දයගේ කාලෙත්, රනිල්ගේ කාලෙත් xxxxxxxxxxxxxxxxxxxxxxxතොපි කෑලි ගානට කමෙන්ට් දානවා රුපියල් දෙකට:lol:

    කියන දේ නොතේරෙන ගොබිලයෝ... අන්තිම සහ පලමු කමෙන්ට් එක
     
    Last edited:

    gonson

    Member
    Jan 8, 2017
    103
    20
    0
    pimpiyek nowe real ekek waren. quote karanawatath padui nathnam :lol:

    රියල් එකෙන් ඇවිත් ඉන්නෙ අනේ මාව quote කරන්න එහෙම නොකරොත් මට අද කන්න නෑ :(:(
    අනේ නිකන් පලයන් හුත්තො යන්න
    :rofl::rofl:
     
    gonson

    Member
    Jan 8, 2017
    103
    20
    0
    රත්තරං;21120960 said:
    පදනමක් නැති නිකාන් වහල් කමෙන්ට් එකක්.. මම දාපුවා ආයෙම කියෝලා රියල් එකවුන්ට් එකෙන් වරෙන්..

    එකෙක්ගෙවත් ඇට ලොවල නෑ..අපි මහින්දයගේ කාලෙත්, රනිල්ගේ කාලෙත් xxxxxxxxxxxxxxxxxxxxxxxතොපි කෑලි ගානට කමෙන්ට් දානවා රුපියල් දෙකට:lol:

    කියන දේ නොතේරෙන ගොබිලයෝ... අන්තිම සහ පලමු කමෙන්ට් එක

    ඔව් ඔවු හොදට කියවල බැලුව ඉස්සර බදාගෙන කෑව දැන් එහෙම නෑ උඹලටත් ටිකක් කන්න දෙනව කියලනෙ
    :rofl::rofl::rofl:
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,204
    18,823
    113
    අදාල නෑනේ
    රත්තරං;21120589 said:
    ආ තව දෙයක් කියන්නම්.. මේක අහලා බැනපල්ලා ඕන්නම්

    මුන් මොන ජරා යක්කු උනත් මුන් අපිටත් කීයක් හරි හම්බ කරගන්න දීලා තියෙනවා. දෙයියනේ කියල දැන් දැන් අපිත් අලු ගසාගෙන එනවා:cool:

    ඒ කාලේ කානුවක් කැපුවත් බැසිල්.. පඩයක් ඇරියත් බැසිල්.. කන්න තියෙන්න ඒවා තනකොල ගහේ ඉදන් සිරීපාදේ විල්පත්තුවට යනකන් තනියම කෑවා. අඩුම තරමේ රූට් පර්මිට් එකක් දුන්නද වෙන එකෙක්ට?

    මේකෙ ඉන්න මහින්දගෙන් ජාතක වෙච්ච උන් ටිකටනම් හොඳටම රිදෙයි
     
    channaq4

    Well-known member
  • Jun 30, 2008
    3,322
    1,053
    113
    නොදනි(Unknown)
    රත්තරං;21120629 said:
    මම සයිබීරියාවේ උන්නත් හම්බ කරනවා, ඉතියෝපියාවේ සෝමාලියාවේ උන්නත් හම්බ කරනවා

    කොටන කුකුලට කොයි පොර පිටියත් එකයි බ්‍රෝ

    මේ රටේ ඉන්නේ දෙන දේ කාලා වෙන දේ බලන් ඔහේ ඉන්න කාලකන්නි.. උන් අතර හොදට හතර අතේ වනන්න පුලුවන් එකෙක් වෙයන්.. ලෝකේ හැම රටකටම වඩා ලංකාවේ හම්බ කරන්න ලේසී. තරගයක් නෑ මෙහේ. ඇයි ඉන්න තරමක් ඉන්නේ කම්මැලි සිංහලු

    මට ආන්ඩුව පෙරලුන වෙලේ ටයිකිලාම ගියා. ඒත් අත ඇරියේ නෑ. ආපහු ගැහුවා වැල යන අතට මැස්ස:)

    දේශපාලනේ කොන්ඩම් එකක් වගේ පාවිච්චි කරපන්... උබේ වැඩේ කරලා ගලවලා විසි කරපන්.. ශා ඒක නියම බ්‍රෑන්ඩ් එකේ කොන්ඩම් එක කියලා දාන් උන්නොත් පයිය කුනු වෙනවා. ඔය ගූ කාගෙන පක්ශවල එල්ලිලා ඉන්න උන් පට්ට මෝඩයෝ..

    :cool::cool::cool::cool:
     
    xdigital

    Member
    Dec 2, 2016
    99
    10
    0
    127.0.0.1
    රත්තරං;21120515 said:
    අපේ රටේන් උන්ට ඔනේ මහින්දගේ වගේ අතේ පත්තු වෙලා පේන එදා වේල සංදර්ශන. ඒවගෙන් විතරයි මිනිස්සු චූන් වෙන්නේ.. සන්ෆ්ලවර්ස්ලගේ ශෝ එකක උන්ගේ සින්දු වලට චූන් වෙන්න නටන්න ඉන්න ජන්ද දායකයෝ දහස් ගානක සෙට් එක දැක්කහම එහෙම දේශපාලනයක් නැතුව බෑ කියල හිතෙනවා බලයේ ඉන්න:oo:

    රනිල්ලටත් මහින්ද කලා වගේ ලවක් දෙවක් නැතුව නය අරන් ආතල් දෙන්න කියල තමයි මිනිස්සු ඉල්ලන්නේ

    රනිලවත් රවියවත් හොදයි කිව්ව නෙමේ. මගේ මතයක් ඉදිරිපත් කලේ

    Athatha Kathawa !
    :)
     
    xdigital

    Member
    Dec 2, 2016
    99
    10
    0
    127.0.0.1
    රත්තරං;21120589 said:
    ආ තව දෙයක් කියන්නම්.. මේක අහලා බැනපල්ලා ඕන්නම්

    මුන් මොන ජරා යක්කු උනත් මුන් අපිටත් කීයක් හරි හම්බ කරගන්න දීලා තියෙනවා. දෙයියනේ කියල දැන් දැන් අපිත් අලු ගසාගෙන එනවා:cool:

    ඒ කාලේ කානුවක් කැපුවත් බැසිල්.. පඩයක් ඇරියත් බැසිල්.. කන්න තියෙන්න ඒවා තනකොල ගහේ ඉදන් සිරීපාදේ විල්පත්තුවට යනකන් තනියම කෑවා. අඩුම තරමේ රූට් පර්මිට් එකක් දුන්නද වෙන එකෙක්ට?

    :lol: :lol: :lol:

    Un ochchara dewal karalth unwama hondai kiyanwane samahar un , unta thernne naha rate inna minissunge sakku walata yanna giyapu salli thama ekek dennek thaniyama kawe kiyala :D