රවී මාමා හොදම ඇමති වෙලා

surangakm

Well-known member
  • Oct 24, 2011
    649
    307
    63
    රත්තරං;21120629 said:

    දේශපාලනේ කොන්ඩම් එකක් වගේ පාවිච්චි කරපන්... උබේ වැඩේ කරලා ගලවලා විසි කරපන්.. ශා ඒක නියම බ්‍රෑන්ඩ් එකේ කොන්ඩම් එක කියලා දාන් උන්නොත් පයිය කුනු වෙනවා. ඔය ගූ කාගෙන පක්ශවල එල්ලිලා ඉන්න උන් පට්ට මෝඩයෝ..

    සිරාම කතාව මචන් ....:lol::lol::lol:
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    reputation_neg.gif

    රවී මාමා හොදම ඇමති වෙලා 01-11-2017 12:38 PM කටු කණ බල්ලො eeya.

    danennewath ne eeeya fake walin awith comment daddi ewata bennama ridenne fake karayantama thamai pimpiyek nowe nama dala rep kapapanko ponna weda karala horen yan nathiwa :lol::lol::lol:

    uba ithin rep 1000 kepuwath danennewath ne mata :lol:
     
    • Like
    Reactions: akilar25
    Sep 4, 2015
    3,212
    269
    0
    රත්තරං;21120515 said:
    අපේ රටේන් උන්ට ඔනේ මහින්දගේ වගේ අතේ පත්තු වෙලා පේන එදා වේල සංදර්ශන. ඒවගෙන් විතරයි මිනිස්සු චූන් වෙන්නේ.. සන්ෆ්ලවර්ස්ලගේ ශෝ එකක උන්ගේ සින්දු වලට චූන් වෙන්න නටන්න ඉන්න ජන්ද දායකයෝ දහස් ගානක සෙට් එක දැක්කහම එහෙම දේශපාලනයක් නැතුව බෑ කියල හිතෙනවා බලයේ ඉන්න:oo:

    රනිල්ලටත් මහින්ද කලා වගේ ලවක් දෙවක් නැතුව නය අරන් ආතල් දෙන්න කියල තමයි මිනිස්සු ඉල්ලන්නේ

    රනිලවත් රවියවත් හොදයි කිව්ව නෙමේ. මගේ මතයක් ඉදිරිපත් කලේ

    උබේ මතෙන් වැඩක් නෑ. බත් ටිකක් කාල පාඩුවෙ පැත්තකට වෙලා ඉඳපන් ලොකු ටෝක් නොදී. කන්නෙපාන් දෙන්නෙ ටෝක්.
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    reputation_neg.gif

    රවී මාමා හොදම ඇමති වෙලා 01-11-2017 08:03 PM මෙන්න රත්තරන් ගේ පුක ලෙවකන තොට රෙප් පවර් ත&#35
    :lol::lol: madi madi hodatama madi pimpi hamula ekathu wela fake bassalath 20k wath kapala nane thawa yako 7000-8000 thiyanawa rep power ohoma nam be :no::rofl::rofl:

    thawa tikak mahansi wemu kollane thawa kapamu oooye :P
     
    gonson

    Member
    Jan 8, 2017
    103
    20
    0
    හුජ්ජ කොල්ලොන්ගෙ රෙප් කපන එක නතර කරපියව් :lol::lol::lol:
     
    praskruz

    Well-known member
  • Nov 28, 2007
    1,315
    1,018
    113
    රත්තරං;21120629 said:

    දේශපාලනේ කොන්ඩම් එකක් වගේ පාවිච්චි කරපන්... උබේ වැඩේ කරලා ගලවලා විසි කරපන්.. ශා ඒක නියම බ්‍රෑන්ඩ් එකේ කොන්ඩම් එක කියලා දාන් උන්නොත් පයිය කුනු වෙනවා. ඔය ගූ කාගෙන පක්ශවල එල්ලිලා ඉන්න උන් පට්ට මෝඩයෝ..

    ඇත්ත
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    තමන්ගේ බඩ වැඩෙනවා නම් කොයි ආන්ඩුව හොඳා...
    රටට ජාතියට කෙළ වුනත් කමක් නැහැ...
    අන්න එහෙමයි ජාත්‍ය ආලේ....
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    You must spread some Reputation around before giving it to ### again.

    rep epa machan athal ekak ganne me :lol: ithin kohoma arun mahansi wela 10-12 kapala eka parama 25k dela gihin haiyo haminenawa :lol:

    ubata rep back karanna be :no: kalin dela nisa :)
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    රත්තරං;21120873 said:
    ටොයියොයි බයියොයි දෙගොල්ලොම රෙප් කපනවා. මාත් මීට පස්සේ එක පක්ශෙකට කතා කරනවා

    මම මුස්ලිම් කොන්ග්‍රසේට අදින් පස්සේ... එච්චරයි:cool:

    :lol::rofl:
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    :lol::lol
    රත්තරං;21120629 said:
    මම සයිබීරියාවේ උන්නත් හම්බ කරනවා, ඉතියෝපියාවේ සෝමාලියාවේ උන්නත් හම්බ කරනවා

    කොටන කුකුලට කොයි පොර පිටියත් එකයි බ්‍රෝ

    මේ රටේ ඉන්නේ දෙන දේ කාලා වෙන දේ බලන් ඔහේ ඉන්න කාලකන්නි.. උන් අතර හොදට හතර අතේ වනන්න පුලුවන් එකෙක් වෙයන්.. ලෝකේ හැම රටකටම වඩා ලංකාවේ හම්බ කරන්න ලේසී. තරගයක් නෑ මෙහේ. ඇයි ඉන්න තරමක් ඉන්නේ කම්මැලි සිංහලු

    මට ආන්ඩුව පෙරලුන වෙලේ ටයිකිලාම ගියා. ඒත් අත ඇරියේ නෑ. ආපහු ගැහුවා වැල යන අතට මැස්ස:)

    දේශපාලනේ කොන්ඩම් එකක් වගේ පාවිච්චි කරපන්... උබේ වැඩේ කරලා ගලවලා විසි කරපන්.. ශා ඒක නියම බ්‍රෑන්ඩ් එකේ කොන්ඩම් එක කියලා දාන් උන්නොත් පයිය කුනු වෙනවා. ඔය ගූ කාගෙන පක්ශවල එල්ලිලා ඉන්න උන් පට්ට මෝඩයෝ..

    :lol::lol::lol:100% එකගයි
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    තමන්ගේ බඩ වැඩෙනවා නම් කොයි ආන්ඩුව හොඳා...
    රටට ජාතියට කෙළ වුනත් කමක් නැහැ...
    අන්න එහෙමයි ජාත්‍ය ආලේ....

    දැන් ඔය කොයි ආන්ඩුවද රට ආතිය රැක්කේ??

    මහින්දගේ ඔන්න ඔය බයිලේ තමා ඉවසන්නම බැරි...

    මේකේ ඉන්න උන් එක්ක දේශපාලනේ කතා කරල වැඩ නෑ බන්. තමන්ට වඩා විරුද්ද දේශපාලන මතයක් තියෙනවනම් අම්මට තාත්තට උනත් කොටයි මුන්.. පක්ශ දේශපාලනේ... ලොල්

    මම කියන්නේ මරත් එකයි සිරත් එකයි රනිලත් එකයි. වෙනසක් නෑ. එක එක මර්සි එක එක විදිහයි.. එච්චරයි වෙනස
     
    Last edited:
    • Like
    Reactions: tclanki

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,039
    1
    8,875
    113
    -~උලක් උඩ-~
    ජනතාවට සල්ලි නැතිවුන දාට ලන්කාවෙ ඉන්දන් කාගෙ කාගෙත් හම්බකිරිලි ඉවරයි. ගහපන් රවී බ්‍රෝ තව ටැක්ස්,,සින්හලු මහ ආත්මාර්තකාමී ජාතියක්. තමන්ට විතරයි...අනුන් ගැන කිසි හැඟීමක් නෑ..රටක් ඉදිරියට යාම ටීම් වර්ක් එකක්. සින්හලුන්ට අනාගතයක් නෑ...:dull::dull:
     
    gonson

    Member
    Jan 8, 2017
    103
    20
    0
    කථාවනම් දේශපාලන කොන්ඩම් වගේ පාවිච්චි කරන්න
    හැබැයි එක පොන්නයෙක් වත් දන්නෙ නෑ මොන ප්ලේවර් කොන්ඩම් එකද දාගෙන ඉන්නෙ කියල
    ඔහේ පයිය වන වන ගලවල දානව
    දැන් සතියක් නෑ ත්‍රිකුණාමලෙ බුදු පිළිම කුඩු.
    අවුලක් නෑ දැන් අපිට රූට් පර්මිට් එක දෙනවනෙ.
    ඔව් අවුලක් නෑ දකුණෙන් ගියපු බස් කුඩු කරාට බුදු පිළිම කැඩුවට.
    මේකෙ ඉන්න ගෑණු වගේ බතල පොන්නයින්ට නම් පයිය වනවන
    තම තම තමන්ගෙ වාසි වලට ඉන්න තියෙනවනම් එච්චරයි
     
    dasss

    Well-known member
  • Jul 30, 2015
    3,131
    119

    :lol:
     
    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    කථාවනම් දේශපාලන කොන්ඩම් වගේ පාවිච්චි කරන්න
    හැබැයි එක පොන්නයෙක් වත් දන්නෙ නෑ මොන ප්ලේවර් කොන්ඩම් එකද දාගෙන ඉන්නෙ කියල
    ඔහේ පයිය වන වන ගලවල දානව
    දැන් සතියක් නෑ ත්‍රිකුණාමලෙ බුදු පිළිම කුඩු.
    අවුලක් නෑ දැන් අපිට රූට් පර්මිට් එක දෙනවනෙ.
    ඔව් අවුලක් නෑ දකුණෙන් ගියපු බස් කුඩු කරාට බුදු පිළිම කැඩුවට.
    මේකෙ ඉන්න ගෑණු වගේ බතල පොන්නයින්ට නම් පයිය වනවන
    තම තම තමන්ගෙ වාසි වලට ඉන්න තියෙනවනම් එච්චරයි

    :lol::lol:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    කථාවනම් දේශපාලන කොන්ඩම් වගේ පාවිච්චි කරන්න
    හැබැයි එක පොන්නයෙක් වත් දන්නෙ නෑ මොන ප්ලේවර් කොන්ඩම් එකද දාගෙන ඉන්නෙ කියල
    ඔහේ පයිය වන වන ගලවල දානව
    දැන් සතියක් නෑ ත්‍රිකුණාමලෙ බුදු පිළිම කුඩු.
    අවුලක් නෑ දැන් අපිට රූට් පර්මිට් එක දෙනවනෙ.
    ඔව් අවුලක් නෑ දකුණෙන් ගියපු බස් කුඩු කරාට බුදු පිළිම කැඩුවට.
    මේකෙ ඉන්න ගෑණු වගේ බතල පොන්නයින්ට නම් පයිය වනවන
    තම තම තමන්ගෙ වාසි වලට ඉන්න තියෙනවනම් එච්චරයි

    මම දැන් ඉන්න උන්ව හොදයි කිව්වේ නෑ බන්... කෝකත් එකයි කියලයි කිව්වේ. එක එකාගේ මර්සිය විතරයි වෙනස්

    කියන පයන්නක් නොතේරෙනවනම් ඉතින් කරන්න දෙයක් නෑ බන්...

    පක්ශම අල්ලගෙන ඉදහල්ලා. උන් දෙන ලනු කාහල්ලා.. කාලාකුලල්කාගනිල්ලා
     
    Last edited:
    • Like
    Reactions: KDH