රවීට_අස්වෙන්න යැයි ජනපති කියයි

dimuthmike

Well-known member
  • Jan 26, 2010
    15,896
    9,704
    113
    රවීට_අස්වෙන්න යැයි ජනපති කියයි

    රවීට අස්වෙන්න යැයි ජනපති කියයි


    e8f6sVm.png
     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,481
    4,483
    113
    okawa ain karala maha bankuwe adipathi karai. naththam mudal amthyanshaye lekam karai. ethakota wishwasabanga gendath bane
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,964
    2
    54,672
    113
    එතකොට රනිලුයි මහේන්ද්‍රනුයි සියඹලා කාලම නැද්ද? රවී තනියම ද කාල තියෙන්නෙ?
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    බලාගනිල්ලා පොන්නයා ගේ පොන්න ටෝක්...
    මෙතන ආන්ඩුවක ඇමතිවරු තීරනය කරන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට බලය හම්බ වෙලා නෑ.ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජනාධිපතිවරනය සහ මහ මැතිවරනය දෙකම පැරදුනා.මහින්ද අවුරුදු දහයක් කොමිස් කෑවානම් රවී පොඩ්ඩක් කෑවට කමක් නෑ.මහින්ද 1970 මංත්‍රී වෙනකොට කිසිම වත්කමක් තිබිලා නෑ.දැන් වත්කම කොහොමද? දැන් ඉන්න දේශපාලනඥායන් ඔක්කොමගේ වත්කම 1970 වෙනකොට බින්දුවයි.නමුත් මේ අයගේ අද වත්කම කොහොමද? බොහොම දෙනෙක් දේශපාලනය හෝ දේඉශපාලන බලය උපයෝගි කරගෙන හෝ දේශපාලනය කරපු නිසාම විතරක් මේ වත්කම් හම්බ කරගත්ත අය.ඕන නම් එකෙක් දෙන්නෙක් ඇති සාදාරනව දේශපාලනය යොදා නොගෙන හම්බ කරපු අය.දේශපාලනය කරල වත්කම අඩු උන එකෙක් බෙහෙතකටවත් හොයා ගන්න නෑ.
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    ගිය අව්රුද්දෙ මේ වන කොට මම කිව්වා කවද හරි හුඑන්පි ආණ්ඩුව පෙරලන්නේ කරුපයියයි, දත් දොස්තරයයි කියල. දැන් හරිනෙ ? ඔබට සතුටුයිද දැන්