මෙතන ආන්ඩුවක ඇමතිවරු තීරනය කරන්න ශ්රී ලංකා නිදහස් පක්ෂයට බලය හම්බ වෙලා නෑ.ශ්රී ලංකා නිදහස් පක්ෂය ජනාධිපතිවරනය සහ මහ මැතිවරනය දෙකම පැරදුනා.මහින්ද අවුරුදු දහයක් කොමිස් කෑවානම් රවී පොඩ්ඩක් කෑවට කමක් නෑ.මහින්ද 1970 මංත්රී වෙනකොට කිසිම වත්කමක් තිබිලා නෑ.දැන් වත්කම කොහොමද? දැන් ඉන්න දේශපාලනඥායන් ඔක්කොමගේ වත්කම 1970 වෙනකොට බින්දුවයි.නමුත් මේ අයගේ අද වත්කම කොහොමද? බොහොම දෙනෙක් දේශපාලනය හෝ දේඉශපාලන බලය උපයෝගි කරගෙන හෝ දේශපාලනය කරපු නිසාම විතරක් මේ වත්කම් හම්බ කරගත්ත අය.ඕන නම් එකෙක් දෙන්නෙක් ඇති සාදාරනව දේශපාලනය යොදා නොගෙන හම්බ කරපු අය.දේශපාලනය කරල වත්කම අඩු උන එකෙක් බෙහෙතකටවත් හොයා ගන්න නෑ.
බලාගනිල්ලා පොන්නයා ගේ පොන්න ටෝක්...