රවීට_උම්මා_එකක් මංගලගෙන්
කැබිනට් මණ්ඩල සංශෝධනයෙන් අනතුරුව නව විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායක අමාත්‍යංශයට ගොස් අද (25) රාජකාරි ඇරඹූ අවස්ථාවට හිටපු විදේශ කටයුතු අමාත්‍ය, ජනමාධ්‍ය හා මුදල් අමාත්‍ය මංගල සමරවීර ද සහභාගීව සිටියා.
නව අමාත්‍යවරයාට හිටපු මාත්‍යවරයා සුබ පැතුවේ මෙලෙස උණුසුම් හාදුවක් දීමෙනි.
මංගලගෙන් රවීට හාද්දක්..!