රවීන් කණිෂ්ක සහ ලවන් අභිශේක්

2225674

Active member
  • Nov 9, 2007
    140
    150
    43
    රවීන් කණිෂ්ක සහ ලවන් අභිශේක්

    දෙවෙනි ඉනිම~සංගීතේ ❤ Crossover

     

    S.E.R.E.N.A

    Well-known member
  • Jun 27, 2018
    1,370
    1
    885
    113
    ආදරෙයි හදවතින්ම. :love:
    බලන්න ඒ කටහඩ. බලන්න ඒ ඇක්ෂන්.
    මේ වගෙ විසිශ්ටයන් කලින් හිටියෙත් නෑ ඉදිරියට බිහිවෙන්නෙත් නෑ
    මේ වගේ වීරයන්ව රැකගන්න අපි වහාම පියවර ගන්න ඕනේ යාලුවනේ :yes:
    අපේ රටේ අනාගතේ මෙවැනි අය තමයි :love:
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,143
    1
    61,444
    113
    Mother Earth
    මම නිකන් කිව්වෙ. උබද සින්දුව කියන්නෙ ? ලස්සනයි මචන්. :yes:
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,457
    36,383
    113
    මැදමහනුවර
    ආදරෙයි හදවතින්ම. :love:
    බලන්න ඒ කටහඩ. බලන්න ඒ ඇක්ෂන්.
    මේ වගෙ විසිශ්ටයන් කලින් හිටියෙත් නෑ ඉදිරියට බිහිවෙන්නෙත් නෑ
    මේ වගේ වීරයන්ව රැකගන්න අපි වහාම පියවර ගන්න ඕනේ යාලුවනේ :yes:
    අපේ රටේ අනාගතේ මෙවැනි අය තමයි :love:


    Agreed !