Sinduwa balapan bn.singing uge talent eka

දෙල් කොල ගොඩේ හරක් යනව වගේ.![]()
Uge acting matath dirawanne na bn. Eth singing u karanava elatama

kari ponnaya 2007 idan meke innawa mokakda me ponnakama?
ආදරෙයි හදවතින්ම.![]()
බලන්න ඒ කටහඩ. බලන්න ඒ ඇක්ෂන්.
මේ වගෙ විසිශ්ටයන් කලින් හිටියෙත් නෑ ඉදිරියට බිහිවෙන්නෙත් නෑ
මේ වගේ වීරයන්ව රැකගන්න අපි වහාම පියවර ගන්න ඕනේ යාලුවනේ
අපේ රටේ අනාගතේ මෙවැනි අය තමයි![]()