BREAKING: රාජිත රිමාන්ඩ්🛑

nppcheguevara

Well-known member
  • Feb 13, 2023
    8,722
    8,947
    113
    ulan bator
    ඇයි ප්‍රයිවෙට් චැනලින් වල ගාස්ති කන්ට්‍රොල් කරන්න ගත්තා!

    දොස්තරලාට කම්පැනි වලින් වාහන දෙන එවා ගැන හොයන්න්න ගත්තා!

    මයිනාගෙ කාල අතැරල තිබ්බ කරාපිටියෙ මාතෲ රොහල හදල ඉවර කරා!

    ලස්ස ගනන් වල එමජන්සි ඉන්ජෙක්ශන් ආන්ඩුවෙ ඉස්පිරිතාල වල නොමිලෙ දුන්නා ( එම එකකින් පන බෙරගනිපු කෙනෙක් මගෙ පවුලෙත් ඉන්නවා)

    පස්සෙ "ගොමා" එකෙ පාදෙනියලයට වැටහුනා රාජ්ත මෙ ඔක්කොම කරන්නෙ බාල බෙහෙත් විකුනන්න කියල! එක නිසා ගොමා එකෙ ලොක්කා කාබනික පොර දාන ජනාදිපති කෙනෙක් ගෙන්න කියල මිනිස්සුට කීවා!
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,268
    36,361
    113
    කෑගල්ල
    රාජිත ඇත්තටම මිනිස්සු වෙනුවෙන් වැඩ ගොඩක් කරපු සවුක්ය ඇමති කෙනෙක්. දැම් මෙ උව අල්ලන් තියෙන්නෙ මයිනාගෙ කාලෙ දිවර ඇමති කාලෙ කෙස් එකකට!

    රාජිත ඉන්දද්දි බෙහෙත් පට්ටම අඩුවට තිබ්බ. ඇමොක්සිලින් කරල සත 75යි. පැනඩොල්කාර්ඩ් එක 19යි, සමහන් එකක් 10යිද කොහෙද! පස්සෙ අපි රට බෙරගන්න විරුවෙක් ගෙනල්ල එයා පතල් කනින පවිත්‍රා දෙසී සවුක්ය ඈමතිකරල - දොස්තර පාදෙනියගෙන් කුරුසි කරෙමෙට උපදෙස් ගත්තා!
    රනිල් රට ගොඩ ගන්න ගහපු ගේම තේරෙන්නේ නැති උන්ට ඔවා තේරෙන්නේ නෑ. සග, වේද, ඔක්කොම පාරට බෑස්සේ මංගලගේ tax වලින් පින් පෙට්ටි ටික බෙර ගන්නයි, රජිතය එක්ක හැප්පෙන්න බැරි උන එකයි නිසා මිසක් රට බේරා ගන්න නෙමෙයි.. :lol: :lol:

    හොර කාල තියනවා නම් කරන්න දෙයක් නෑ. බෙහෙත් විතරක් නෙමේ මුගේ කාලේ තමා වැඩිම ප්‍රමාණයක් අලුත් රෝහල් ගොඩ නැගිලි ඉදි උනේ හා ප්‍රතිසංස්කරණ උනේ. එහෙම නෑ කියලා මොකෙක් හරි හිනා වෙනවානම් දත්ත මත පදනමි උන ජනාධිපතිගේ දත්ත වල අවුලක් තමා... :lol::lol:
     
    • Love
    Reactions: shenat

    kamal ariyasiri

    Well-known member
  • Apr 19, 2017
    1,449
    1,088
    113
    Matara. Sri lanka
    අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබූ වෙනත් නඩුවක් සඳහා අද කොළඹ මහාධිකරණය හමුවේ පෙනී සිටි හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතාව රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළ කොළඹ මහාධිකරණ විනිසුරු ලංකා ජයරත්න මෙනෙවිය සේනාරත්න මහතාව අද (29) දින කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියම කළාය.

    කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන තුරු ඒ මහතාව රිමාන්ඩ් භාරයේ තබාගන්න ලෙස මහාධිකරණ විනිසුරුවරිය නියම කළාය.


    9 wenida wenakan remand
     

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    ලෝකේ ඉස්සෙල්ලම අධිකරණ ක්‍රියාවලිය හොයාගන්නකොට එහා පැත්තට වෙලා එක දිහා බලාගෙන හිටිය චතුර රත්නය පිය වෙනුවෙන් අධිකරණයට ඇවිත් කරුණු ඉදිරිපත් කරයි..
    අපහාස එපා! පැත්තකට වෙලා නිකං හිටියේ නෑ. එයා තමයි ටෝච් එක අල්ලලා හොයාගන්න උදවු කලේ 🤷‍♂️
     

    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,449
    7,132
    113
    Western Province, SL
    www.myjournalview.com
    ලෝකේ ඉස්සෙල්ලම අධිකරණ ක්‍රියාවලිය හොයාගන්නකොට එහා පැත්තට වෙලා එක දිහා බලාගෙන හිටිය චතුර රත්නය පිය වෙනුවෙන් අධිකරණයට ඇවිත් කරුණු ඉදිරිපත් කරයි..

    බ....බ.....බ....බ

    හැම සිකුරාදාම ලපයා ජෙප්පොන්ව තෙත් කරනවා.. :lol:

    බ....බ.....බ....බ
    ------ Post added on Aug 29, 2025 at 2:53 PM
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,932
    4,597
    113
    Me danata tiyena neethi munta hari yanne neha.aluth nithi hadala wenama daduwam thiranaya karanna ona mun okkotama.masen deken okkoma sudda welama yanna.
     

    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,994
    113
    ටහිකෙයි... චතුරයගෙන් කන්න හදන්නෙ
    පැලවත්තම කම්මුතු කරයි තද වුනොත්..
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,932
    4,597
    113
    kari maynata apith dunna chande .dan thmayi kelala tiyena hati terenne.podi maynata no chance
     

    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,994
    113
    Me danata tiyena neethi munta hari yanne neha.aluth nithi hadala wenama daduwam thiranaya karanna ona mun okkotama.masen deken okkoma sudda welama yanna.
    මූ සාධාරණනම් උසාවිය පොලිසිය මග අරින්නෙ මොකෝ බන් සිරාවටම
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,932
    4,597
    113
    මූ සාධාරණනම් උසාවිය පොලිසිය මග අරින්නෙ මොකෝ බන් සිරාවටම
    mulinma hoyanna ona ban mekata hangila inna udaw karapu un kawda kiyala.un tikath mu ekkama allala daanna ona.mu kele nemene hangila hitiye
     

    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,994
    113
    mulinma hoyanna ona ban mekata hangila inna udaw karapu un kawda kiyala.un tikath mu ekkama allala daanna ona.mu kele nemene hangila hitiye
    හ්ම්... බෙල්ල නෑ කාරයත් හෙණ යාලුව මුගේ..
    හවසම ඇඳක් සෙට් කරයි අඟල් 8 මෙට්ටෙකුත් එක්ක..