BREAKING: රාජිත රිමාන්ඩ්🛑

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,057
    46,541
    113
    අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබූ වෙනත් නඩුවක් සඳහා අද කොළඹ මහාධිකරණය හමුවේ පෙනී සිටි හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතාව රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළ කොළඹ මහාධිකරණ විනිසුරු ලංකා ජයරත්න මෙනෙවිය සේනාරත්න මහතාව අද (29) දින කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියම කළාය.

    කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන තුරු ඒ මහතාව රිමාන්ඩ් භාරයේ තබාගන්න ලෙස මහාධිකරණ විනිසුරුවරිය නියම කළාය.

     

    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,152
    113
    Muge Damani tikath left welada balapan 🤭🤭

    514578587_1422387315671159_3176211975113086725_n.jpg
     

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,474
    15,435
    113
    Gampaha
    ගැහුවයින් ගැහුවේ නෑ මෙහෙම කතිරයක්..... 🤗 🤗 🤗 🤗

    සියවස් ගණනක් අප දුටු සිහිනේ
    සැබෑ කරන්නට මිනිසෙකු ආවා.....
    අද මුළු රට
    එක මිටකට
    සුබ නැකතට
    රට අනුරට........


    500012246_1283023953193831_4764925913626534662_n.jpg





    20-11-39-908_512.gif
     
    Last edited:

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,714
    8,932
    113
    ulan bator
    රාජිත ඇත්තටම මිනිස්සු වෙනුවෙන් වැඩ ගොඩක් කරපු සවුක්ය ඇමති කෙනෙක්. දැම් මෙ උව අල්ලන් තියෙන්නෙ මයිනාගෙ කාලෙ දිවර ඇමති කාලෙ කෙස් එකකට!

    රාජිත ඉන්දද්දි බෙහෙත් පට්ටම අඩුවට තිබ්බ. ඇමොක්සිලින් කරල සත 75යි. පැනඩොල්කාර්ඩ් එක 19යි, සමහන් එකක් 10යිද කොහෙද! පස්සෙ අපි රට බෙරගන්න විරුවෙක් ගෙනල්ල එයා පතල් කනින පවිත්‍රා දෙසී සවුක්ය ඈමතිකරල - දොස්තර පාදෙනියගෙන් කුරුසි කරෙමෙට උපදෙස් ගත්තා!
     

    lilman

    Well-known member
  • May 10, 2009
    40,905
    54,464
    113
    Colombo
    රාජිත ඇත්තටම මිනිස්සු වෙනුවෙන් වැඩ ගොඩක් කරපු සවුක්ය ඇමති කෙනෙක්. දැම් මෙ උව අල්ලන් තියෙන්නෙ මයිනාගෙ කාලෙ දිවර ඇමති කාලෙ කෙස් එකකට!

    රාජිත ඉන්දද්දි බෙහෙත් පට්ටම අඩුවට තිබ්බ. ඇමොක්සිලින් කරල සත 75යි. පැනඩොල්කාර්ඩ් එක 19යි, සමහන් එකක් 10යිද කොහෙද! පස්සෙ අපි රට බෙරගන්න විරුවෙක් ගෙනල්ල එයා පතල් කනින පවිත්‍රා දෙසී සවුක්ය ඈමතිකරල - දොස්තර පාදෙනියගෙන් කුරුසි කරෙමෙට උපදෙස් ගත්තා!

    කිඹුල් කඳුලු හෙලන්න එපා ප්‍රෙන් :(
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,430
    86,684
    113
    ආශ්චර්යමත් රටක
    මුගේ ධමනි 4ම වැඩ නෑ. මැරිල ඉන්නෙ.
    ඒ නිසා ඇප දෙන්න කියයි. 🤭


    ඒක නෙමෙයි ජෙප්පො දැනගනිල්ලා රනිල් දාපු නඩුවකට මූව අල්ලලා තියෙන්නෙ. 🤌🏼🤭


    ranil-jpg.240044
     

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,714
    8,932
    113
    ulan bator
    කිඹුල් කඳුලු හෙලන්න එපා ප්‍රෙන් :(
    මෙ පස්නෙත් උබල හිතනවාට වඩා දුර දිග යන්න ඉඩ තියෙනවා. වාරායක් හාරන එක කොරියන් කම්පැනි එකකට දුන්න කියල නඩු දාල තියෙන්නෙ! එ කියන්නෙ කොරියන් කම්පැනි එක අපෙන් ගරල / එක්කො රාජිත උන්ගෙන් ජරාව අරන් / එක්කො කොරියන් කම්පැනි එකෙ වැඩ බාලයි වගෙ දෙයක් ඇගවෙනවා! කොරියාව මෙ වගෙ දෙවල් සීරියස් ගන්න රටක්! උන් සැහෙන්න ලන්කාවට උදව් කරපු රටක්!

    අල්ලස් කොමිසමෙ ඉන්න ගොබ්බ සෙනල ගනු "දෙනු" කියන දෙ ගැන දන්නෙ නැහැ! උන් දන්නෙ "ගනු" කැල්ල විතරයි!!

    දැන් ට්‍රම්ප් ගනු-දෙනු කියන එක ලොකෙට බලෙන් උගන්නන හදන්නෙ! එක මරු!
     

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,474
    15,435
    113
    Gampaha
    • Haha
    Reactions: shenat

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,506
    8,700
    113
    ලෝකේ ඉස්සෙල්ලම අධිකරණ ක්‍රියාවලිය හොයාගන්නකොට එහා පැත්තට වෙලා එක දිහා බලාගෙන හිටිය චතුර රත්නය පිය වෙනුවෙන් අධිකරණයට ඇවිත් කරුණු ඉදිරිපත් කරයි..