මූ තමයි තට්ට ගෝඩ් ෆාදර්රතන හිමි රිමාන්ඩ්
ඉතිං කොරියාවෙ කම්පැනියටද නඩු දාල තියෙන්නෙමෙ පස්නෙත් උබල හිතනවාට වඩා දුර දිග යන්න ඉඩ තියෙනවා. වාරායක් හාරන එක කොරියන් කම්පැනි එකකට දුන්න කියල නඩු දාල තියෙන්නෙ! එ කියන්නෙ කොරියන් කම්පැනි එක අපෙන් ගරල / එක්කො රාජිත උන්ගෙන් ජරාව අරන් / එක්කො කොරියන් කම්පැනි එකෙ වැඩ බාලයි වගෙ දෙයක් ඇගවෙනවා! කොරියාව මෙ වගෙ දෙවල් සීරියස් ගන්න රටක්! උන් සැහෙන්න ලන්කාවට උදව් කරපු රටක්!
අල්ලස් කොමිසමෙ ඉන්න ගොබ්බ සෙනල ගනු "දෙනු" කියන දෙ ගැන දන්නෙ නැහැ! උන් දන්නෙ "ගනු" කැල්ල විතරයි!!
දැන් ට්‍රම්ප් ගනු-දෙනු කියන එක ලොකෙට බලෙන් උගන්නන හදන්නෙ! එක මරු!
මේ වගේ Drama එකක් පෙන්වලා හිමීට අනිත් ප්‍රශ්න අමතක කරලා දානවාහැම සිකුරාදාම ලපයා ජෙප්පොන්ව තෙත් කරනවා..![]()