BREAKING: රාජිත රිමාන්ඩ්🛑

Spiderman.Ayya

Well-known member
  • Mar 26, 2016
    3,321
    2,387
    113
    540960395_784748354206110_7692641810012682318_n.jpg
     

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,267
    6,852
    113
    මෙ පස්නෙත් උබල හිතනවාට වඩා දුර දිග යන්න ඉඩ තියෙනවා. වාරායක් හාරන එක කොරියන් කම්පැනි එකකට දුන්න කියල නඩු දාල තියෙන්නෙ! එ කියන්නෙ කොරියන් කම්පැනි එක අපෙන් ගරල / එක්කො රාජිත උන්ගෙන් ජරාව අරන් / එක්කො කොරියන් කම්පැනි එකෙ වැඩ බාලයි වගෙ දෙයක් ඇගවෙනවා! කොරියාව මෙ වගෙ දෙවල් සීරියස් ගන්න රටක්! උන් සැහෙන්න ලන්කාවට උදව් කරපු රටක්!

    අල්ලස් කොමිසමෙ ඉන්න ගොබ්බ සෙනල ගනු "දෙනු" කියන දෙ ගැන දන්නෙ නැහැ! උන් දන්නෙ "ගනු" කැල්ල විතරයි!!

    දැන් ට්‍රම්ප් ගනු-දෙනු කියන එක ලොකෙට බලෙන් උගන්නන හදන්නෙ! එක මරු!
    ඉතිං කොරියාවෙ කම්පැනියටද නඩු දාල තියෙන්නෙ
    හරියට ගෘප් එකට දාන ඒව බලලා මේකෙ ත්‍රෙඩ් එක දාපං නැත්තං 5000 කපයි.
     
    • Haha
    Reactions: marvin silva

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,536
    72,748
    113
    මාලඹේ
    හැම සිකුරාදාම ලපයා ජෙප්පොන්ව තෙත් කරනවා.. :lol:
    මේ වගේ Drama එකක් පෙන්වලා හිමීට අනිත් ප්‍රශ්න අමතක කරලා දානවා