හොරුත් දැක්ක රවී කරුණානායක වගේ කම්බ හොරෙක් දැකලම නෑ!!! (SL VLOG සටහන)
ඉදිරියේ දී එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් කැපවන බව තිස්ස කියයි
ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ජාතික මැතිවරණයක දී එක්සත් ජාතික පක්ෂයේ ජයග්‍රහණය වෙනුවෙන් යළි කැපවන බව එහි හිටපු මහ ලේකම් තිස්ස අත්තනායක පවසනවා.
ඔහු සඳහන් කළේ පක්ෂයේ දේශපාලන වැඩපිළිවෙල සම්බන්ධයෙන් අධ්‍යයනය කිරීමෙන් පසු ඊට අවතීර්ණ වන බවයි.
යළි පක්ෂයේ වැඩ කටයුතුවලට සම්බන්ධ වන ලෙස නිල ආරාධනයක් මෙතෙත් නොලැබුණ ද තමන් කළ මෙහෙවර සම්බන්ධයෙන් බොහෝ දෙනා අවබෝධයෙන් සිටින බවයි හිටපු මහ ලේකම් තිස්ස අත්තනායක සඳහන් කළේ.
![]()

thissa wage deshapaalana anathayek dekala na ban thawath..balapan anduwata heththu una witarayi..
ado mu unp1 idiya nam ada thada porak.loku amathi kenek...