රවුටර් එකට පවර් බැකප්

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    රවුටර් එකට UPS එකක් හරි පවර් බෑන් එකක් හරි ගන්න කලින් උඹලා මොනවද බලන්නේ?

    බැකප් සෝස් එකේ බැටරි කැපෑසිටි එකත් එක්ක කනෙක්ට් කරන රවුටර් එකේ වොට් ගාන හොයාගෙන පාවිච්චි කරන්න පුලුවන් පැය ගාන හදලා බලනවද? නැත්නම් ඇඩ්වර්ටයිසින් එකේ තියෙන පැය ගාන බලලා ගන්නවද?

    මට ඔය ඉලෙක්ට්‍රොනික් පැත්ත ගැන දැනුමක් නම් නෑ.බැටරි එකත් එක්ක එන රවුටර් එකක් පවර් කට් එකේදී කොච්චර පැය ගානක් අදින්න පුලුවන්ද කියලා මම නිකමට ගණන් හදලා බැලුවා.මේක හරිද වැරදි ද කියලා පොඩ්ඩක් බලලා කියහල්ලාකෝ.වැරදි නම් හදන විදියත් උදාහරණයක් එක්ක පෙන්නලා දුන්නොත් හොඳයි.

    රවුටර් එක නම් ජනප්‍රිය බෑන්ඩ් එකක් නෙමෙයි.ඒ හින්දා වොට් ගාන නම් හොයාන්න බැරි වුනා.

    හැබැයි Input එක විදියට තිබ්බේ මේවා.

    Router | Input :12V ,1A

    චාර්ජර් එකේ විස්තර මේකට අදාලද නැද්ද නම් දන්නේ නෑ.ඒකත් දැම්ම ඔන්න.
    Charger | Input :100-240V ,0.35A Output:12V ,1000mA

    මේ සූත්‍රයේ දාලා වොට් ගාන හොයා ගත්තා.වෙන විදියක් නම් දන්නේ නෑ.

    P= AV

    =12V*1A
    =12w

    බැටරියේ ගහලා තියෙන්නේ මෙහෙම විස්තරයක්.

    Battery | 3.7V , 4150mAh ,15.35wh

    මේක දාලා පැය ගාන හොයා ගත්තා.

    Battery life=Battery Capacity(mAh)/Load Current(mAh)

    =4150mAh/1000mA
    =4.15h
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    ඔය මොකුත් බැලුවෙ නෑ ටෙලිශොප් එකෙන් DCP mini router UPS එකක් ගත්ත පැය හත අටක් වැඩ
    මොන teleshop එකෙන්ද ගත්තෙ මචං? I mean, the teleshop branch?
     
    • Like
    Reactions: RottenCOLT

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ඔය මොකුත් බැලුවෙ නෑ ටෙලිශොප් එකෙන් DCP mini router UPS එකක් ගත්ත පැය හත අටක් වැඩ
    රවුටර්+UPS කනෙක්ටර් එක වෙනම ගන්න ඕනේ නේද

    ටෙස්ට් කරලා තියෙනවාද අදින්න පුලුවන් Max පැය ගාන.?
     
    • Like
    Reactions: RottenCOLT

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,648
    113
    රවුටර්+UPS කනෙක්ටර් එක වෙනම ගන්න ඕනේ නේද

    ටෙස්ට් කරලා තියෙනවාද අදින්න පුලුවන් Max පැය ගාන.?

    වෙනම මොකුත් ගන්න ඕන්නෑ ඔක්කොම එනව

    ඔව් පැය 6-8 පුළුවන්
     
    • Like
    Reactions: RottenCOLT

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    වෙනම මොකුත් ගන්න ඕන්නෑ ඔක්කොම එනව
    ෂුවර්ද? මන් දැක්කනේ කවුරුහරි කියලා තියෙනවා කේබල් එකක් වෙනම ගන්න වුනා කියලා.

    ඔව් පැය 6-8 පුළුවන්
    චාර්ජ් කරන්නත් එච්චරම වෙලාවක් යනවා ඇති නේ. 1A නේ චාර්ජර් එකත්
     
    • Like
    Reactions: RottenCOLT

    Antare 2.0

    Well-known member
  • Jan 30, 2022
    1,546
    891
    113
    පවර් බෑන්ක් එකක් අරන් ගහපන් 5v to 12v cable එකක.හයි කෑපෑසිටි පවර් බෑන්ක් එකක් නම් ගොඩක් වෙලා පුලුවන්.මගේ 10000 mah එකෙන් පැය 8 ක් විතර පාවිච්චි කරන්න පුලුවන්
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,648
    113
    ෂුවර්ද? මන් දැක්කනේ කවුරුහරි කියලා තියෙනවා කේබල් එකක් වෙනම ගන්න වුනා කියලා.

    චාර්ජ් කරන්නත් එච්චරම වෙලාවක් යනවා ඇති නේ. 1A නේ චාර්ජර් එකත්

    මේකට ? https://eteleshop.slt.lk/product/dcp-mini-ups-0

    චාජ් වෙන වෙලාව දන්නෙත් නෑ හැමවෙලේම ප්ලග් කරලනෙ තියෙන්නෙ, ගත්ත දවසෙ ඉඳන් ඔන්.
     
    • Like
    Reactions: RottenCOLT

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ow
    චාජ් වෙන වෙලාව දන්නෙත් නෑ හැමවෙලේම ප්ලග් කරලනෙ තියෙන්නෙ, ගත්ත දවසෙ ඉඳන් ඔන්.

    ලොකු පවර් කට් එකක් ආවාම තමයි අවුල එන්නේ නේද .පුල් චාර්ජ් නොවී දිගටම පාවිච්චි කරද්දී බැටරි ලයිෆ් එක ඉක්මනට අඩුවෙනවද
     
    • Like
    Reactions: RottenCOLT

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,648
    113

    අපෝ නෑ ඕකට එනව කේබල් එක

    ලොකු පවර් කට් එකක් ආවාම තමයි අවුල එන්නේ නේද .පුල් චාර්ජ් නොවී දිගටම පාවිච්චි කරද්දී බැටරි ලයිෆ් එක ඉක්මනට අඩුවෙනවද

    2020 වගේ ගත්තෙ පළවෙනි එක තාම හොඳට වැඩ. මේ අවුරුද්දෙ තව එකක් ගත්ත 4G router එකට. දෙකේම බැටරි තාම අවුලක් නෑ
     
    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,401
    2
    3,267
    113
    පවර් බෑන්ක් එකක් අරන් ගහපන් 5v to 12v cable එකක.හයි කෑපෑසිටි පවර් බෑන්ක් එකක් නම් ගොඩක් වෙලා පුලුවන්.මගේ 10000 mah එකෙන් පැය 8 ක් විතර පාවිච්චි කරන්න පුලුවන්
    Mth me option eka thama use karanne.
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    අපෝ නෑ ඕකට එනව කේබල් එක

    2020 වගේ ගත්තෙ පළවෙනි එක තාම හොඳට වැඩ. මේ අවුරුද්දෙ තව එකක් ගත්ත 4G router එකට. දෙකේම බැටරි තාම අවුලක් නෑ
    කේබල් දෙකම එනවාද
     
    • Like
    Reactions: RottenCOLT

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,937
    40,760
    113
    උබ මේ සිස්ටම් සේරම හදාගෙන ආයෙමත් නන්දසේනට 24x7 කඩේ යයි කියලා හිතේ කොනක පොඩි බයක් තියෙන නිසා උදව්වක් කරන්න හිතෙන්නෙ නෑ
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ඔව් පවර් එකට ගහන්න එකයි රවුටරේට ගහන්න එකයි දෙකම එනව
    ඕක ඕන්ලයින් විතරද බන් ඕඩර් කරන්න පුලුවන් .මුන්ගේ බ්‍රාන්ච් එකකින් ගන්න බැරි වෙයිද
     
    • Like
    Reactions: RottenCOLT

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,648
    113
    ඕක ඕන්ලයින් විතරද බන් ඕඩර් කරන්න පුලුවන් .මුන්ගේ බ්‍රාන්ච් එකකින් ගන්න බැරි වෙයිද

    බ්‍රාන්ච් වලත් ඇති කෝල් එකක් දාල බලන්න