රවුටර් එකට පවර් බැකප්

JokerFan

Well-known member
  • May 29, 2016
    15,852
    9,540
    113
    Arkham City
    ඕන්ලයින් ගේන්න බයයි බන් ... ෆේක් ඒවා තියෙනවානේ.
    meken machn badu damme, badu genuine, meka genuine da nadda kiyala balanna mokakda code ekak gahala balanna puluwan box eke ena.

    gedaratama awa. Cash On Delivery dapn

    https://xclusive.lk/product-category/power-banks

    dannam Mi ewa na wage Anker eka MI ekata wada quality kiyala ahala thiyanawa
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    Daraz eke balapan dudao kiyala ekak tiyenawa.
    Mama ekak gatta capacity check kara. Badu weda niyameta.
    6 months warred
    හොඳද බන් ඔය අලුත් බ්‍රෑන්ඩ් .

    meken machn badu damme, badu genuine, meka genuine da nadda kiyala balanna mokakda code ekak gahala balanna puluwan box eke ena.

    gedaratama awa. Cash On Delivery dapn

    https://xclusive.lk/product-category/power-banks

    dannam Mi ewa na wage Anker eka MI ekata wada quality kiyala ahala thiyanawa

    MI Xiaomi Power Bank 20000mAh 3

    මේක නේද තියෙන්නේ?

    ඔක්කොම විකිණිලා.7000 තිබිලා තියෙන්නේ.ආයේ ඉතින් ඒ ගානට ලොවෙත් ගන්න හම්බ වෙන්නේ නෑ.
    ------ Post added on Aug 28, 2022 at 5:32 PM
     
    • Like
    Reactions: RottenCOLT

    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,852
    9,540
    113
    Arkham City
    හොඳද බන් ඔය අලුත් බ්‍රෑන්ඩ් .

    MI Xiaomi Power Bank 20000mAh 3

    මේක නේද තියෙන්නේ?

    ඔක්කොම විකිණිලා.7000 තිබිලා තියෙන්නේ.ආයේ ඉතින් ඒ ගානට ලොවෙත් ගන්න හම්බ වෙන්නේ නෑ.
    ------ Post added on Aug 28, 2022 at 5:32 PM
    aah man dan mail eka baluwa bn, Power bank eka "Redmi". ekath man hithanne Xiaomi

    man gaththe 7790kata, March wala 2022
     
    • Like
    Reactions: RottenCOLT

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,840
    1
    58,108
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මේකට ? https://eteleshop.slt.lk/product/dcp-mini-ups-0

    චාජ් වෙන වෙලාව දන්නෙත් නෑ හැමවෙලේම ප්ලග් කරලනෙ තියෙන්නෙ, ගත්ත දවසෙ ඉඳන් ඔන්.
    මේක නම් කාටවත් ගන්න කියල රෙකමෙන්ඩ් කරන්න බැහැ. මම ගත්ත එක සති දෙකතුනකින් වැඩ නැතිව ගියා. මට හිතුනේ උන් රෙපෙයාර් කරපු එකක් එවන්න ඇති කියල.:cautious:

    ඔය වගේම එකක් කිරියේ එකෙක් විකුණුව මතක ඇති. එක නම් තාම වැඩ.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,648
    113
    මේක නම් කාටවත් ගන්න කියල රෙකමෙන්ඩ් කරන්න බැහැ. මම ගත්ත එක සති දෙකතුනකින් වැඩ නැතිව ගියා. මට හිතුනේ උන් රෙපෙයාර් කරපු එකක් එවන්න ඇති කියල.:cautious:

    ඔය වගේම එකක් කිරියේ එකෙක් විකුණුව මතක ඇති. එක නම් තාම වැඩ.

    මමනං පළවෙනි එක හොඳ හින්ද දෙවනි එකකුත් ගත්තා :yes:
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ඒක මගේ පූරුවේ කරුමයක් වෙන්න ඇති.

    මට හිතට ඇල්ලුවේ මේක.

    https://marsriva.lk/products/dc-ups/
    ඒකේ 10000mAh එකෙන් පැය 9-10 වගේ අදින්න පුලුවන් ඇති නේද රවුටර් එකක්.

    චාර්ජින් ටයිම් එක සුපිරි වගේ.2-3Hrs කියලා තියෙන්නේ
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,840
    1
    58,108
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඒකේ 10000mAh එකෙන් පැය 9-10 වගේ අදින්න පුලුවන් ඇති නේද රවුටර් එකක්.

    චාර්ජින් ටයිම් එක සුපිරි වගේ.2-3Hrs කියලා තියෙන්නේ
    මගේ ෆයිබර් රවුටරේට දාල තියෙන්නේ RTLU ගෙන් ගත්ත mini ups (22.5 Wh) එක. ඇක්සෙස් පොයින්ට් එකට දාල තියෙන්නේ Marsriva (37.5Wh) එක.
    උදේ 8 ඉඳල හවස 5 වෙනකල් කරන්ට් කපපු දවසක් ඇද්ද කිසි අවුලක් උනේ නෑ.
     
    • Like
    Reactions: Dr.Amdan

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    මගේ ෆයිබර් රවුටරේට දාල තියෙන්නේ RTLU ගෙන් ගත්ත mini ups (22.5 Wh) එක. ඇක්සෙස් පොයින්ට් එකට දාල තියෙන්නේ Marsriva (37.5Wh) එක.
    උදේ 8 ඉඳල හවස 5 වෙනකල් කරන්ට් කපපු දවසක් ඇද්ද කිසි අවුලක් උනේ නෑ.
    මේ දෙකම එකක් කියලා මට හිතුනේ.එකම පෙනුම.

    https://eteleshop.slt.lk/product/dcp-mini-ups-0
    https://marsriva.lk/product/kp2/
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,840
    1
    58,108
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴

    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,099
    113
    Hali-ela
    mama nam UPS eke battery eken wenala wire ekak aran ekata jack ekak set karala router ekata dunna. ups eka on karanna ona na digatama plug karala thiyenne. kisima karadarayak athuwa wada. wire ekatai jack ekatai 200 giya.

    router.jpg
     
    Lucky96

    Junior member
  • Oct 29, 2021
    96
    100
    18
    mama nam UPS eke battery eken wenala wire ekak aran ekata jack ekak set karala router ekata dunna. ups eka on karanna ona na digatama plug karala thiyenne. kisima karadarayak athuwa wada. wire ekatai jack ekatai 200 giya.

    View attachment 182861
    UPS eka on wela thyena duration eka kalayath ekka wegen adu wenawa machn, mage mulin 45Minutes wage thibba, dan 10 mins wage. Maasa 8 wage weddi adu wuna
     
    • Like
    Reactions: TCB Rox