Salli gannawa - - Akunak gahuwa kiwwoth aniwa
අකුණු ගහන වෙලාවට router එක power ගලවන්න කියලා warning එකක් තියෙනවා නේද?






kiyak ganida? nikamma wada kranne nathi una kiwwoth aulak nadda?
![]()
වහින කාලෙ ඉවර වෙනකන් හිටපන් ඉස්සෙල්ලා.
පස්සෙ ගිහින් කියපන් නිකන්ම වැඩ කරන්නෙ නැතිව ගියා කියලා


වහින කාලෙ ඉවර වෙනකන් හිටපන් ඉස්සෙල්ලා.
පස්සෙ ගිහින් කියපන් නිකන්ම වැඩ කරන්නෙ නැතිව ගියා කියලා
aluth ekakata kiyak ganida?
අකුණක් ගැහුවා. රවුටරේ ගියා![]()
SLT එකට කිව්වොත් අලුත් එකක් දෙයිද? සල්ලි ගනීද?
Warranty denne na bn. 1000% sure.
Aluthen ekak ganna wenawa. 4500k withara weyi.
1yr da koheda warranty thiyanawa.
Uba aluthen router eka gannakota SLT eken ganna epa.
Math oya modakama kara. Dan aparade kiyala hithenawa.
eBay eken DD-WRT wage custom firware support karana hoda ADSL modem ekak genna ganna.
ehema ekak gattoth peotv walata aulak weida?
අකුණක් ගැහුවා. රවුටරේ ගියා![]()
SLT එකට කිව්වොත් අලුත් එකක් දෙයිද? සල්ලි ගනීද?
PeoTV thiyada....
Ehemanam danne na bn.
Mageth giya.Awurudu 5ta wada parana nam denne na. Gaththa aluth ekak kadenma
kiyak ganida? nikamma wada kranne nathi una kiwwoth aulak nadda?
![]()