Questions රවුටරේ වැඩ නෑ

stasia

Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    Slt adsl router එක පිච්චිලා. අලුතෙන් එකක් slt එකෙන්ම ගන්න වෙයිද? වෙන තැනකින් ගන්න එකක් දැම්මොත් හරියන්නේ නැද්ද? 🤔
     
    • Like
    Reactions: TNHM

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    SLT එකට කියල බලපන් සමහර විට අලුත් එකක් දාලා දෙයි

    එලියෙන් ගත්ත්‍ත් අවුලක් නැ. මම ADSL පාවිච්චි කරද්දි දැනට අවුරුද්දකට විතර කලින් තිබුන 2 වෙනි රවුටරේට අකුණ ගහපු වෙලාවෙ ikman එකෙන් බලල එකෙක්ගෙන් ගත්තේ පාවිච්චි කරපු එකක් ඌ fiber වලට මාරු වෙලා ADSL router එක වික්කා. රුපියල් 1000ක්ද කොහෙද ගත්තේ
     

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,245
    24,395
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    සල්ලි වලට ගන්න වෙයි. උන් දැන් free මාරු කරන්නෙ නෑ. slt එකෙන්ම ගතැහැකි. එහෙම නැත්තම් fibre කරන්න request කරන්න ඔහොම්මම.
    වෙන තැනකින් ගත්ත එකක් දාන්නත් පුලුවන්.
     
    • Like
    Reactions: kinkon and TNHM

    MarshMello

    Well-known member
  • Jan 24, 2018
    4,586
    2,978
    113
    Sri Lanka
    අලුතෙන් එකක් slt එකෙන්ම ගන්න වෙයිද?
    Warranty තියනවනම් පුලුවන්. පිච්චිලා කිව්වොත් පිච්චෙන්න දෙයක් උනේ නෑ කියල warranty නිසා හදල හරි අලුත් එකක් හරි දෙන්න කියපන්
    වෙන තැනකින් ගන්න එකක් දැම්මොත් හරියන්නේ නැද්ද?
    ඒ model එකේ එකක් දැම්මොත් වැඩ
     
    • Like
    Reactions: stasia