SLT එකට කියල බලපන් සමහර විට අලුත් එකක් දාලා දෙයි
එලියෙන් ගත්ත්ත් අවුලක් නැ. මම ADSL පාවිච්චි කරද්දි දැනට අවුරුද්දකට විතර කලින් තිබුන 2 වෙනි රවුටරේට අකුණ ගහපු වෙලාවෙ ikman එකෙන් බලල එකෙක්ගෙන් ගත්තේ පාවිච්චි කරපු එකක් ඌ fiber වලට මාරු වෙලා ADSL router එක වික්කා. රුපියල් 1000ක්ද කොහෙද ගත්තේ