නුවර වැව රවුම 😢

Cypress

Well-known member
  • Jul 22, 2021
    16,177
    27,660
    113
    හැම මගුලටම සල්ලි අරගන්නේ නැතුව පිනට දේවල් කරන්න ගියාම ඇතිවෙන ප්‍රතිඵල තමයි. ටිකට් කඩලා දලදා ප්‍රදර්ශනය කලානම් මේ වගේ නූගත් අඩුකුලේ අඩු ආදායම් ලාබී කලු ජරා ගොඩේ ගන්කබර තැරිදාර වේස ගව බයියෝ ඇවිල්ලා ගූ කරලා යන්නේ නෑ. බලන්න එන හැමෑකාගෙන්ම රුපියල් 10000ක විතර ටිකට් කඩපියවු. කෑම ව්ලටත් රුපියල් 2000 ක් විතර ගනිල්ලා එක වේලකට. කැරි ගොඩේ සක්කිලි හැත්ත තුක් විතරක්. :angry::angry::angry:
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    14,115
    11,519
    113
    මට මතක් වෙන්නෙ අර මේ කාම ලෝකයට ආස කරන්න එපා කියන තට්ටයව. 🤷‍♂️
    දැන් මතක් වුනෙ, "චතුරිකා" , "අනෙ චතුරික, මාව දාලා යන්න එපා චතුරිකා, ම්ම්ම්ම්, හ්ම්ම්ම්ම්, චතුරිකා, මගෙ චතුරිකා ගෙනත් දෙන්න, මට හාර්ට් ඇටැක් වගෙ චතුරිකා හ්ම්ම්ම්ම්ම්" ඔහොම, දැන් මතකයි?
     

    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,838
    3,298
    113
    38
    @ katubedda
    හැම තැනම කුනු දාලා කියලා වැලපෙන උන්ට පුලුවන් ප්‍රදර්ශනෙ ඉවරවුනාම ගිහින් කුනු ඇහිදින්න.😄
     
    • Like
    Reactions: neo7x

    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,104
    113
    Kotte
    දැන් මතක් වුනෙ, "චතුරිකා" , "අනෙ චතුරික, මාව දාලා යන්න එපා චතුරිකා, ම්ම්ම්ම්, හ්ම්ම්ම්ම්, චතුරිකා, මගෙ චතුරිකා ගෙනත් දෙන්න, මට හාර්ට් ඇටැක් වගෙ චතුරිකා හ්ම්ම්ම්ම්ම්" ඔහොම, දැන් මතකයි?