නුවර වැව රවුම 😢

rangana26

Well-known member
  • Feb 21, 2013
    9,621
    13,309
    113
    ඉන්නේ පැලේ
    රෙන්නේ කැලේ
    මහින්ද මහත්තයගේ ෆෑන් බේස් එක ගත්තු අනුරට වෙච්චි වැඩේ
     

    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,565
    10,748
    113
    Nugegoda, Sri Lanka
    හැම මගුලටම සල්ලි අරගන්නේ නැතුව පිනට දේවල් කරන්න ගියාම ඇතිවෙන ප්‍රතිඵල තමයි. ටිකට් කඩලා දලදා ප්‍රදර්ශනය කලානම් මේ වගේ නූගත් අඩුකුලේ අඩු ආදායම් ලාබී කලු ජරා ගොඩේ ගන්කබර තැරිදාර වේස ගව බයියෝ ඇවිල්ලා ගූ කරලා යන්නේ නෑ. බලන්න එන හැමෑකාගෙන්ම රුපියල් 10000ක විතර ටිකට් කඩපියවු. කෑම ව්ලටත් රුපියල් 2000 ක් විතර ගනිල්ලා එක වේලකට. කැරි ගොඩේ සක්කිලි හැත්ත තුක් විතරක්. :angry::angry::angry:
    Sirawata ara Highway service area eka athulata danawatath ganna oni. Hamathanama plastic bottles dala jara karala.. mama dakka ekek kakula welanawa ara hand drier eken.. e madiwata car parking area eke thinba garbage bins tika kawda mole thiyena ekek ain karala. Hama jarawa eke pirila winasa karala..
     
    • Like
    Reactions: Cypress

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,919
    3,281
    113
    Malabe
    Clean Sri Lanka kivvata aanduve kauruth meka karanna idiripathvenne na. Ranil hitiyanam othana tharuna seva kattiya teams hadala, iskolavala Social Service Clubs ekathu karagena goda daanava.
     
    • Haha
    Reactions: Hasistranger

    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    තමන්ට කරන්න බැරි මගුල් පටන්ගන්න පච කොටට හොද වැඩේ . ඕක කියන්නේ පච කරන්නේ ඌට පාලනය කරගන්න බැරි වැඩ . පචයා රටේම ර‍ෙන කොට මිනිස්සු කොහේ රීවාම මොකද ?
     
    • Haha
    Reactions: Hasistranger