රවුල තමා අවුල..

ccvv99

Member
Oct 22, 2014
1
0
0
මචන්ලා මගේ වයස 22යි.එත් මචන් තම රවුල ලොකුවට වැවෙන්නේ නැ.සාමාන්ය්‍ය ගනට තියෙනවා.cut එකෙක් ගන්න වගෙ මදි..කට දෙපැත්තෙ නම් නැ වගේ.යාලුවෙක් මට කිව්ව උගේ යලුවෙක් ඔකට බෙහෙත් ගත්තු.උට හරි ගියලු.එත් උ ර්‍ර්ටවඩා විස්ටරයක් දන්නැ.මෙකට බෙත් ගන්න ගන්න ඔනෙ ඩොකලගෙ නමක් එහෙම දන්නාවනම් කියන්නකො.....:confused::confused:

දැන් ඉතින් වලස් තෙල් ගපන් කියන්න එපා....:P:P:P:P:confused:
 

ccmh

Member
Nov 7, 2008
4,237
379
0
බබා ලන්තේ
kata depaththe rawula wawenna beheth gaththa ??? :eek:
muntath maara prashna neh bn thiyenne :rofl:
boge thaththage widiyata thamai bogeth rawula enne
balapiya thaththage kata depaththe rawula thiyenawada kiyala :D
 

cnk_123

Well-known member
  • Jun 17, 2008
    1,152
    317
    83
    kata depaththe rawula wawenna beheth gaththa ??? :eek:
    muntath maara prashna neh bn thiyenne :rofl:
    boge thaththage widiyata thamai bogeth rawula enne
    balapiya thaththage kata depaththe rawula thiyenawada kiyala :D
    :lol::lol::lol::lol::lol::lol:
     

    Tron-original

    Member
    Jun 29, 2013
    676
    76
    0
    cyberworld
    රැවුල වැවෙන්නෙ නැති වෙන්ඩ බෙහෙත් දෙනැද්ද කියලා පොඩක් අහලා බලපන් උබ ගියාම , රැවුල වැවෙන්න ගත්හම තමා එකෙත් රගේ තේරෙන්නේ මල්ලියා , ඕක ඉබේම 25 වගේ වෙද්දී ඕක හරි යයි
     
    Last edited:

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    raulgas hitawanna pluwan, 1k 100da koheda, man paththare dakka, wade hariynwada dnne na habai
     

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,056
    3,776
    113
    මුහුද පැත්තේ..
    උබ හොදට රැවුල වැවෙන්න අරගෙන සතියට දෙපාරක් විතර කපනකොට තේරෙයි අපරාදේ තිබ්බ විදිය හොදයි කියලා... :P
     

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,973
    10,133
    113
    :lol: yako mata 19i hamadaama rawla kapanawa mama. Sathiyak nokapa hitiyoth 30 panapu un pawaa ayya kiyanawa.
     

    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    නිකන් ඉන්න ගමන් රේසරයක් අරන් කපපන් රැවුල එන්න ඕන හරියේ.අපේ එකේ ඕක කරා .ඌ ඇහැට ටිකක් පල්ලෙහත් කපල දැන් එතනත් රැවුල එනවා