මචන්ලා මගේ වයස 22යි.එත් මචන් තම රවුල ලොකුවට වැවෙන්නේ නැ.සාමාන්ය්ය ගනට තියෙනවා.cut එකෙක් ගන්න වගෙ මදි..කට දෙපැත්තෙ නම් නැ වගේ.යාලුවෙක් මට කිව්ව උගේ යලුවෙක් ඔකට බෙහෙත් ගත්තු.උට හරි ගියලු.එත් උ ර්ර්ටවඩා විස්ටරයක් දන්නැ.මෙකට බෙත් ගන්න ගන්න ඔනෙ ඩොකලගෙ නමක් එහෙම දන්නාවනම් කියන්නකො.....

දැන් ඉතින් වලස් තෙල් ගපන් කියන්න එපා....






දැන් ඉතින් වලස් තෙල් ගපන් කියන්න එපා....









oka weweddi kapanna giyahama ubata therei ane rewula poddak vitharak thibbanam mokada kiyala 
