රශ්නෙද_සිංහලු?

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,141
    17,020
    113
    රශ්නෙද_සිංහලු?

    YWWtIhE.jpg
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,232
    113
    Gotland
    :(:(:( කොන්ද පන නැති දේශ පාලුවො මේවට මොකුත් කරන්නෙ නෑ . කිරියෙ කොල්ලො ටික "මූට හෙනගහපන්" කියලවත් කියමු.සමහර වෙලාවට ඒවත් වදිනවලු

    අමතකවෙනකන් ඉඳල කපහන් මල්ලියේ කියාල හිටං කියන්න ඇති හිටං
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,886
    9,657
    113
    ඔය විල්පත්තුව කැලේ මැද්දෙන් පාරක් ගැහුව එක තමා ඒ කැලය එළි වෙන්න මූලික හේතුව.
     

    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    මේකට යමක් කල යුතුයි

    FB එකේවත් මුකුත් කරමුද
     

    Vandey

    Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    හම්බයාගේ ආන්ඩුව තියෙද්දි ඕවට කට අරින්නේ නෑ පොන්න පබයා.
     

    palamu

    Well-known member
  • Nov 11, 2012
    1,821
    111
    63
    :(:(:( කොන්ද පන නැති දේශ පාලුවො මේවට මොකුත් කරන්නෙ නෑ . කිරියෙ කොල්ලො ටික "මූට හෙනගහපන්" කියලවත් කියමු.සමහර වෙලාවට ඒවත් වදිනවලු
    මූට හෙනගහපන්:(:(:(