රෂියන් සිංදු අහලා තියෙනවද?

chatuSL

Junior member
  • Sep 18, 2015
    306
    25
    18
    මචන්ලා රටේ ටීවී වල ගොඩක් වෙලාවට නොදන්නා බාෂා වල සින්දු යන්නේ නැහැනේ. මෙන්න ඒ හින්දා මං ආසම රෂියන් ගාඉකාවගේ සින්දු ටිකක් හැමෝටම බලන්න දානවා. හොන්දෛ නං කමෙන්ට් කරන්න. නැත්තන් බම්ප් එකක් දාල යන්න අනිත් බලන්න. :yes::yes::yes:

    :love::love::love:










    Romaniya ewath patta machan.. unge Music nam niyamaiii.. ahla balapan ko
     

    mac14

    Well-known member
  • Oct 27, 2014
    800
    25
    48
    vch5qoe.png


    <<ආතල් එලකිරියක් උදෙසා ඔබේ මනාපය එළජන ආතල් පක්ෂයට>>