රසම කොත්තුව

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,522
    22,187
    113
    Gotland
    කලුතර ඉදන් කොලඹ පැත්තට යනකොට පාලම් දෙක පැන්නට පස්සේ ගාලුසිරි හොටෙල් එක ඉස්සරහා තියෙන (මුහුද පැත්තට වෙන්න ) කඩේ චීස් චිකන් කොත්තුව නම් සුපිරියි.ගාන 430 ක් වෙනවා.චීස් කෑලි දෙකකුයි,ෆ්‍රෙශ් මිල්ක් කාලක් දාලා හදන්නේ රෝස්ට් චිකන් දාලා.එක්කෙනෙකුට බඩ පිරෙන්න කන්න පුලුවන්.කිහිප දවසක් කාලා තියෙනවා .මේ දක්වා නම් කිසි අවුලක් වෙලා නෑ.

    තම්බින්ට පුක දෙන කාලේ වෙට්ටුමකඩෙන් තමයි කොත්තු කෑවේ.චිකන් කොත්තුව 200-250 අතර තියෙනවා.ලොකු රසක් නෑ.බඩගින්නට ඔහේ ගිලලා දාන්න පුලුවන්.වද වෙන්න තියෙන බය හින්දා දැන් කාලෙකින් කෑවේ නෑ.හැබැයි ඊට වඩා පාලම් දෙක පැන්නට පස්සේ (මුහුද පැත්තේ නෙමෙයි අනිත් පැත්තේ) මුල්ම කඩේ චිකන් කොත්තුව හොදයි :angry:

    uba kiyanne patrol shed eka gawa neda
     
    ThisaraMalintha

    Well-known member
  • Nov 16, 2015
    8,612
    7,331
    113
    ගෙදර
    ◄සිරකරුවා►;24798489 said:
    මැගසින් එකේ උදේට කන්න දෙන පොල් සම්බෝලෙයි පාන් එකටයි ගහන්න කෑමක් නැහැ
    දවල්ට මී හරක් මස් උයලා සුදු බතුයි පරිප්පුයි පපඩමයි මිරිස් කරලයි දෙනවා ආයෙ නැහැ ෆුල් ෆයිස්ටාර්

    :lol::lol:
     
    Solicitor

    Active member
  • Jun 7, 2019
    205
    37
    28
    Bantustan
    කලුතර ඉදන් කොලඹ පැත්තට යනකොට පාලම් දෙක පැන්නට පස්සේ ගාලුසිරි හොටෙල් එක ඉස්සරහා තියෙන (මුහුද පැත්තට වෙන්න ) කඩේ චීස් චිකන් කොත්තුව නම් සුපිරියි.ගාන 430 ක් වෙනවා.චීස් කෑලි දෙකකුයි,ෆ්‍රෙශ් මිල්ක් කාලක් දාලා හදන්නේ රෝස්ට් චිකන් දාලා.එක්කෙනෙකුට බඩ පිරෙන්න කන්න පුලුවන්.කිහිප දවසක් කාලා තියෙනවා .මේ දක්වා නම් කිසි අවුලක් වෙලා නෑ.

    https://youtu.be/f6yVK0PCiaU

    ඔය කියන්නේ ඩොල්පින් කොත්තුව නේද? බණ්ඩා මේ වීඩියෝ එකේ කන්නෙත් ඔය වගේ සීෆුඩ් එකක්.
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    කලුතර ඉදන් කොලඹ පැත්තට යනකොට පාලම් දෙක පැන්නට පස්සේ ගාලුසිරි හොටෙල් එක ඉස්සරහා තියෙන (මුහුද පැත්තට වෙන්න ) කඩේ චීස් චිකන් කොත්තුව නම් සුපිරියි.ගාන 430 ක් වෙනවා.චීස් කෑලි දෙකකුයි,ෆ්‍රෙශ් මිල්ක් කාලක් දාලා හදන්නේ රෝස්ට් චිකන් දාලා.එක්කෙනෙකුට බඩ පිරෙන්න කන්න පුලුවන්.කිහිප දවසක් කාලා තියෙනවා .මේ දක්වා නම් කිසි අවුලක් වෙලා නෑ.

    තම්බින්ට පුක දෙන කාලේ වෙට්ටුමකඩෙන් තමයි කොත්තු කෑවේ.චිකන් කොත්තුව 200-250 අතර තියෙනවා.ලොකු රසක් නෑ.බඩගින්නට ඔහේ ගිලලා දාන්න පුලුවන්.වද වෙන්න තියෙන බය හින්දා දැන් කාලෙකින් කෑවේ නෑ.හැබැයි ඊට වඩා පාලම් දෙක පැන්නට පස්සේ (මුහුද පැත්තේ නෙමෙයි අනිත් පැත්තේ) මුල්ම කඩේ චිකන් කොත්තුව හොදයි :angry:

    හරියට තැනයි , කඩේ නමක් තියෙනවානම් කියපන් බන්...

    උබ චීස් කොත්තු කියලාද ඉල්ලන්නේ නැත්නම් උබ කියන්නෙ ඩොල්ෆින් කොත්තුවද?
    :cool::cool::cool:
     
    Last edited:

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    තැනක් කියන්නම්......
    එතන තියෙන්නේ මගේ රෙසිපි එකකට ගහන කොත්තුවක්.....
    රතු මිරිස් දාන්නේ නෑ...නමුත් සැර අඩුවක් නෑ.....

    කැලණියේ ගෝනවල රතු පල්ලිය ගාව තියන RED WOK එකෙන් වොක් කොත්තුවක් කාල බලන්න.....
     
    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    තැනක් කියන්නම්......
    එතන තියෙන්නේ මගේ රෙසිපි එකකට ගහන කොත්තුවක්.....
    රතු මිරිස් දාන්නේ නෑ...නමුත් සැර අඩුවක් නෑ.....

    කැලණියේ ගෝනවල රතු පල්ලිය ගාව තියන RED WOK එකෙන් වොක් කොත්තුවක් කාල බලන්න.....

    කොත්තුව සුදු පාටටද තියෙන්නෙ එතකොට .:rolleyes:
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    ඇල්ල රේල්වේ ස්ටේෂන් එකෙන් එලියට එනකොටම මණ්ඩලා කියල ටුවරිස්ට් රෙටෝරන්ට් එකක් තියනවා එකට එහා පැත්තේ තියන ටුවරිස්ට් රෙස්ටෝරන්ට් එක නමනම් හරියට මීටර් නැහැ .ගාන රු 550 යි ඒ වුනාට පාඩුම නැහැ චීස් කිරි එහෙම දාල පට්ටම පට්ට ඒ රස කොහොම ගන්න ඇතිද කියල හිතාගන්න බැ ,මම හිතන්නේ ඔලිවු ඔයිල් එහෙමත් දානවා... මේ මුළු ලංකාව වටෙන්ම කාපු කොත්තු වලින් රසම කොත්තුව ඒක:love::love::love: ,
     
    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...

    11.gif

    11.gif

    11.gif

    11.gif