කලුතර ඉදන් කොලඹ පැත්තට යනකොට පාලම් දෙක පැන්නට පස්සේ ගාලුසිරි හොටෙල් එක ඉස්සරහා තියෙන (මුහුද පැත්තට වෙන්න ) කඩේ චීස් චිකන් කොත්තුව නම් සුපිරියි.ගාන 430 ක් වෙනවා.චීස් කෑලි දෙකකුයි,ෆ්‍රෙශ් මිල්ක් කාලක් දාලා හදන්නේ රෝස්ට් චිකන් දාලා.එක්කෙනෙකුට බඩ පිරෙන්න කන්න පුලුවන්.කිහිප දවසක් කාලා තියෙනවා .මේ දක්වා නම් කිසි අවුලක් වෙලා නෑ.
තම්බින්ට පුක දෙන කාලේ වෙට්ටුමකඩෙන් තමයි කොත්තු කෑවේ.චිකන් කොත්තුව 200-250 අතර තියෙනවා.ලොකු රසක් නෑ.බඩගින්නට ඔහේ ගිලලා දාන්න පුලුවන්.වද වෙන්න තියෙන බය හින්දා දැන් කාලෙකින් කෑවේ නෑ.හැබැයි ඊට වඩා පාලම් දෙක පැන්නට පස්සේ (මුහුද පැත්තේ නෙමෙයි අනිත් පැත්තේ) මුල්ම කඩේ චිකන් කොත්තුව හොදයි![]()
uba kiyanne patrol shed eka gawa neda





