රසම රස කේක් හදමු

ryandok

Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    සොරිි හලෝ ඒ දෙක දැම්මට පෙන්නන්නේ නෑනේ මම අයින්කලා! තෑන්ක්ස් යු දැනුවත්කලාට!:(


    ඒ දෙක යුටියුබ් එකෙන් ගත්ත ඒවා නෙවේද :nerd:
     

    Nimesh_LK

    Member
    Sep 7, 2015
    2,117
    129
    0
    27
    ලංකාවේ
    කිරි අවුලක් නෑනේ මලෝ. බිත්තර නම් ටිකක් අවුල් වගේනේ හොදයි හොදයි මලෝ :yes:
    මම යනවා නිදාගන්න ගුඩ් නයිට්!
    :yes::yes::yes:

    අක්කලා කොතන ද? වල් ඉබ්බා එතන මේකා මේකටත් ඇවිල්ල!!:angry::angry::angry::angry:

    KIDS-IN-LOVE-CV.png
     

    Dhanu W

    Member
    Oct 5, 2016
    652
    35
    0
    දඹාන
    හපොයි.. කඩවල්වල තියන (අයිසිං) කේක් දැක්කත් එපා වෙනෝ. ගෙදර හදාගෙන කන එක කොච්චර හොඳද.. තව මාස ගණන් වේලි වේලි තියනවා සමහර කේක්,පාන් කුඩු වගේ. වැරදිලාවත් කෑවොත් කේක් කෑමත් එපා වෙනවා.
     

    Dinu94

    Active member
  • May 13, 2017
    242
    40
    28
    සිහිනලන්තයේ
    එග්ලස් කේක් රෙසපි ටිකක් දාපියෝ....

    හරි ලේසියි මෙන්න එග්ලස් කේක් එත් රස පොඩ්ඩක් අඩුයි වගේ ඒක නිසා අමතර දේවල් ටිකක් දාන්න ඔනේ බිත්තර වෙනුවට
    පාන් පිටි 500g
    බටර් 100g
    සීනි 100g
    චව්චව්50g
    එලකිරි 500ml
    ඉඟුරු දෝසි 50g
    කිරිපිටි පවුඩර් 150g
    සුල්තානා50g
    බේකින් සෝඩා තේහැඳි 2ක්
    වතුර 200ml

    සකස් කරන ආකාරය
    පාන්පිටි බේකින් සෝඩා හා කිරි පිටි එකට කලවම් කර පෙනේරයකින් හලාගන්න.
    ඉන්පසු සීනී හොඳින් දියවන තිරු බීට් කර ගන්න.
    දැන් එලෙස සාදාගත් බට මිශ්‍රණයට එලකිරි වතුර සිහිනව කපා ගත් සුල්තානා ඉඟුරුදෝසි,චව්චව් එක්කොට හලාගත් පිටි ද මිශ්‍ර කරන්න.
    තෙල් කඩදාසියක් දමාගත් කේක් තැටියක මෙම මිශ්‍රණය අතුරා සෙල්සියස් අංශක 160ක් උශ්නත්වයේ විනාඩි 40-45ක් පමණ වේලවක් බේක් කරගන්න.