රසම රස කොත්තූ රොටී

funmalaya

Well-known member
  • May 5, 2008
    1,434
    988
    113
    අතරමග
    Math ehemai ban. ado kochchara kawath mata epa wenne na :lol:

    මමත් එපා වෙලා නෙවේ බන් නැවැත්තුවේ. අදටත් දැක්කාම කන්න හිතෙනවා. ඒත් හිත පාලනය කර ගන්නවා බං. තරුණ කාලෙම ලෙඩෙක් වෙන්න බෑ බං .....
     

    dilw

    Well-known member
  • May 13, 2015
    2,525
    1
    2,388
    113
    ඔය රබර් රොටී බන්, ගෝතම්බ රොටිය ඔච්චර මහත නෑ නේද ? හැබයි මුන් එක්ස්ට්‍රා ෆුල් ගෝත රොටී හදනවද දන්නෙ නෑ :)
     

    funmalaya

    Well-known member
  • May 5, 2008
    1,434
    988
    113
    අතරමග
    ඔය රබර් රොටී නෙවේ මචංස්ලා. කොත්තු හදන්නම හදන ගෝදම්බරොටී. ඕවා මහා පරිමාණයෙන් කරන තැන්වල use කරන්නේ ඔය රොටිය. ඒ වගේ කඩවල තවදුරටත් ගෝදම්බ රොටී හද හදා ඉන්නේ නෑ ... ඔය වගේ රොටී හදන එවුන්ගෙන් කෙලින්ම කපාපු රොටී ගන්නේ. ඒවා ලොකු ෂොපින් බෑග්වල දාලා fridge වල දානවා ඕන වෙලාවට පාවිච්චි කරන්න....
     

    nadeeraLK

    Banned
    Sep 25, 2015
    2,978
    157
    0
    ඒ උනාට බන් මේක නම් ලංකාවේ එකක් වෙන්න බැහැ